වසන්ත සහ සරත් සමය
වසන්ත සහ සරත් සමය | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 春秋時代 | ||||||||||||||||||||||||||||||
Simplified Chinese | 春秋时代 | ||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Chūn-Qiū Shídài | ||||||||||||||||||||||||||||||
|
චීන ඉතිහාසය | |||||||
---|---|---|---|---|---|---|---|
පුරාතන | |||||||
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
බටහිර චෞ | |||||||
නැගෙනහිර චෞ | |||||||
වසන්ත සහ සරත් සමය | |||||||
යුද්ධ රාජ්‍ය සමය | |||||||
අධිරාජකීය | |||||||
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
බටහිර හන් | |||||||
ෂින් | |||||||
නැගෙනහිර හන් | |||||||
තුන් රාජධානි 220–280 | |||||||
වෙයි, ෂු සහ වු | |||||||
ජින් රාජවංශය 265–420 | |||||||
බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
නැගෙනහිර ජින් | |||||||
දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
සුයි රාජවංශය 581–618 | |||||||
තාං රාජවංශය 618–907 | |||||||
( දෙවන චෞ 690–705 ) | |||||||
රාජවංශ 5 සහ රාජධානි 10 907–960 |
ලියාඕ රාජවංශය 907–1125 | ||||||
සොං රාජවංශය 960–1279 |
|||||||
උතුරු සොං | බටහිර ශියා | ||||||
දකුණු සොං | ජින් | ||||||
යුවාන් රාජවංශය 1271–1368 | |||||||
මිං රාජවංශය 1368–1644 | |||||||
චිං රාජවංශය 1644–1911 | |||||||
නූතන | |||||||
චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය |
චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
වසන්ත සමයයනුවෙන් හැඳින්වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ. 771 සිට 476 දක්වා වූ (හෝ ඇතැම් බලධාරීන්ට අනුව ක්‍රි.පූ. 403 දක්වා[a])[2] වූ චීන ඉතිහාසයේ යුගයයි. මෙය දළ වශයෙන් නැගෙනහිර චෞ යුගයේ ප්‍රථම අර්ධයට අනුරූප වේ. මෙම යුගයෙහි නාමය පැනනැගී ඇත්තේ ක්‍රි.පූ. 722 සහ 479 අතර කාලයේ ලූ රාජ්‍යයට අයත් වසන්ත සහ සරත් වාර්ෂික වාර්තා, නම් වංශකථා ග්‍රන්ථය ආශ්රයෙනි. මෙය කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) හා සම්බන්ධ ය.
මෙම යුගයේ දී, විවිධ වැඩවසම් රාජ්‍ය කෙරෙහි පැවති චෞ අධිකාරිය ක්‍රමයෙන් හීන වූ අතර, එම රාජ්‍ය ස්වාධීන පාලන තන්ත්රයක් ගෙනයමින්, එකිනෙකා සමඟ සටන් වැදුණහ. මේ අතර වඩාත්ම බලවත් රාජ්‍යයක් වූ ජින් රාජ්‍යයේ බෙදී යාම, වසන්ත සහ සරත් සමයේ අවසානය සනිටුහන් කළේ ය. මෙලෙසින් සතුරු රාජ්‍ය සමය ආරම්භ විය.
ප්‍රජනනය කිරීම බැලීම ඔබට අවශ්‍ය නම් දැන් ම pornhub.com / playvids.com / live jasmin වෙත යන්න.
සටහන්
[සංස්කරණය]- ^ The Partition of Jin, the watershed between the Spring and Autumn and Warring States periods took several decades, thus there is some debate between scholars as to the exact date. 481 BCE, 475 BCE, and 468 BCE are other common dates selected by historians.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]- ^ Kiser & Cai 2003.
- ^ Hsu 1990, පිටු අංකය: 547.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China. Cambridge: Cambridge University Press. ISBN 0-521-66991-X (paperback).
බාහිර සබැඳි
[සංස්කරණය]Spring and Autumn Period හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- "Rulers of the states of Zhou", Dynasty, C text, http://ctext.org/dynasty.pl?if=en&dynasty=27 – linked to their occurrences in classical Chinese texts.
- Art of the Spring and Autumn Period හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත