මයික්‍රොසොෆ්ට් ඔෆිස්
Appearance
සංවර්ධක(යෝ) | මයික්‍රොසොෆ්ට් |
---|---|
ප්‍රථම නිකුතුව | 1990 |
ස්ථායි නිකුතුව | 2010 (14.0.5128.5000)
/ ඔක්තෝබර් 26, 2010 |
මෙහෙයුම් පද්ධතිය | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් |
ලබාගත හැකි භාෂා ගණන | භාෂා 35 කට අධිකය |
වර්ගය | කාර්යාල කට්ටලය |
බලපත්‍රය | කොටස්භාණ්ඩ (සිල්ලර මෘදුකාංග සහ කාණ්ඩ බලපත්‍රදායක) |
වෙබ් අඩවිය | office.microsoft.com |
මැක් සදහා මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2011 වචනසලකුණ | |
සංවර්ධක(යෝ) | මයික්‍රොසොෆ්ට් |
---|---|
ප්‍රථම නිකුතුව | 1989 |
ස්ථායි නිකුතුව | 2011 (14.1.0.110310 SP1)
/ අප්‍රේල් 12, 2011 |
මෙහෙයුම් පද්ධතිය | මැක් ඕඑස් එක්ස් |
වර්ගය | Office suite |
බලපත්‍රය | Proprietary commercial software |
වෙබ් අඩවිය | microsoft.com/mac/ |
මයික්‍රොසොෆ්ට් ඔෆිස් හෙවත් MS Office යනු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
මෙම මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෙවත් මයික්‍රොසොෆ්ට් වර්ඩ් යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා මයික්‍රොසොෆ්ට් එක්සෙල් හෙවත් MS Excel යන මෘදුකාංගය ද, Presentation සඳහා මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් හෙවත් MS PowerPoint යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා මයික්‍රොසොෆ්ට් ඇක්සස් හෙවත් MS Accessයන මෘදුකාංගය ද ඇත.
සහය දැක්වීමේ ජීවන චක්‍රය
[සංස්කරණය]අනුවාද අනුකූලතාව
[සංස්කරණය]වින්ඩෝස් සදහා ලබා ගත හැකි අනුවාද
[සංස්කරණය]වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සංස්කරණය | නවතම අනුවාදය | මුඛ්‍යධාරා සහය අවසන් වන දිනය | දීර්ඝ කල සහය අවසන් වන දිනය |
---|---|---|---|
වින්ඩෝස් NT 3.51 (requires Service Pack 5) | ඔෆිස් 97 (8) | August 31, 2001 | February 28, 2002 |
වින්ඩෝස් 95 | ඔෆිස් 2000 (9) | June 30, 2004 | July 14, 2009 |
වින්ඩෝස් NT 4.0/98/Me/2000 up to SP2 | ඔෆිස් එක්ස්පී/2002 (10) | July 11, 2006 | July 12, 2011 |
වින්ඩෝස් 2000 SP3 and later/වින්ඩෝස් සර්වර් 2003/වින්ඩෝස් එක්ස්පී up to SP2 | ඔෆිස් 2003 (11) | April 14, 2009 | April 8, 2014 |
වින්ඩෝස් එක්ස්පී SP2/සර්වර් 2003 R2/විස්ටා/සර්වර් 2008/වින්ඩෝස් 7 | ඔෆිස් 2007 (12) | April 10, 2012 | April 11, 2017 |
වින්ඩෝස් එක්ස්පී SP3/සර්වර් 2003 R2/විස්ටා SP1/සර්වර් 2008/වින්ඩෝස් 7 | ඔෆිස් 2010 (14) | October 13, 2015 | October 13, 2020 |
ඔෆිස් 2013 | |||
ඔෆිස් 2016 |
Office versions available for Macintosh
[සංස්කරණය]Macintosh operating system | CPU | Last version |
---|---|---|
System 7.0-Mac OS 8.1 | 68K | Office 4.2.1 |
System 7.1.2 | PPC | Office 4.2.1 |
System 7.5-Mac OS 8.0 | PPC | Office 98 |
Mac OS 8.1-9.2.2 | PPC | Office 2001 |
Mac OS X 10.1-10.5 | PPC | Office v. X |
Mac OS X 10.2-10.5 | PPC | Office 2004 |
Mac OS X 10.4-10.6 | Universal | Office 2008 |
Mac OS X 10.5-10.6 | Intel | Office 2011 |