භාමාලා ස්තූපය

විකිපීඩියා වෙතින්
භාමාලා ස්තූපය
بهامالا اسٹوپ
කුරුස හැඩැති ස්‍තූපයේ නටබුන්
භාමාලා ස්තූපය is located in පකිස්තානය
භාමාලා ස්තූපය
පකිස්තානය තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමහර්පූර්
ඛයිබර් පඛ්තුන්ඛ්වා
පාකිස්තානය
භූගෝලීය ඛණ්ඩාංක33°50′N 72°58′E / 33.833°N 72.967°E / 33.833; 72.967
අනුබැඳියාවබුද්ධාගම
පළාතඛයිබර් පඛ්තුන්ඛ්වා
පුද කළ වර්ෂයක්‍රි.ව. 2වන සියවස

භාමාලා ස්තූපය (උර්දු: بهامالا اسٹوپ) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසට අයත් යැයි සැළකෙන පාකිස්තානයේ හරිපූර් අසල පිහිටි නටබුන් බෞද්ධ ස්තූපයක් සහ ජාතික උරුම අඩවියකි. සංචාරක ආකර්ෂණස්ථානයක් වන මෙය ඛාන්පූර් වේල්ල අසල හාරෝ ගංගා ඉවුරේ පිහිටියේ ය.[1] භාමාලා ස්තූපය දැවැන්ත භාමාලා බෞද්ධ විහාර සංකීර්ණයට අයත් වූවකි.[2] මෙම ස්ථානය වසර 1,700ක් පැරණි පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව නිසා ප්‍රසිද්ධියට පත්විය. එය ලොව පැරණිතම පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාවලින් එකක් ලෙස සැළකේ.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "'Discoveries at Bhamala stupa opened new chapter in history' - Pakistan - DAWN.COM". 3 February 2019.
  2. "Hazara University Department of Archaeology". Huarchaeology.org. 2014-07-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. "Pakistan unveils remains of 1,700-year-old sleeping Buddha". TheGuardian.com. 15 November 2017.

සැකිල්ල:Cultural heritage sites in Khyber Pakhtunkhwa

"https://si.wikipedia.org/w/index.php?title=භාමාලා_ස්තූපය&oldid=510405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි