Jump to content

රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල්

විකිපීඩියා වෙතින්
රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල්
ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදයඓතිහාසික
අතිනාට්‍ය
ප්‍රේම වෘත්තාන්ත
රචනය කලේහ්වං ජින්-යොං
අධ්‍යක්ෂණය කලේකිම් ජින්-මන්
රඟපෑමයූන් ක්‍යුන්-සං
චේ සූ-බින්
කිම් සං-ජූං
කිම් ජි-සුක්
ලී හා-නුයි
සම්භව රටදුකණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන30
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ලී ජු-හ්වන්
නිෂ්පාදක(යෝ)ලී යොං-හූන්
ස්ථානය(න්)දකුණු ‍කොරියාව
ධාවන කාලයමිනිත්තු 60
නිෂ්පාදන සමාගමහුනුස් එන්ටර්ටේන්මන්ට්
හොං ගිල්-දොං SPC
බෙදාහරින්නාMBC
ප්‍රචාරණය
මුල් නාලිකාවMBC
රූප ආකෘතිය1080i (HDTV)
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල්
මුල් ධාවනයජනවාරි 30, 2017 (2017-01-30) – මැයි 16, 2017 (2017-05-16)
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

රෙබල්: ද තීෆ් හූ ස්ටෝල් ෆ්‍රොම් ද පීපල් (කොරියානු역적: 백성을 훔친 도적; ප්‍රරෝයොක්ජුක්: බේග්සොං-යුල් හුම්චින් දෝජොග්) යනු යූන් ක්‍යුං-සං, චේ සූ-බින්, කිම් ජි-සුක්, ලී හා-නුයි සහ කිම් සං-ජූං විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. 2017 ජනවාරි 30 දින සිට 2017 මැයි 16 දින දක්වා සෑම සඳුදා සහ අඟහරුවාදා දිනකම 22:00ට (KST) MBC නාළිකාව ඔස්සේ මෙය විකාශය විය.[1][2]

10%ක සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගනිමින් කතාමාලාව මධ්‍යස්ථ සාර්ථකත්වයක් හිමි කරගත්තේ ය‍. මෙහි කථාපුවත සහ රංගනය ප්‍රේක්ෂකය්න මෙන්ම විචාරකයන් අතින් ද පැසසුමට ලක් විය.[3][4][5]

සාරාංශය

[සංස්කරණය]

මෙම කථාපුවතට පසුබිම් වී ඇත්තේ කුප්‍රකට සැහැසි පාලක යොන්සන්ගුන් රජ සමයයි. මෙමගින් ධනවතුන්ගෙන් සොරකම් කොට දූප්පතුනට ලබාදුන් හොං ගිල්-දොං නැමැති සේවක පුත්‍රයාගේ කථාව නිරූපණය වේ. ඔහු ‍ජොසොන්හි ප්‍රථම විප්ලවවාදී ක්‍රියාකාරියා වූ අයුරු මින් දැක්වේ.

හොං ගිල්-දොං (යූන් ක්‍යුන්-සං) යනු හොං ආ මෝ ‍ගේ නම් සේවකයාගේ පුත්‍රයායි. මේ නිසා ගිල්-දොං හට ජොසොන් සමාජයේ කිසිදු නීතිමය වැදගත්භාවයක් හිමිවූයේ නැත. ඔහුගේ දක්ෂතාවයට කිසිදු අව්සථාවක් නොලැබීම හේතුවෙන් ගිල්-දොං ධනවතුන්ගේන සොරකම් කොට දුප්පතුන් වෙත බෙදා දෙන සොර කණ්ඩායමක නායකයකු බවට පත්වේ. ගිල් දොංගේ සමකාලීනයකු වන යි යුං, කෲර යොන්සන්ගුන් රජු (කිම් ජි-සුක්) බවට පත්ව සාමාන්‍ය ජනයා පීඩාවට පත්කරවයි. රජු විසින් සැමියා මරාදැමීම නිසා වැන්දඹුවක බවට පත්වන සොං ගා ර්යොං (චේ සූ-බින්) නම් තරුණියගේ දිවිය ගිල් දොං විසින් බේරාගනියි. ගා ර්යොං රජුගෙන් පලිගන්නට සිහින මවයි. මේ අතර රජුගේ විශ්වසනීය බිසවක වූ ජං නොක් සූ (ලී හා-නුයි) හට සිය ප්‍රථම ප්‍රේමය වන ගිල් දොංව අමතක කළ නොහැකි වේ. ජොසොන්හි ප්‍රථම විප්ලව ක්‍රියාකාරී වන ගමනේ දී ගිල් දොංට සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හැකියාව ලැබේ ද?

චරිත නිරූපණය

[සංස්කරණය]

ප්‍රධාන

[සංස්කරණය]
ගිල්-දොංගේ පෙම්වතිය සහ පසුකාලීනව භාර්යාවයි.
ගිල්-දොංගේ පියායි. අපේක්ෂා සහගත වහලකු වන මොහු පසුව නිදහස් වී ඉල්ඛ්වාරිහි නායකයා බවට පත්වේ.
යොන්සන්ගුන්ගේ බිසවක වන මැය ‍ගිල්-දොංගේ පළමු පෙම්වතියයි.

සහායක

[සංස්කරණය]

හොං පවුල

[සංස්කරණය]
  • සිම් හී-සොප්, හොං ගිල්-හ්‍යුන් / පාක් හා-සුං ලෙස
    • ලී දෝ-හ්‍යුන්, ලාබාල හොං ගිල්-හ්‍යුන් ලෙස
ආ මෝ ගේගේ වැඩිමහල් පුත්‍රයා සහ ගිල්-දොංගේ වැඩිමහල් සොහොයුරායි.
ආ මෝ ගේගේ භාර්යාව සහ ගිල්-දොංගේ මෑණියන් ය.
ආ මෝ ගේගේ බාල දියණිය වන මැය ගිල්-දොංගේ නැගණියයි.

ඉල්ඛ්වාරි

[සංස්කරණය]

රාජ මාලිගය

[සංස්කරණය]

වෙනත්

[සංස්කරණය]
තෙවන පරපුරේ මහේස්ත්‍රාත් ලේකම්වරයෙකි. ආ මෝ ගේගේ සහාය ඇතිව පසුව නගර විනිසුරුවකු බවට පත්වේ.
මැරවරයකු වන මොහු ආ මෝ ගේගේ සතුරෙකි.
හෝ තේ හක්ගේ දකුණත බඳු පුද්ගලයායි. පසුව ගිල්-දොංගේ සතුරකු බවට පත්වේ.
  • ආන් නේ-සං, සොං දෝ-හ්ව්න ලෙස
  • සෝ යි-සූක්, ජෝ මැතිණිය ලෙස; ජෝ චම්-බොංගේ බිරියයි.
  • පාක් ඉයුන්-සොක්, ජෝ සූ-හක් ලෙස; ජෝ චම්-බොංගේ පුත්‍රයායි.
    • කිම් යේ-ජූන්, ලාබාල ජෝ සූ-ක් ලෙස
  • ජුං දා-බින්, ඔක් රන් ලෙස
  • කිම් හී-ජුං, බෙක් ග්යොන් ලෙස

විශේෂ නිරූපණය

[සංස්කරණය]
  • සොන් ජොං-හක්, ජෝ චම්-බොං මැතිතුමා ලෙස
  • කෝ ඉන්-බුම්, ජෝ මැතිතුමාගේ මාමා ලෙස

නිෂ්පාදනය

[සංස්කරණය]

මෙහි පළමු පිටපත් කියවීමේ සැසිය 2016 දෙසැම්බර් 30 දින සන්ගම්හි MBC විකාශන ආයතනයේ පැවැත්විණි.[12][13]

ප්‍රමාණනය

[සංස්කරණය]

පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.

