"පරිශීලක සාකච්ඡාව:බිඟුවා" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
:ඔයා අද පරිවර්තනය කරලා දාපු විදිහට වෙන්න ඕන තමයි. එහෙම වෙන්නෙ නැහැනෙ. ස්වයං මුර සංචාරකයා ඇති අය සංස්කරණයක් කල හැටියෙම ස්වයං මුරයක් ලෙස සටහන් වෙනවා. පොතේ හැටියට අපි අලුත් පියුවක් හැදුවම විතරයි එහෙම වෙන්න ඕන. නිරීක්‍ෂණය කරල ලද්දක් ලෙසින් සලකුණු කරන්නත් පහසු කම් නැහැ. පොඩ්ඩක් බලන්න. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 13:58, 2 පෙබරවාරි 2012 (යූටීසී)
::http://si.wikipedia.org/w/index.php?title=අලූත්_කලාව&action=historysubmit&diff=199696&oldid=194600 මෙය බලන්න. මෙහි '''පරික්ෂාකර බැලූ ලෙස සලකුණු කරන්න''' ලෙසින් සබැඳුමක් පේනවද? [[ගොනුව:Mark as Patrolled edits.jpg|thumb]] මේක නේද ඔයා කියන සබැඳුම? wgUseNPPatrol මේ ෆ්ලැග් එකත් සෙට් වෙලානේ තියෙන්නේ. http://meta.wikimedia.org/wiki/Help:Patrolled_edit මොකක් හරි අවුලක් තියෙනවා වගේ කියලා පේනවා. තව ටිකක් හොයන්න ඕනෑ. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 15:36, 2 පෙබරවාරි 2012 (යූටීසී)
 
== ස්වයංක්‍රීය මුර සංචාරක තනතුර ==
 
මේක ස්වයංක්‍රීය මුර සංචාරක විය යුතුයැයි මට හිතේ. කෙසේවෙතත් මෙය දැරීමට මා සුදුසු නැති බවක් හිතෙන බැවින් ඔබට හැකි නම් මෙම වගකීමෙන් මා නිදහස් කරන්න. තුති. --- [[User:අස්ලාන්|අස්ලාන් තම්බි (බූරුවා)]] ([[User talk:අස්ලාන්|talk]]) 05:04, 4 පෙබරවාරි 2012 (යූටීසී)

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/200122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව