මයික්‍රොසොෆ්ට් ඔෆිස්

විකිපීඩියා වෙතින්
මයික්‍රොසොෆ්ට් ඔෆිස්
ඔෆිස් 365 යෙදුම් ලාංඡන
සංවර්ධක(යෝ)මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව1990; වසර 34 කට පෙර (1990)
ස්ථායි නිකුතුව
2010 (14.0.5128.5000) / ඔක්තෝබර් 26, 2010; වසර 13 කට පෙර (2010-10-26)
මෙහෙයුම් පද්ධතියමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
ලබාගත හැකි භාෂා ගණනභාෂා 35 කට අධිකය
වර්ගයකාර්යාල කට්ටලය
බලපත්‍රයකොටස්භාණ්ඩ (සිල්ලර මෘදුකාංග සහ කාණ්ඩ බලපත්‍රදායක)
වෙබ් අඩවියoffice.microsoft.com


මැක් සදහා මයික්‍රොසොෆ්ට් ඔෆිස්
මැක් සදහා මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2011 වචනසලකුණ
සංවර්ධක(යෝ)මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව1989; වසර 35 කට පෙර (1989)
ස්ථායි නිකුතුව
2011 (14.1.0.110310 SP1) / අප්‍රේල් 12, 2011; වසර 12 කට පෙර (2011-04-12)
මෙහෙයුම් පද්ධතියමැක් ඕඑස් එක්ස්
වර්ගයOffice suite
බලපත්‍රයProprietary commercial software
වෙබ් අඩවියmicrosoft.com/mac/

මයික්‍රොසොෆ්ට් ඔෆිස් හෙවත් MS Office යනු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.

මෙම මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෙවත් මයික්‍රොසොෆ්ට් වර්ඩ් යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා මයික්‍රොසොෆ්ට් එක්සෙල් හෙවත් MS Excel යන මෘදුකාංගය ද, Presentation සඳහා මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් හෙවත් MS PowerPoint යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා මයික්‍රොසොෆ්ට් ඇක්සස් හෙවත් MS Accessයන මෘදුකාංගය ද ඇත.

සහය දැක්වීමේ ජීවන චක්‍රය[සංස්කරණය]

අනුවාද අනුකූලතාව[සංස්කරණය]

වින්ඩෝස් සදහා ලබා ගත හැකි අනුවාද[සංස්කරණය]

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සංස්කරණය නවතම අනුවාදය මුඛ්‍යධාරා සහය අවසන් වන දිනය දීර්ඝ කල සහය අවසන් වන දිනය
වින්ඩෝස් NT 3.51 (requires Service Pack 5) ඔෆිස් 97 (8) August 31, 2001 February 28, 2002
වින්ඩෝස් 95 ඔෆිස් 2000 (9) June 30, 2004 July 14, 2009
වින්ඩෝස් NT 4.0/98/Me/2000 up to SP2 ඔෆිස් එක්ස්පී/2002 (10) July 11, 2006 July 12, 2011
වින්ඩෝස් 2000 SP3 and later/වින්ඩෝස් සර්වර් 2003/වින්ඩෝස් එක්ස්පී up to SP2 ඔෆිස් 2003 (11) April 14, 2009 April 8, 2014
වින්ඩෝස් එක්ස්පී SP2/සර්වර් 2003 R2/විස්ටා/සර්වර් 2008/වින්ඩෝස් 7 ඔෆිස් 2007 (12) April 10, 2012 April 11, 2017
වින්ඩෝස් එක්ස්පී SP3/සර්වර් 2003 R2/විස්ටා SP1/සර්වර් 2008/වින්ඩෝස් 7 ඔෆිස් 2010 (14) October 13, 2015 October 13, 2020
ඔෆිස් 2013
ඔෆිස් 2016

Office versions available for Macintosh[සංස්කරණය]

Macintosh operating system CPU Last version
System 7.0-Mac OS 8.1 68K Office 4.2.1
System 7.1.2 PPC Office 4.2.1
System 7.5-Mac OS 8.0 PPC Office 98
Mac OS 8.1-9.2.2 PPC Office 2001
Mac OS X 10.1-10.5 PPC Office v. X
Mac OS X 10.2-10.5 PPC Office 2004
Mac OS X 10.4-10.6 Universal Office 2008
Mac OS X 10.5-10.6 Intel Office 2011
"https://si.wikipedia.org/w/index.php?title=මයික්‍රොසොෆ්ට්_ඔෆිස්&oldid=563609" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි