රාමේෂ්වරම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රාමේශ්වරම් නගරය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එය පන්බන් ඇලෙන් ඉන්දියා ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් වෙන්ව පවතින පන්බන් දූපතේ පිහිටා ඇත. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම් දූපතේ සිට 50 km පමණ දුරින් මන්නාරම් බොක්කේ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රාමේෂ්වරම්&oldid=352932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි