ලංකා ඩොමීනියන් රාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ලංකා (Ceylon) රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ලංකා ඩොමීනියන් රාජ්‍යය

1948–1972
Flag of ලංකාව ලඞකාව (පැරණි සිංහල අකුරින්) හී ධජය
ධජය (1948-1951)
{{{coat_alt}}}
Coat of arms
Sri Lanka (orthographic projection).svg
අගනුවරකොළඹ
රජයපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
රජ 
• 1948-1952
හයවන ජෝර්ජ් රජ (ප්‍රථම රජ)
• 1952-1972
දෙවන එලිසබෙත් රැජින (අවසාන රජ)
අග්‍රාණ්ඩුකාර 
• 1948-1949
Henry Monck-Mason Moore
• 1949-1954
Herwald Ramsbotham, 1st Viscount Soulbury
• 1954-1962
ඔලිවර් අර්නස්ට් ගුණතිලක
• 1962-1972
විලියම් ගොපල්ලව
අග්‍රාමාත්‍ය 
• 1948-1952
දොන් ස්ටීවන් සේනානායක
• 1952-1953
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක
• 1953-1956
ජෝන් ලයනල් කොතලාවල
• 1970-1972
සිරිමා බණ්ඩාරනායක
ඓතිහාසික යුගය20වන සියවස
4 පෙබරවාරි, 1948 1948
• රජය වෙනස් වීම
මැයි 22, 1972 1972
වර්ග ප්‍රමාණය
194865,610 km2 (25,330 sq mi)
195665,610 km2 (25,330 sq mi)
196265,610 km2 (25,330 sq mi)
ජනගහණය
• 1948
7060000
• 1956
8100000
• 1962
11000000
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
බ්‍රිතාන්‍ය ලංකාව
ශ්‍රී ලංකාව

වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව (එහි නිල නාමය සරල ලෙසින් ලංකාව වුවද සමහරවිටෙක ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙසින්ද හැඳින්වුනි[4][5]), යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, එහි නම "ශ්‍රී ලංකාව" බවට වෙනස් කෙරිනි. ලංකාව, ඉන්දියාවේ දකුණු දිග වෙරළෙන් කිමී 31[තහවුරු කරන්න] පමණ දුරකින් පිහිටි දකුණු ආසියාවේ, දිවයින් රාජ්‍යයක්ව පැවතුණි.

පුරාතන කාලයෙහි සිටම මෙම රට බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක්ව පැවැති අතර ප්‍රබල හින්දු පැවැත්මක්ද දක්නට ලැබිණි.[6] සිංහල ප්‍රජාව ජනගහනයේ බහුතරය වූහ; දිවයිනෙහි උතුරු හා නැගෙනහිර පළාත්වල කේන්ද්‍රගතව සිටි ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විශාලතම වාර්ගික සුළුතරය විය. අනෙකුත් ප්‍රජාවන් අතර යෝනකවරුන්, බර්ගර්වරුන්, කෆීර්වරුන්, මැලේවරුන් සහ ආදිවාසී වැදි ජනතාව වූහ.

රජය සම්බන්ධ අර්බුද[සංස්කරණය]

1971 දී මහා කැරැල්ලක් ඇතිවිය.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]