Jump to content

බඹරකන්ද ඇල්ල

බඹරකැලේ දියඇල්ල
බඹරකන්ද ඇල්ල
Map
පිහිටීමකළුපහන,  ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°46′1″N 80°49′59″E / 6.76694°N 80.83306°E / 6.76694; 80.83306
වර්ගයHorsetail
උන්නතාංශය≈1,100 m[convert: unknown unit]
සමස්ථ උස263 m[convert: unknown unit]
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයකුඩා ඔය, වළවේ ගඟේ අතු ගංගාවකි.
උස අනූව ලෝකයේ ස්ථානය299
බඹරකන්ද ඇල්ල

බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල හි ෆයිනස් ගස්වලින් පිරුණු වනයක් හමුවේ.... බදුල්ල කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල සිට 5Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්‍ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. ෆයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.නෙතුල මහාචාර්ය විසින් 1982 වසෙර් දි සොයා ගන්නා ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=බඹරකන්ද_ඇල්ල&oldid=783778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි