රාමාගේ පාලම

විකිපීඩියා වෙතින්

රාමාගේ පාලම (ඇඩම්ගේ පාලම ලෙස ද හැඳින්වේ)​, ශ්‍රී ලංකාවේ තලෛමන්නාරමේ සිට තමිල්නාඩුවේ රාමේශ්වරම් දක්වා දිවෙන වැලි දූපත් සමූහයකි. රාමායණ පුරාවෘත්තයට අනුව හනුමා වානර දෙවියා, රාවණා විසින් පැහැර ගෙන ආ සීතා දේවිය මුදා ගැනීමට පැමිණියේ මෙම වැලි දූපත් සමූහය ඔස්සේ ය​.[තහවුරු කර නොමැත]

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාමාගේ_පාලම&oldid=425234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි