එම්ප්‍රස් කි (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
එම්ප්‍රස් කි
“එම්ප්‍රස් කි” සදහා ප්‍රවර්ධන පෝස්ටරයක්. වමේ සිට දකුණට: තා හ්වන්, කි සං-න්‍යං සහ වං යූ
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
ප්‍රේමවෘත්තාන්ත
රචනය කලේජං යොං-චුල්
ජුං ක්යුං-සූන්
අධ්‍යක්ෂණය කලේහන් හී
ලී සුං-ජූන්
රඟපෑමහා ජි-වොන්
ජූ නිම්-මෝ)
ජි චං-වූක්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන51
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ජූ සුං-වූ
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයමිනිත්තු 60
සදුදා සහ අගහරුවාදා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමලී කිම් නිෂ්පාදකයෝ
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව (MBC)
මුල් ධාවනයඔක්තෝබර් 28, 2013 (2013-10-28) – අප්‍රේල් 29, 2014 (2014-04-29)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේGoddess of Fire
අනුගමනය වනුයේTriangle
බාහිර සබැඳි
වෙබ් අඩවිය

එම්ප්‍රස් කි (කොරියානු기황후; හන්ජා奇皇后; ප්‍රරෝගි හ්වංහු) යනු කොරියානු ව්‍යාජ-ඓතිහාසික රූපවාහිනී මාලානාට්‍යයකි. මෙහි ප්‍රධාන නිළිය වන හා ජි-වොන් විසින් ගි අධිරාජිනියගේ චරිතය නිරූපණය කරනු ලබයි.[1] මෙය 2013 ඔක්තෝබර් 28 දින සිට 2014 අප්‍රේල් 29වන දින දක්වා දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 51කින් යුක්තව විකාශය කරන ලදී.

මුලින් මෙම නාට්‍යය සදහා යොදා තිබුණේ හ්වාතු (කොරියානු화투; සාහිත්‍යමය. "පුෂ්පයන්ගේ සටන")යන නාමයයි. නමුත් එය පසුව “එම්ප්‍රස් කි ” '(කි අධිරාජිනිය) ලෙස වෙනස් කරන ලද්දේ එයට සමාන නමක් තිබූ ප්ලේයිං කාඩ්ස් නාට්‍යය සමග වරදවා වටහා ගැනීම වැළැක්වීමටයි.[2]

කථාපුවත[සංස්කරණය]

මෙම කථාව ගෙතී ඇත්තේ ගි, චෙංන්‍යං නම් ගෝර්යෝ දේශයේ උපන් කාන්තාවක් වටායි. ඇය සමාජ සම්මත කුලවාදය බිදහෙළමින් බලයට පත්වන අතර අවසානයේ ඇය තොඝෝන් තෙමූර් (මොංගෝලියාවේ අධිරාජයා) සමග විවාහ වී යුවාන් රාජවංශයේ අධිරාජිනිය බවට පත් වේ. එහිදී ඇයට තමන් මුලින් සෙනෙහස දැක්වූ වං යූ පවා අමතක කරලීමට සිදු වේ. [3][4]

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය රංගනය[සංස්කරණය]

ආරාධිත සහ පසුබිම් රංගනය[සංස්කරණය]

ඇගයීම්[සංස්කරණය]

පහත වගුවේ නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන්ද, රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයයන් ද දැක් වේ.

කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[5] AGB නීල්සන්[6]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
1 2013 ඔක්තෝබර් 28 10.1% (13වන) 12.3% (8වන) 11.1% (9වන) 13.3% (4වන)
2 2013 ඔක්තෝබර් 29 12.0% (6වන) 14.6% (4වන) 13.6% (4වන) 15.8% (4වන)
3 2013 නොවැම්බර් 4 11.7% (11වන) 14.9% (4වන) 12.8% (6වන) 14.5% (5වන)
4 2013 නොවැම්බර් 5 12.7% (6වන) 15.4% (4වන) 14.5% (4වන) 16.6% (3වන)
5 2013 නොවැම්බර් 11 14.0% (5වන) 17.3% (4වන) 14.5% (5වන) 16.1% (4වන)
6 2013 නොවැම්බර් 12 14.6% (4වන) 18.6% (4වන) 16.3% (4වන) 18.7% (3වන)
7 2013 නොවැම්බර් 18 15.2% (4වන) 18.4% (4වන) 15.5% (5වන) 17.6% (3වන)
8 2013 නොවැම්බර් 19 16.5% (4වන) 20.1% (3වන) 16.9% (4වන) 18.6% (3වන)
9 2013 නොවැම්බර් 25 15.4% (4වන) 19.1% (4වන) 17.2% (4වන) 19.5% (3වන)
10 2013 නොවැම්බර් 26 16.2% (4වන) 19.5% (3වන) 18.1% (3වන) 19.6% (3වන)
11 2013 දෙසැම්බර් 2 17.7% (4වන) 20.8% (3වන) 17.8% (5වන) 20.5% (2වන)
12 2013 දෙසැම්බර් 3 18.4% (4වන) 21.7% (3වන) 19.0% (4වන) 21.0% (3වන)
13 2013 දෙසැම්බර් 9 19.1% (4වන) 23.6% (2වන) 20.2% (3වන) 23.5% (2වන)
14 2013 දෙසැම්බර් 10 18.4% (4වන) 23.3% (1වන) 19.5% (3වන) 21.9% (2වන)
15 2013 දෙසැම්බර් 16 17.7% (4වන) 21.7% (4වන) 18.8% (4වන) 21.5% (3වන)
16 2013 දෙසැම්බර් 17 18.1% (4වන) 21.9% (2වන) 18.8% (3වන) 21.4% (3වන)
17 2013 දෙසැම්බර් 23 17.3% (4වන) 20.5% (2වන) 17.3% (4වන) 20.1% (2වන)
18 2013 දෙසැම්බර් 24 17.3% (3වන) 20.5% (2වන) 17.5% (3වන) 19.9% (2වන)
19 2014 ජනවාරි 6 17.0% (3වන) 21.8% (2වන) 17.9% (3වන) 20.4% (3වන)
20 2014 ජනවාරි 7 18.5% (3වන) 23.8% (2වන) 19.1% (3වන) 21.3% (2වන)
21 2014 ජනවාරි 13 18.2% (3වන) 23.7% (2වන) 19.6% (3වන) 22.9% (2වන)
22 2014 ජනවාරි 14 19.0% (3වන) 23.9% (2වන) 20.3% (3වන) 22.1% (2වන)
23 2014 ජනවාරි 20 19.5% (3වන) 23.6% (2වන) 20.8% (3වන) 23.6% (2වන)
24 2014 ජනවාරි 21 20.7% (3වන) 24.7% (2වන) 22.6% (2වන) 26.2% (2වන)
25 2014 ජනවාරි 27 21.4% (3වන) 27.0% (2වන) 22.8% (2වන) 26.8% (1වන)
26 2014 ජනවාරි 28 22.0% (2වන) 26.3% (2වන) 24.9% (2වන) 28.6% (1වන)
27 2014 පෙබරවාරි 3 24.2% (2වන) 29.8% (1වන) 23.9% (2වන) 27.7% (1වන)
28 2014 පෙබරවාරි 4 24.0% (2වන) 29.3% (1වන) 25.3% (2වන) 29.1% (1වන)
29 2014 පෙබරවාරි 10 20.8% (2වන) 25.3% (1වන) 22.7% (2වන) 25.3% (1වන)
30 2014 පෙබරවාරි 17 25.3% (2වන) 30.9% (1වන) 26.5% (2වන) 29.9% (1වන)
31 2014 පෙබරවාරි 18 25.6% (2වන) 30.9% (1වන) 26.6% (1වන) 29.4% (1වන)
32 2014 පෙබරවාරි 24 24.4% (2වන) 31.0% (1වන) 25.3% (2වන) 28.8% (1වන)
33 2014 පෙබරවාරි 25 27.9% (2වන) 33.6% (1වන) 28.6% (1වන) 31.3% (1වන)
34 2014 මාර්තු 3 26.1% (2වන) 32.4% (1වන) 26.2% (2වන) 29.7% (1වන)
35 2014 මාර්තු 4 26.5% (2වන) 32.3% (1වන) 28.3% (1වන) 31.4% (1වන)
36 2014 මාර්තු 10 26.0% (2වන) 31.4% (1වන) 29.2% (2වන) 30.8% (1වන)
37 2014 මාර්තු 11 27.1% (2වන) 32.4% (1වන) 29.2% (1වන) 32.4% (1වන)
38 2014 මාර්තු 17 25.6% (2වන) 30.7% (1වන) 27.7% (2වන) 31.3% (1වන)
39 2014 මාර්තු 18 25.0% (2වන) 29.3% (1වන) 26.5% (2වන) 29.7% (1වන)
40 2014 මාර්තු 24 22.4% (2වන) 27.5% (2වන) 24.4% (2වන) 27.9% (2වන)
41 2014 මාර්තු 25 24.0% (2වන) 29.8% ( 26.0% (2වන) 28.8% (1වන)
42 2014 මාර්තු 31 23.5% (2වන) 27.2% (2වන) 25.0% (2වන) 28.8% (1වන)
43 2014 අප්‍රේල් 1 24.1% (2වන) 27.4% (2වන) 25.0% (2වන) 27.9% (1වන)
44 2014 අප්‍රේල් 7 23.9% (3වන) 27.8% (2වන) 24.3% (2වන) 27.2% (1වන)
45 2014 අප්‍රේල් 8 23.5% (2වන) 28.7% (2වන) 25.5% (2වන) 28.7% (1වන)
46 2014 අප්‍රේල් 14 23.9% (2වන) 28.0% (2වන) 25.3% (2වන) 28.3% (1වන)
47 2014 අප්‍රේල් 15 23.8% (2වන) 28.9% (1වන) 26.1% (2වන) 28.8% (1වන)
48 2014 අප්‍රේල් 21 22.7% (2වන) 25.6% (2වන) 22.9% (2වන) 24.9% (1වන)
49 2014 අප්‍රේල් 22 23.9% (2වන) 27.2% (2වන) 26.6% (2වන) 29.4% (1වන)
50 2014 අප්‍රේල් 28 25.7% (2වන) 30.6% (1වන) 26.2% (2වන) 28.7% (1වන)
51 2014 අප්‍රේල් 29 28.3% (2වන) 33.9% (1වන) 28.7% (2වන) 31.7% (1වන)
සාමාන්‍යය 20.72% 25.12% 21.90% 24.70%

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය කාණ්ඩය පුද්ගලයා ප්‍රතිඵලය
2013
2013 MBC නාට්‍ය සම්මාන[7]
ප්‍රධාන ත්‍යාගය (දේසං ) හා ජි-වොන් දිනාගති
වසරේ නාට්‍යය එම්ප්‍රස් කි නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා ජූ ජින්-මෝ දිනාගති
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය හා ජි-වොන් නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා ජි චං-වූක් දිනාගති
ජනප්‍රියම නිළිය හා ජි-වොන් දිනාගති
PD සම්මානය (MBC, KBS, SBS නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂකයන් විසින් තෝරන ලද නළුවා/නිළිය) හා ජි-වොන් දිනාගති
වසරේ රචක(යන්) ජං යොං-චුල්, ජුං ක්යුං-සූන් දිනාගති
හොදම නවක නිළිය බෙක් ජින්-හී දිනාගති
2014
50වනබෙක්සං කලා සම්මාන
හොදම නවක නිළිය (TV) බෙක් ජින්-හී දිනාගති
ජනප්‍රියම නළුවා (TV) ජි චං-වූක් නිර්දේශිත
ජනප්‍රියම නිළිය (TV) හා ජි-වොන් නිර්දේශිත
9වනසෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන උළෙල [8]
හොදම මාලානාට්‍යය (ස්වර්ණ පක්ෂි ත්‍යාගය) එම්ප්‍රස් කි දිනාගති
කැපීපෙනෙන කොරියානු නාට්‍යය නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නළුවා ජි චං-වූක් නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නිළිය හා ජි-වොන් නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නාට්‍ය OST Thorn Love - 4Men නිර්දේශිත
Just Onceසෝයු නිර්දේශිත
7වන කොරියානු නාට්‍ය සම්මාන උළෙල [9]
ප්‍රධාන ත්‍යාගය (දේසං) හා ජි-වොන් නිර්දේශිත
හොදම නාට්‍යය එම්ප්‍රස් කි නිර්දේශිත
හොදම නිෂ්පාදක අධ්‍යක්ෂක හන් හී, ලී සුං-ජූන් නිර්දේශිත
විශිෂ්ටතම නළුවා ජි චං-වූක් නිර්දේශිත
විශිෂ්ට නිළිය බෙක් ජින්-හී නිර්දේශිත
3වන APAN ස්ටාර් සම්මාන උළෙල
විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නළුවා ජූ ජින්-මෝ නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නිළිය හා ජි-වොන් නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවා ජි චං-වූක් නිර්දේශිත
හොදම සහාය නිළිය බෙක් ජින්-හී නිර්දේශිත
යූන් ඒ-ජුං නිර්දේශිත
2014 MBC නාට්‍ය සම්මාන උළෙල
රන් රංගන සම්මානය, නළුවා ජොන් ගුක්-හ්වන් නිර්දේශිත
2015
කොරියානු සන්නිවේදන කොමිසමේ විකාශන සම්මාන
විශිෂ්ට Hallyu සම්මානය එම්ප්‍රස් කි දිනාගති
48වන වාර්ෂික වර්ල්ඩ්ෆෙස්ට්-හූස්ටන් අන්තර්ජාතික සිනමා උළෙල
ජූරියේ විශේෂ ත්‍යාගය එම්ප්‍රස් කි දිනාගති

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

රට මාධය ජාල(ය) විකාශය ආරම්භ වූ දිනය විකාශය අවසන් වූ දිනය
 පිලිපීනය GMA Network 2014 ඔක්තෝබර් 20 2015 අප්‍රේල් 14
 ඉන්දුනීසියාව Trans7 2015 නොවැම්බර් 23 තවමත් විකාශය වේ
 පෝලන්තය TVP2 2015 නොවැම්බර් 9 2016 පෙබරවාරි 25
 සිංගප්පූරුව Channel U 2015 ඔක්තෝබර් 31 තවමත් විකාශය වේ
 ශ්‍රී ලංකාව ජාතික රූපවාහිනිය 2016 පෙබරවාරි 16 2016 ජූලි 4

සිංහල හඬකැවුම[සංස්කරණය]

2016 පෙබරවාරි 16වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව මගින් මෙම නාට්‍යය සිංහල හඩ කවා “සූරිය දියණි” යන තේමාව යටතේ විකාශය කරන ලදී.[10]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඕ, ජීන් (2013 ඔක්තෝබර් 24). "හා ජි-වොන් බැක් ඉන් එම්ප්‍රස් කි". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2014-01-07. {{cite web}}: Check date values in: |date= (help)
  2. ක්වක්, හ්යුන්-සූ (2013 අගෝස්තු 14). "හා ජි වොන්'ස් නිව් ඩ්‍රාමා ඊස් රිනේම්ඩ් කි එම්ප්‍රස්". කොරියා ස්ටාර් ඩේලි වයා යාහූ!. සම්ප්‍රවේශය 2013-08-29. {{cite web}}: Check date values in: |date= (help)
  3. දෝ, ජේ-හේ (2013 නොවැම්බර් 3). "ෆැක්ට් වස්. ෆික්ෂන් ඉන් ටීවී ඩ්‍රාමා: MBC පීරියඩ් පීස් ස්ටර්ස් ඩිබේට් ඔන් 'ෆික්ෂනලයිස්ඩ් හිස්ට්‍රි". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2014-01-07. {{cite web}}: Check date values in: |date= (help)
  4. දෝ, ජෙ-හේ (2013 අගෝස්තු 2). "පීරියඩ් පීසස් ඩොමිනේට් කොරියන් සිනෙමා, TV". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-08-29. {{cite web}}: Check date values in: |date= (help)
  5. "TNmS ඩේලි රේටිංස්: දිස් ලින්ක්ස් ටු කරන්ට් ඩේ-සිලෙක්ට් ද ඩේට් ෆ්‍රොම් ඩ්‍රොප් ඩවුන් මෙනු". TNmS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2013-10-28.
  6. "AGB ඩේලි රේටිංස්: දිස් ලින්ක්ස් ටු කරන්ට් ඩේ-සිලෙක්ට් ද ඩේට් ෆ්‍රොම් ඩ්‍රොප් ඩවුන් මෙනු". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2013-10-28.
  7. ලී, කෝරි (2013 දෙසැම්බර් 31). "හා ජි-වොන් රිසීව්ස් ටොප් ඔනර් ඇට් 2013 MBC ඩ්‍රාමා අවෝර්ඩ්ස්". ටෙන්ඒෂියා. සම්ප්‍රවේශය 2014-01-23. {{cite web}}: Check date values in: |date= (help)
  8. සොහ්න්, ජි-ඒ (2014 සැප්තැම්බර් 5). "ඒලියන් ලව් ස්ටෝරි ස්ටීල්ස් ද ෂෝ ඇට් සෝල් ඩ්‍රාමා ෆෙස්ටිවල්". Korea.net. සම්ප්‍රවේශය 2014-09-07. {{cite web}}: Check date values in: |date= (help)
  9. "කොරියා ඩ්‍රාමා අවෝර්ඩ්ස් 2014 – නොමනීස් ලිස්ට්". Beatus Corner. 2014 සැප්තැම්බර් 7. සම්ප්‍රවේශය 2014-09-07. {{cite web}}: Check date values in: |date= (help)
  10. සංරක්ෂිත පිටපත, http://www.rupavahini.lk/dubbed-programmes/family-series.html, ප්‍රතිෂ්ඨාපනය 2016-04-28 

බාහිර සබැදුම්[සංස්කරණය]