කථාංගය # දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[14] AGB නීල්සන් ඇගයීම්[15]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගුනවර ප්‍රදේශය දීපව්‍යාප්ත සෝල් ජාතික අගුනවර ප්‍රදේශය
1 ජනවාරි 30, 2017 8.3% 8.2% 8.9% 9.1%
2 ජනවාරි 31, 2017 8.4% 9.3% 10.0% 10.2%
3 පෙබරවාරි 6, 2017 9.9% 11.3% 10.5% 10.8%
4 පෙබරවාරි 7, 2017 11.4% 12.5% 12.3% 12.3%
5 පෙබරවාරි 13, 2017 9.8% 11.8% 10.7% 10.9%
6 පෙබරවාරි 14, 2017 9.1% 10.9% 10.6% 11.1%
7 පෙබරවාරි 20, 2017 9.4% 11.4% 11.4% 11.9%
8 පෙබරවාරි 21, 2017 9.4% 10.9% 11.5% 12.1%
9 පෙබරවාරි 27, 2017 10.6% 11.7% 11.7% 12.0%
10 පෙබරවාරි 28, 2017 11.4% 11.9% 12.5% 13.4%
11 මාර්තු 6, 2017 8.9% 10.0% 10.3% 10.6%
12 මාර්තු 7, 2017 9.5% 10.5% 10.5% 10.5%
13 මාර්තු 13, 2017 9.8% 10.5% 10.6% 10.5%
14 මාර්තු 14, 2017 9.7% 10.5% 10.4% 10.3%
15 මාර්තු 20, 2017 9.6% 10.7% 9.7% 9.3%
16 මාර්තු 21, 2017 8.9% 9.7% 8.8% 8.9%
17 මාර්තු 27, 2017 11.9% 12.3% 13.8% 14.3%
18 මාර්තු 28, 2017 12.3% 13.1% 13.9% 14.8%
19 අප්‍රේල් 3, 2017 11.2% 11.6% 12.9% 13.7%
20 අප්‍රේල් 4, 2017 12.8% 14.1% 12.5% 12.6%
21 අප්‍රේල් 10, 2017 11.5% 12.6% 12.7% 13.1%
22 අප්‍රේල් 11, 2017 12.5% 13.8% 13.0% 13.1%
23 අප්‍රේල් 17, 2017 13.0% 14.2% 13.5% 14.2%
24 අප්‍රේල් 18, 2017 13.0% 14.2% 13.3% 14.0%
25 අප්‍රේල් 24, 2017 11.6% 12.6% 12.1% 12.6%
26 අප්‍රේල් 25, 2017 11.6% 12.8% 12.4% 12.7%
27 මැයි 1, 2017 12.6% 14.7% 13.0% 13.7%
28 මැයි 8, 2017 13.3% 15.4% 12.3% 12.4%
29 මැයි 15, 2017 11.7% 12.5% 12.1% 12.8%
30 මැයි 16, 2017 13.8% 15.6% 14.4% 15.1%
සාමාන්‍යය 10.46% 12.04% 11.34% 12.1%

මුල් ධ්වනිපථය

[සංස්කරණය]
Untitled

1 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "If Spring Comes (මුල් ප්‍රභේදය)" (봄이 온다면)ආන් යේ-ඉයුන්ආන් යේ-ඉයුන්ජොන් ඉන්-ක්වොන් 04:36
2. "If Spring Comes (නාට්‍ය ප්‍රභේදය)" (봄이 온다면)ආන් යේ-ඉයුන්ආන් යේ-ඉයුන්‍‍ජොන් ඉන්-ක්වොන් 04:31
3. "If Spring Comes (වාදනය)" (봄이 온다면) ආන් යේ-ඉයුන්  04:31
සම්පූර්ණ දිග:
13:38

2 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "If Spring Comes (නාට්‍ය ප්‍රභේදය)" (봄이 온다면)ආන් යේ-ඉයුන්ආන්‍ යේ-ඉයුන්ආන් යේ-ඉයුන් 03:31
2. "Which Way (නාට්‍ය ප්‍රභේදය)" (길이 어데요)කිම් සූ-හන්
  • කිම් සූ-හන්
  • ෆාරා ඉෆෙක්ට්
ලී හා-නුයි 02:56
3. "If Spring Comes (නාට්‍ය ප්‍රභේදය) (වාදනය)" (봄이 온다면) ආන් යේ-ඉයුන්  03:31
4. "Which Way (වාදනය)" (길이 어데요) 
  • කිම් සූ-හන්
  • ෆාරා ඉෆෙක්ට්
  02:56
සම්පූර්ණ දිග:
12:54

3 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "Your Flower" (그대 꽃)VIPVIPඌ සුං-ඉයුන් 04:32
2. "Your Flower (වාදනය)" (그대 꽃) VIP  04:32
සම්පූර්ණ දිග:
09:04

4 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "I Wanted To Love" (사랑하고 싶었던 거야)
  • ෂින් ජේ-හොං
  • ෂින් හ්‍යුං
  • රැප්ස්ටා
  • ෂින් ජේ-හොං
  • ෂින් හ්‍යුං
මින්සි 03:26
2. "I Wanted To Love (වාදනය)" (사랑하고 싶었던 거야) 
  • ෂින් ජේ-හොං
  • ෂින් හ්‍යුං
  03:26
සම්පූර්ණ දිග:
06:52

5 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "Magic Lily" (상사화)ආන් යේ-ඉයුන්ආන් යේ-ඉයුන්ආන් යේ-ඉයුන් 05:26
2. "Magic Lily (වාදනය)" (상사화) ආන් යේ-ඉයුන්  05:26
සම්පූර්ණ දිග:
10:52

6 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "That's Love" (사랑이라고)ආන් යේ-ඉයුන්
  • කිම් ජින්-හ්වන්
  • ආන් යේ-ඉයුන්
චෝයි යූන්-ආ 04:44
2. "That's Love (වාදනය)" (사랑이라고) 
  • කිම් ජින්-හ්වන්
  • ආන් යේ-ඉයුන්
  04:44
සම්පූර්ණ දිග:
09:28

7 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "Spring Of Ilkhwari" (익화리의 봄)ආන් යේ-ඉයුන්
  • ආන් යේ-ඉයුන්
  • කිම් ජින්-හ්වන්
කිම් සං-ජූං 04:10
2. "Spring Of Ilkhwari (ආ හෝ ගේ අඛ්‍යාන ප්‍රභේදය)" (익화리의 봄)ආන් යේ-ඉයුන්
  • ආන් යේ-ඉයුන්
  • කිම් ජින්-හ්වන්
කිම් සං-ජූං 04:10
3. "Spring Of Ilkhwari (වාදනය)" (익화리의 봄) 
  • ආන් යේ-ඉයුන්
  • කිම් ජින්-හ්වන්
  04:10
සම්පූර්ණ දිග:
12:30

8 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "Nightly Rain" (담담히 적시고나)ලී ඉල්-වූ
  • පාක් මින්-හී
  • කිම් සූ-හන්
ජම්බිනායි, පාක් මින්-හී නිරූපණය කරමින් 04:11
2. "Nightly Rain (වාදනය)" (담담히 적시고나) 
  • පාක් මින්-හී
  • කිම් සූ-හන්
  04:11
සම්පූර්ණ දිග:
08:22

9 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "New Day" (새날)ආ යේ-ඉයුන්
  • ආන් යේ-ඉයුන්
  • හේරොබ්වං
යොන් ක්‍යු-සුං 05:12
2. "New Day (වාදනය)" (새날) 
  • ආන් යේ-ඉයුන්
  • හේරොබ්වං
  05:12
සම්පූර්ණ දිග:
10:24

10 කොටස

[සංස්කරණය]
අංකය. ගීතයගී පදවැලසංගීතයශිල්පියා කාලය
1. "That's Love" (사랑이라고)ආන් යේ-ඉයුන්
  • කිම් ජින්-හ්වන්
  • ආන් යේ-ඉයුන්
චේ සූ-බින් 04:44
2. "That's Love (වාදනය)" (사랑이라고) 
  • කිම් ජින්-හ්වන්
  • ආන් යේ-ඉයුන්
  04:44
සම්පූර්ණ දිග:
09:28

අන්තර්ජාතික විකාශය

[සංස්කරණය]
  • ඩ්‍රාමාෆීවර් ඔස්සේ 2017 ජනවාරි 31 සිට මෙම කතාමාලාව ලොව පුරා මුදාහැරෙන්නේ Rebel: Thief of the People යන තේමාව යටතේ ය.
  • පිලිපීනය තුළ දකුණු කොරියානු විකාශයෙන් පැය 12කට පසු The Rebel යන තේමාව ඔස්සේ Viu තුළින් මුදාහැරිණි.
  • ඉන්දුනීසියාව, හොං කොං, මැලේසියාව සහ සිංගප්පූරුව තුළ මෙම කතාමාලාව දකුණු කොරියානු විකාශයෙන් පැය 24කට පසු The Rebel යන තේමාව යටතේ Oh!K තුළින් විකාශය කෙරේ.
  • ජපානයේ KNTV නාළිකාව ඔස්සේ 2017 අප්‍රේල් 19 සිට, සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම 10:05 JST වේලාවට විකාශය කෙරුණේ කැරලිකරුවා – ජනයාගේ විරුවා හොං ගිල්-දොං (逆賊-民の英雄 ホン・ギルドン- ග්‍යකුසොකු - මින් නෝ එයියූ හොං ගිරුදොන්-) යන තේමාව යටතේ ය.[16]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "[단독]윤균상·채수빈·김지석·이하늬 ´역적´ 출연 "내일 첫 만남" - 일간스포츠" (කොරියානු බසින්). isplus.live.joins.com. සම්ප්‍රවේශය 2016-11-16.
  2. ^ "[연예 투데이] 윤균상·채수빈·이하늬 등 '역적 홍길동' 주연" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
  3. ^ "Actor takes best memories from 'Rebel'". The Korea Times.
  4. ^ "Dramas reflecting abuse of power gain rave reviews". The Korea Times.
  5. ^ "'Rebel' outstrips 'Whisper' in heated TV drama race". The Korea Herald.
  6. ^ "[단독] 윤균상, 데뷔 4년만 첫 지상파 타이틀롤…'역적 홍길동' 출연" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.[permanent dead link]
  7. ^ "채수빈 측 "'역적 홍길동' 주연 제안 받고 긍정적 논의中"(공식)" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
  8. ^ tf.co.kr. "[단독] 김상중, 19년 만에 또한번 홍길동과 대면…'역적 홍길동' 출연". 더팩트 (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
  9. ^ "뇌섹남 김지석, 희대의 살인마 연산군 역 연기변신" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
  10. ^ "[단독] 이하늬, ´역적 홍길동´ 출연…장녹수役 도전장" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
  11. ^ "'캐리어' 김병춘, '역적' 합류…감초 역할 톡톡" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
  12. ^ "'역적' 윤균상 "폐 되지 않도록 잘하는 홍길동 되겠다"". Korean Herald.
  13. ^ "'역적: 백성을 훔친 도적', 김상중부터 윤균상까지 대본 리딩 현장 공개". news.topstarnews.net (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-12-13.
  14. ^ "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය November 16, 2016.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  15. ^ "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය November 16, 2016.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  16. ^ "逆賊-民の英雄 ホン・ギルドン-". KNTV.

බාහිර සබැඳි

[සංස්කරණය]