අයිබීඑම් ලෝටස් ස්මාර්ට්සූට්

විකිපීඩියා වෙතින්
(Lotus Smartsuite වෙතින් යළි-යොමු කරන ලදි)

Lotus Smartsuite යනු IBM ආයතනය සතු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, MicroSoft ආයතනය සතු MicroSoft Office . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.

මෙම Lotus Smartsuite මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා Lotus WordPro යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා Lotus 123 යන මෘදුකාංගය ද, Presentation සඳහා Lotus Freelance යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා Lotus Approachs යන මෘදුකාංගය ද ඇත.