මණමාලෛ

විකිපීඩියා වෙතින්
මණමාලෛ
පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයචිත්‍රපු නාරායණ රාඕ
තිර රචනයවින්දන්
පාදක වූයේශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය විසින් රචිත
පරිණීතා
නිශ්පාදනයශ්‍රීරාම්
රංගන ශිල්පීන්ජෙමිනි ගනේසන්
සාවිත්‍රී
සංගීතයවේදා
Production
company
ජනතා පික්චර්ස්
නිකුත්වූ දිනය
  • 14 පෙබරවාරි 1958 (1958-02-14)
රටඉන්දියාව
භාෂාවදෙමළ

මණමාලෛ (දෙමළ උච්චාරණය: [maɳamaːl̪aɪ̯]; "මංගල මාලය") යනුවෙන් හැඳින්වෙන්නේ 1958 ඉන්දියානු දෙමළ-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපු නාරායණ රාඕ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය රචනා කොට ඇත්තේ වින්දන් විසිනි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ 1914 නවකථාවක් වූ පරිණීතා නම් කෘතියයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෙමිනි ගනේසන් සහ සාවිත්‍රී ය. 1958 පෙබරවාරි 14 දින මුදාහැරුණු මෙය ආර්ථිකමය වශයෙන් අසාර්ථක විය.

කථාපුවත[සංස්කරණය]

ශේඛර් සහ ලලිතා පෙම්වතුන් ය. ඔවුන්ගේ ප්‍රේම කථාවට බාධා පැමිණෙන්නෙර් ධනවත් තරුණයකු වන කුමාර්ගේ පැමිණීමත් සමඟයි.[1]

චරිත නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 "விந்தனின் திரைப்பயணம் சொந்தப் படமும் வந்த படங்களும்: திருநின்றவூர் சந்தானகிருஷ்ணன்". Theekkathir (දෙමළ බසින්). 24 June 2018. 14 February 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 August 2019.
  2. 2.0 2.1 2.2 2.3 "Mana Malai". The Indian Express. 1 December 1957. p. 1.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මණමාලෛ&oldid=477739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි