මින්නේරිය මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්

මින්නේරිය මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශයක් විය. මෙම දිස්ත්‍රිකය නම් කරන ලද්දේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රිකයේ මින්නේරිය නගරය අනුව යමිනි. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙන ලදී. පවතින ප්‍රධාන වශයෙන් තනි-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් ආදේශ කරන ලදී.[1] සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ප්‍රථම වරට පැවැත්වූ 1989 මහ මැතිවරණයේදී මින්නේරිය මැතිවරණ කොට්ඨාසය අනුරාධපුර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී, බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද කොට්ඨාසයක් ලෙස දිගටම පවතී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු[සංස්කරණය]

මැතිවරණ සාමාජික පක්ෂය වාරය
1960 (මාර්තු) සීපී ද සිල්වා
1960 (ජූලි)
1965
1970 රත්න දේශප්‍රිය සේනානායක
1977 මෙරිල් ද සිල්වා

මැතිවරණ[සංස්කරණය]

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහ මැතිවරණය[සංස්කරණය]

1960 මාර්තු 19 දින පැවති 4 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල: [2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද %
සීපී ද සිල්වා අත 9,770
ඩී ඩී කුලතුංග අලියා 1,707
ආනන්ද එල් ගුණරත්න කරත්ත රෝදය 210
විල්සන් කලංසූරිය කුඩය 190
මාර්ටින් වික්‍රමසිංහ යතුර 170
වලංගු ඡන්ද
ප්‍රතික්ෂේප වූ ඡන්ද 126
මුළු ඡන්ද විමසීම 12,173 100.00
ලියාපදිංචි ඡන්ද හිමියන් 15,981
පිටමං කරන්න

1960 (ජූලි) පාර්ලිමේන්තු මහ මැතිවරණය[සංස්කරණය]

1960 ජූලි 20 දින පැවති 5 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල: [3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද %
සීපී ද සිල්වා අත 9,489
චාල්ස් අමුණුගම අලියා 2,177
වලංගු ඡන්ද
ප්‍රතික්ෂේප වූ ඡන්ද 101
මුළු ඡන්ද විමසීම 11,767 100.00
ලියාපදිංචි ඡන්ද දායකයන් 15,981
පිටමං කරන්න

1965 පාර්ලිමේන්තු මහ මැතිවරණය[සංස්කරණය]

1965 මාර්තු 22 දින පැවති 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල: [4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද %
සීපී ද සිල්වා හිරු 9,702
එච් එම් විලියම් බණ්ඩා අත 8,572
වලංගු ඡන්ද
ප්‍රතික්ෂේප වූ ඡන්ද 203
මුළු ඡන්ද විමසීම 18,477 100.00
ලියාපදිංචි ඡන්ද දායකයන් 23,351
පිටමං කරන්න

1970 පාර්ලිමේන්තු මහ මැතිවරණය[සංස්කරණය]

1970 මැයි 27 දින පැවති 7 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල: [5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද %
රත්න දේශප්‍රිය සේනානායක 15,705
සීපී ද සිල්වා 13,197
වලංගු ඡන්ද
ප්‍රතික්ෂේප වූ ඡන්ද 118
මුළු ඡන්ද විමසීම 29,020 100.00
ලියාපදිංචි ඡන්ද හිමියන් 34,551
පිටමං කරන්න

1977 පාර්ලිමේන්තු මහ මැතිවරණය[සංස්කරණය]

1977 ජූලි 21 දින පැවති 8 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල: [6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද %
මෙරිල් ද සිල්වා අලියා 14,513
රත්න දේශප්‍රිය සේනානායක අත 9,930
පර්සි වික්‍රමසේකර යතුර 263
පී බී වත්තේගෙදර ඇස 131
MAA උඩගෙදර ඔරලෝසුව 98
වලංගු ඡන්ද 28,863
ප්‍රතික්ෂේප වූ ඡන්ද 87
මුළු ඡන්ද විමසීම 25,022 100.00
ලියාපදිංචි ඡන්ද හිමියන් 28,863
පිටමං කරන්න

යොමු කිරීම්[සංස්කරණය]

  1. "The Electoral System". Parliament of Sri Lanka.
  2. "Result of Parliamentary General Election March 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2017.[භින්න වූ සබැඳිය]
  3. "Result of Parliamentary General Election July 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2017.[භින්න වූ සබැඳිය]
  4. "Result of Parliamentary General Election 1965" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2017.[භින්න වූ සබැඳිය]
  5. "Result of Parliamentary General Election 1970" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2017.[භින්න වූ සබැඳිය]
  6. "Result of Parliamentary General Election 1977" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2017.[භින්න වූ සබැඳිය]