විජයබාහු විජයසිංහ

විකිපීඩියා වෙතින්

විජයබාහු විජයසිංහ (1916 මැයි 30 – 19 ??) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීරිගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.[1][2]

ඔහු 1960 මාර්තු මහ මැතිවරණයෙන් අම්පාරෙන්1960 ජූලි මහ මැතිවරණයෙන් මීරිගමෙන් ද ඩබ්ලිව් ඩී සේනානායක පරාජය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු 1964 දෙසැම්බරයේ සීපී ද සිල්වා සමඟ විපක්ෂයට ගියේය. ඔහු 1965 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයෙන් තරඟ කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිවා ඔබේසේකරට අසුන අහිමි කරවීය.[3]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Hon. Wijayasinha, Wijayabahu, M.P." Directory of Past Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 24 August 2021.
  2. . 1972. {{cite book}}: Missing or empty |title= (help)
  3. "RESULTS OF THE PARLIAMENTARY GENERAL ELECTION - 20/07/1960" (PDF). elections.gov.lk. Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 1 February 2022.
"https://si.wikipedia.org/w/index.php?title=විජයබාහු_විජයසිංහ&oldid=548626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි