ප'ෆෙක්ට් ඔෆිස්

විකිපීඩියා වෙතින්
(Perfect Office වෙතින් යළි-යොමු කරන ලදි)

Perfect Office (පර්ෆෙක්ට් ඔෆිස්) යනු Corel/Novel ආයතනය සතු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, MicroSoft ආයතනය සතු MicroSoft Office .IBM ආයතනය සතු Lotus Smartsuite යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.

මෙම Perfect Office මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා Word Perfect යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා Quattro Pro යන මෘදුකාංගය ද, Presentation සඳහා Presentations යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා Paradoxs යන මෘදුකාංගය ද ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප%27ෆෙක්ට්_ඔෆිස්&oldid=349788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි