බෙරගල
Appearance
බෙරගල Beragala | |
---|---|
සුළු නගරය | |
රට | ශ්රී ලංකාව |
පළාත | ඌව පළාත |
දිස්ත්රික්කය | බදුල්ල |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
බෙරගල යනු ශ්රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි.[1] එය කොළඹ සිට කිලෝ මීටර 183 ක් පමණ දුරින් A4 මහා මාර්ගයේ පිහිටයි.[2] බෙරගල ප්රදේශය එහි වූ සුන්දර වටපිටාව සහ නායයාම් හේතුවෙන් ජනයා අතර අවධානයට ලක්ව තිබෙයි.[3]
වැදගත් ස්ථාන
[සංස්කරණය]- දියලුම ඇල්ල
- බඹරකන්ද ඇල්ල
- කොස්ලන්ද ඇල්ල
ගමනාගමනය
[සංස්කරණය]- A 16 මහා මාර්ගය, බෙරගල-හාලිඇල[4]
- A04 මහා මාර්ගය, කොළඹ-රත්නපුර-බලංගොඩ-බෙරගල-කොස්ලන්ද-වැල්ලවාය-පොතුවිල්-මඩකලපුව[5]
ගැලරිය
[සංස්කරණය]-
දියලුම ඇල්ල
ආශ්රිත
[සංස්කරණය]- ^ ඒන්ෂියන්ට් විලේජ් රීනිව්ස් ඉට්ස් සෙස්ට් ෆෝර් ලියිෆ්
- ^ A4, http://www.landgatelanka.com/DigitalMap/html/A4_road.htm, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ ලෑන්ඩ්ස්ලයිඩ් අරවුන්ඩ් බෙරගල
- ^ රත්නපුර බලංගොඩ බණ්ඩාරවෙල රෝඩ්, http://www.rda.gov.lk/supported/photoalbum/rath_balan_banda/ratna_balan_banda.html, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ රෝඩ් මැප්ස්