ෆිලිප් කුමාරයා

විකිපීඩියා වෙතින්
ෆිලිප් කුමරු
ඇලන් වොරන් විසින් ලබාගත් ඡායාරූප, 1992
රැජිනගේ වල්ලභ කුමරු
නිල කාලය6 පෙබරවාරි 1952 –
9 අප්‍රේල් 2021
එඩින්බරෝ හි ආදිපාද
නිල කාලය20 නොවැම්බර් 1947 –
9 අප්‍රේල් 2021
වල්ලභයාදෙවන එලිසබෙත් රැජින
දරුවන්තෙවන චාල්ස් රජතුමා
ඈන් රාජකීය කුමරිය
ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද
එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
සම්පූර්ණ නාමය
Philip[N 1]
වංශය
  • ග්ලූක්ස්බර්ග් රාජවංශය 1947තෙක්
  • මවුන්ට්බැටන් රාජවංශය 1947 සිට
පියාග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු
මවබැටන්බර්ග්හි ඇලිස් කුමරිය
ආගමඑංගලන්ත සභාව
පෙර: ග්‍රීක ඕතොඩොක්ස්
අත්සනෆිලිප් කුමරුගේ අත්සන

එඩින්බරෝහි ආදිපදවර ෆිලිප් කුමාරයා (ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ ෆිලිප් කුමාරු ලෙස 10 ජූනි 1921[N 2] – 9 අප්‍රේල් 2021)

ළමා කාලය[සංස්කරණය]

තරුණ විය[සංස්කරණය]

නාවික හමුදා දිවිය[සංස්කරණය]

ලංකාවේ ජීවිතය[සංස්කරණය]

Mid Shipman තනතුර දරමින් කොළඹ ඉහල චැතම් වීදියේ ලුවී මවුන්ට් බැටන් කාර්යාලයේ සේවය කලේය. හෙතෙම ලංකාවේදී ඹහුගේ මුල්ම මෝටර් රථය වන Standard වර්ගයේ කාරය පවුම් 12කට මිලදීගෙන ඇත. මෙම රථයේ ලියාපදිංචි සහතිකයේ "Car purchased by Phillip of Greece" ලෙස සඳහන්ය. එම රථය වර්ථමානයේ (2010) කොළඹ ගෝල් ෆේස් හෝටලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

රැජිනකගේ වල්භ කුමරු ලෙස ජීවිතය[සංස්කරණය]

විවාහය[සංස්කරණය]

ෆිලිප් කුමරු බ්‍රිතාන්‍යයේ කිරුල හිමි එලිසබෙත් කුමරිය සමඟ 1947 නොවැම්බර් 20 වෙනි දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී විවාහ විය.

රාජ වංශය[සංස්කරණය]

ග්ලූක්ස්බර්ග් රාජවංශය - 1921 එතුමාගේ උපතේ සිට 1947 මාර්තු මාසයේදී එලිසබෙත් කුමරිය සමඟ විවාහ වීම සදහා එම රාජවංශය අත්හරින තුරු එතුමාගේ රාජවංශය විය. මවුන්ට්බැටන් රාජවංශය - 1947 සිට මරණය දක්වා එතුමාගේ රාජවංශය විය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. As a titled royal, Philip holds no surname, but, when one is used, it is the surname he assumed when he became a British citizen, Mountbatten
  2. He was born 10 June 1921 according to the Gregorian Calendar. However, at that time, Greece was still using the Julian Calendar; it did not convert to the Gregorian until 1 March 1923. His birth certificate shows the Julian date of 28 May 1921.[1]
  1. Higham, Charles; Mosely, Roy (1991), Elizabeth and Philip: The Untold Story, Sidgwick & Jackson, p. 73,  
"https://si.wikipedia.org/w/index.php?title=ෆිලිප්_කුමාරයා&oldid=588555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි