"රුමේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්
තොරතුරුකොටුව රට |
සබැඳි |

7 පේළිය: | 7 පේළිය: | ||
|image_map = EU-Romania.svg |
|image_map = EU-Romania.svg |

|map_caption = {{map caption |location_color=dark green |region=Europe |region_color=dark grey |subregion=the [[European Union]] |subregion_color=green |legend=EU-Romania.svg}} |
|map_caption = {{map caption |location_color=dark green |region=Europe |region_color=dark grey |subregion=the [[European Union]] |subregion_color=green |legend=EU-Romania.svg}} |

|national_anthem = ''[[Deșteaptă-te, române!]]''
(''අවදිවනු, රොමෙනියානුවනි |
|national_anthem = ''[[Deșteaptă-te, române!]]''
(''අවදිවනු, රොමෙනියානුවනි!'')

[[File:Desteapta-te, romane!.ogg]] |

[[File:Desteapta-te, romane!.ogg]] |

|official_languages = [[රොමෙනියන් භාෂාව|රොමෙනියන්]]<ref>{{cite web|url=http://www.cdep.ro/pls/dic/site.page?den=act2_2&par1=1#t1c0s0a13 |title=Constitution of Romania |publisher=Cdep.ro |accessdate=2 October 2013}}</ref> |
|official_languages = [[රොමෙනියන් භාෂාව|රොමෙනියන්]]<ref>{{cite web|url=http://www.cdep.ro/pls/dic/site.page?den=act2_2&par1=1#t1c0s0a13 |title=Constitution of Romania |publisher=Cdep.ro |accessdate=2 October 2013}}</ref> |

107 පේළිය: | 107 පේළිය: | ||

රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු |
රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා [[කළු මුහුද]]ට මායිම්ව පිහිටා ඇත. [[ඩැනියුබ් ඩෙල්ටාව]] මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. රොමෙනියාව, [[හංගේරියාව]] හා [[සර්බියාව]]ට බටහිරින් ද, [[යුක්රේනය]] හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා [[බල්ගේරියාව]]ට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. [[1 වන ලෝක යුද්ධය|1 වන ලෝක යුද්ධයේ]] අවසානයේ [[ට්‍රැන්සල්වේනියා]], බ්‍රතොපීනා හා බෙසරාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. [[2 වන ලෝක යුද්ධය|2 වන ලෝක යුද්ධයේ]] අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, [[වෝර්සෝ පනත|වෝර්සෝ පනතේ]] සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති [[රුමේනියානු විප්ලවය|විප්ලවයෙන්]] පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන රොමෙනියාව නව සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම භුමිප්‍රමාණය හා 7 වන විශාලතම [[ජනගහනය]] (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව [[නේටෝ සංවිධානය|නේටෝ]] හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්ගේ]] හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි. |
17:44, 22 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය
Romania România (රුමේනියානු) | |

ජාතික ගීය: Deșteaptă-te, române! (අවදිවනු, රොමෙනියානුවනි!) | |
අගනුවර සහ විශාලතම නගරය | බුකාරෙස්ට් |
නිල භාෂා(ව) | රොමෙනියන්[1] |
ජනවාර්ගික කණ්ඩායම් (2011[2]) |

ජාති නාම(ය) | රොමෙනියානු |
රජය | ඒකීය අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව |
• ජනාධිපති | ක්ලාවුස් යෝහැනිස් |
• අගමැති | වික්ටර් පොන්ටා |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
සෙනෙට් | |
Chamber of Deputies | |
Formation | |
1330 | |
1346 | |
1570 | |
24 January 1859 | |
1877 / 1878b | |
14 March 1881 | |
• Great Unionc | 1 December 1918 |
• Proclamation of the Romanian People's Republic | 30 December 1947 |
16–27 December 1989 | |
21 නොවැම්බර් 1991 | |
• Accession to the European Union | 1 January 2007 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 238,391 km2 (92,043 sq mi) (83rd) |
• ජලය (%) | 3 |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 19,942,642[3] (58th) |
• 2011 ජන සංගණනය | 20,121,641[2] (58th) |
• ජන ඝණත්වය | 84.4/km2 (218.6/sq mi) (118වන) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $403.579 බිලියන (46වන)[4] |
• ඒක පුද්ගල | $20,355 (61වන)[5] |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $215.302 බිලියන [6] (51වන) |
• ඒක පුද්ගල | $10,859 [7] (72වන) |
ගිනි (2013) | 34[8] මධ්‍යම |
මාසද (2013) | 0.785[9] ඉහළ · 54වන |
ව්‍යවහාර මුදල | Romanian Leu (RON) |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන (DST) | UTC+3 (EEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +40 |
ISO 3166 code | RO |
අන්තර්ජාල TLD | .rod |

රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩැනියුබ් ඩෙල්ටාව මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. රොමෙනියාව, හංගේරියාව හා සර්බියාවට බටහිරින් ද, යුක්රේනය හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා බල්ගේරියාවට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසානයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙසරාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, වෝර්සෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන රොමෙනියාව නව සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම භුමිප්‍රමාණය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.
- ↑ "Constitution of Romania". Cdep.ro. සම්ප්‍රවේශය 2 October 2013.
- ↑ 2.0 2.1 "Romanian 2011 census (final results)" (PDF) (රොමේනියානු බසින්). INSSE. සම්ප්‍රවේශය 28 August 2012.
- ↑ http://www.insse.ro/cms/files/statistici/comunicate/com_anuale/populatie/PopRez2014r.pdf
- ↑ "GDP, PPP (current international $) | Data | Table". World Bank. සම්ප්‍රවේශය 8 February 2015.
- ↑ "GDP per capita, PPP (current international $) | Data | Table". World Bank. සම්ප්‍රවේශය 8 February 2015.
- ↑ "GPD, current prices ($)". 2015.
- ↑ "GPD per capita, current prices ($)". 2015.
- ↑ "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 8 February 2015.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.