පරිණීතා (1942 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
පරිණීතා
අධ්‍යක්‍ෂණයපශුපති චැටර්ජී
රචනයශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
නිකුත්වූ දිනය
  • 1942 (1942)
රටඉන්දියාව
භාෂාවබෙංගාලි

ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ 1914 නවකථාවක් වූ පරිණීතා (බෙංගාලි: পরিণীতা පොරිණීතා) ඇසුරෙන් නිර්මාණය වූ මෙම 1942 බෙංගාලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ පශුපති චැටර්ජී විසිනි.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=පරිණීතා_(1942_චිත්‍රපටය)&oldid=477698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි