ලීච්ටන්ස්ටේන්

විකිපීඩියා වෙතින්
(ලීච්ටන්ස්ටෙයින් වෙතින් යළි-යොමු කරන ලදි)
Principality of Liechtenstein

Fürstentum Liechtenstein
Liechtenstein හී කොඩිය
කොඩිය
උද්යෝග පාඨය: Für Gott, Fürst und Vaterland
For God, Prince and Fatherland
ජාතික ගීය: Oben am jungen Rhein
"Up on the Young Rhine"
Location of  ලීච්ටන්ස්ටේන්  (circled in inset) in Europe  (white)  –  [Legend]
Location of  ලීච්ටන්ස්ටේන්  (circled in inset)

in Europe  (white)  –  [Legend]

අගනුවරVaduz
විශාලතම නගරයSchaan
නිල භාෂා(ව)ජර්මානු
ජාති නාම(ය)Liechtensteinian, locally Liechtensteiner/in
රජයParliamentary democracy under constitutional monarchy
• Prince
Hans-Adam II
Alois
Klaus Tschütscher
Klaus Wanger
Independence as principality
1806
• Independence from the German Confederation
1866
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
160.4 km2 (61.9 sq mi) (210th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2007 ඇස්තමේන්තුව
35,322[1] (204th)
• 2000 ජන සංගණනය
33,307
• ඝණත්වය
221/km2 (572.4/sq mi) (52nd)
දදේනි (ක්‍රශසා)2007 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.16 billion[2]
• ඒක පුද්ගල
$118,000[2] (1st)
දදේනි (නාමික)2007 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.993 billion[2]
• ඒක පුද්ගල
$141,357[1][2] (1st)
ව්‍යවහාර මුදලLiechtenstein frank, Swiss franc (CHF)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය423
ISO 3166 codeLI
අන්තර්ජාල TLD.li

ලිච්ටෙන්ස්ටයින්, Principality of Liechtenstein /ˈlɪktənstaɪn/ (ජර්මන්: Fürstentum Liechtenstein, ˈfʏʁstəntuːm ˈliçtənʃtaɪn ) යනු මධ්‍යම යුරෝපයේ පිහිටි භූමියෙන් වට වූ රටකි. එහි දේශ සීමා වන්නේ බටහිරින් ස්විට්සර්ලන්තයත් නැගෙනහිරින් ඔස්ට්‍රියාවත් ය.

ජර්මන් භාෂාව කතා කරන ලොව කුඩාම රාජ්‍යය වන්නේ ලිච්ටෙන්ස්ටයිනය යි. එය නගර සභා 11 කට බෙදා ඇති ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි. එහි අගනුවර වාඩුස් වේ. ලිච්ටෙන්ස්ටයින් හි භූමියෙන් වැඩිමනක්, කඳු වලින් සමන්විත වෙයි. එබැවින් එය ශීත ඍතු ක්‍රීඩා සඳහා ජනප්‍රිය ය. 160km2 (වර්ග සැතපුම් 62) කට වඩා මදක් වැඩි භූමි ප්‍රදේශයකින් යුතු මෙහි ඇස්තමේන්තුගත ජනගහණය 37,340 කි. විශාලතම නගර සභාව ෂාන් වේ.

ආර්ථිකමය වශයෙන් ලොව තෙවන ඉහළතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ ලිච්ටෙන්ස්ටයින්හි යි. එය දෙවැනි වන්නේ කටාර් සහ ලක්සම්බර්ග් වලට පමණි. රැකියා විරහිත ප්‍රතිශතය 1.5% ක් වන අතර එම අගය, ලොව අවම රැකියා විරහිත ප්‍රතිශත අතර පවතී.

වගා කරන ලද භූමි ප්‍රදේශ සහ කුඩා ගොවිපළවල් බොහෝමයක් රටේ උතුරු සහ දකුණු ප්‍රදේශ වල පිහිටා ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Population statistics, Landesverwaltung Liechtenstein.
  2. 2.0 2.1 2.2 2.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; LiechCIA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැදුම්[සංස්කරණය]

Find more information on Liechtenstein by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=ලීච්ටන්ස්ටේන්&oldid=606697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි