පරිණීතා (නවකථාව)
Appearance
කර්තෘ | ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය |
---|---|
රට | ඉන්දියාව |
භාෂාව | බෙංගාලි |
ප්‍රභේදය | නවකථාව |
ප්‍රකාශකයා | රෝයි එම්. සී. සර්කර් බහදූර් ඇන්ඩ් සන්ස් |
ප්‍රකාශිත දිනය | 1914 |
මාධ්‍ය වර්ගය | මුද්‍රිත (ඝනකවරය) |
පරිණීතා (බෙංගාලි: পরিণীতা පොරිණීතා) යනුවෙන් හැඳින්වෙන්නේ ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය විසින් 1914 දී රචනා කරන ලද බෙංගාලි නවකථාවකි. 20වන සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ කල්කටා නගරය පසුබිම් කරගනිමින් මෙය රචනා කොට ඇත. සමාජ විසංවාදයන් නිරූපිත මෙම නවකථාව තුළින් එකල සමාජ පන්තීන් සහ ආගම පිළිබඳ පැවති වෙනස්වීම් ද නිරූපණය කෙරෙයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Ganguly, Swagato. "Introduction." In Sharat Chandra Chattopadhyay's Parineeta. Translated from Bengali into English by Malobika Chaudhuri. New Delhi:Penguin Books, 2005.