බයිබලයේ අපොස්කුළව ජෝහාන්

විකිපීඩියා වෙතින්

ශාන්ත ඩෝහාන් අපොස්කුලුවරයා සෙබිඩිගේ පුත් වු අතර සාන්තුවර මහා ජාකොබ්ගේ සහෝදරයා විය. එක් සම්ප්‍රදායක් ඔහු‍ගේමව ලෙස සලෝමි කරනු ලබයි. උතින්මි මොවුන් දිවරයන් විය. මෙම දහෝදර දෙදෙනාගේ තාත්තා සමග ඩෙන‍සරතේ වැවෙහි මාලු ඇල්ලුහය. පළමුව ස්නාවක ජුවාම්තුමාගේ ශ්‍රාවකයෙකු වු සිටි මොහු පසුව ජේසුස් වහන්සේ ඇපොස්කුළුවරැන් දෙළොස් දෙනා අතරට පැමිණයියේය.

ශාන්ත ජොහ්ාන් අපොස්තලික පදනමේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ජයිරස්ගේ දුවව මරණයෙන් නැගිටිම (මාක් 5:37) ක්‍රිස්තුස් වහන්ගේ ගෝලයින් තිදෙනා ඉදිරියේ ශ්‍රි විභුතියෙන් බැපබලෙමින් පෙනි සිටිම (‍මතොව් 17:1) හා ගෙත්සමනි අරගලය (මාතෙව් 26;27) යන අවස්ථාවල සාක්ෂිකරැවන් වශවෙන් පෙනි සිටයේ පේදුරැතුමන් ‍ජාකොබ්තුමන් හා ජොහාන්තුමන්ය. ජොහාන්තුවන් පේදුරැතුමන් පමණක් අවසාන යුදෙව් වසන්ත උත්සව පිළියෙල කිරිමට නගරයට යැවුහ. භෝජනය අවස්ථාවේදි ශාන්ත ජෝහාන් ජේසුස්ගේ අසළම අසන් ගත් අයෙකි. ජේසුස් වහන්සේව අල්ලාගෙන මාලිගාව වෙන ගෙන ගිය විට උන්වහන්සේ පිටෙුවස මොහුද පේදුරැතුමහන්ද ගියහ. මොහු කල්වයාියේදි කුරැසයේ ඇණ ගැසු ‍ෙජ්සුස් වහන්ගේ පාද අසළ ජේසුස් ගේ මව වු මරියතුමියන් හා අනිකුත් සැදැහැවත් ගැහැණුන් සමග හුදෙකලාව සිටියේය. පසුව ජේසුගේ අවසාන උරැමයේ සංකේතයක් ලෙස මරියකතුමියට තමන්ගේ රැකවරනයට බාර ගත්තේය. (ජො‍හාන් 19;25-27) 6 වන සියවනසේ අපොස්කුළුවරැන්ගේ රැසියානු සධාර්මික සංකේතය හා ශුද්ධවර ජෝහාන්

උත්ඵාලනයෙන් පසු සොහොන් ගැබ වෙත ගිය පළමු ශ්‍රාවකයින් දෙදෙනා වුයේ ‍ජෝහාන් හා පේදුරැය. ජේසුස් වහන්සේ සත්‍ය වශනේ උත්ථාපබනය වු බවට පළමුව පිළිගත්තේද ජෝහාන්ය. (ජෝහාන් 20:2=-10) ජොහාන් ශුභාරංචියේ කර්තෘ සැමවිටම ඔහු ජේසුස් වහන්සේ වැඩි වශයෙන් ආදරය දක්වනු අපෝස්කුළුවරයා ලෙස පෙන්නුම් කිරිමට උනන්දු වියත ජේසුස් වහන්ගේ අහස් නැගීමේ මංගල්‍යයට පසු හා පෙනන්තකොස්ති දිනයේ ශුද්ධාත්මයාණන් බැසිම යන සිද්ධි දෙකට පසුව ජොහාන් පේදුරැ සමග" එක්ව ක්‍රිස්තු සභාව ස්ථාපිත කර එය මග පෙන්විම ප්‍රමුඛත්වයක් දැරැවේයි සිතනගෝනයේ ආබාධිචත මිනිසා සුවකිරිමේදි පිතරු් සමග ජොන් පැමිණ සිටියේය. (ක්‍රියා. 3;1) පේදුරැව සිහරගෙදරට දැමු අවස්ථාවෙදි ඔහුත් සමග ජෙහාන්ද සිටියේය (ක්‍රිය. 4:3) සමාරියාවේ අළුතින් සංවර්තනය වු පිරිස හමුවිමට පේදුරැ සග ජෝහාන් ද ගියේය.

බයිබලයේ ජොහාන් පිළිබදව සුවිශේෂ කොටස් පෙළ මාලාව

ජුදෙයා‍ව් ක්‍රියා සම්බන්ධව කාල සිමාව ගැන නිශ්චිත තොරතුරැ නොමැත. අනිත් අපොස්කුලු වරැ සමග පොදුව ජොහාන් ද පළමු කම්කරැවන් ුඅතරෙහි අවුරැදු 12 ක කාලයක් නත කෙරැවේය. ඉන්පසුව හෙරොද්ගේ හිංසා, රෝමන් අධිරාං්‍යාගේ යැම ස්ථානය වෙත අපොස්කුළුවරැ වෙන් ව ගියහ. (ක්‍රියා. 12;1-17) කුඩා ආසියාව, තුළට ගොස් විවිධ පුදේශ වල පදවි පවත්වාගෙන ගිය බවට ස්‍ත්‍ය ලෙස පිලිගත හැක. මගීෂස්එහි පාවුළුගේ කම්කරැව්නට පෙර ගැලවුම්කරැගේ ප්‍රජාව එහිදි පවත්වාගෙ ගියේය. (ක්‍රියා 18:27) මෙම ප්‍රදේශයන්හි ජෝහාන්ඩෙග් තාවකාලික නවාතැන් සම්බන්ධිකරණය කරන්නට ඉතා ලෙසි පහසු විය. දෙවන මිෂනාරි ගමන සදහා පාවුළු ශුභාරංචිය දේශනා කිරිමට මසියියා හා බිතින්යා යන ආසියා නගර දෙකට ගියේය. (ක්‍රියා 16;6) මෙය කිසිසේත් බලපෑමකට ලක් නොවීය. අනිත් ශ්‍රාවකයෝ සමග පාවුළු ජෙරැසලිම‍අපොස්තලික සභාව වෙත නැවත පැමිණියේය (ක්‍රි.ව 6 පමණ0 *ගලාති 2:9දෙස බලන්න)

නව ගිවිසුමේ අතින් ලේඛන අතින් ජොහාන් පිලිබදව තවදුරටත් ඉගෙන ගත හැරක්කේ ජොහාන්ගේ ලියවිලි තුනෙන් සහ හෙළිදරව් පෙ‍ොතෙනි. මෙහි ලියවිලි දෙකක හා හෙලිදරව් පොතේ සදහන්ව ඇත්තේ ජොහාන් ජේසුස් වහන්‍සේගේ ක්‍රියාවන් හා පුද්ගලික සාක්ෂිකරැවා වු බවවයි. 91 ජෝන් 1:1-5, 4;14) ජොහාන් කුඩා ආසියාවේ දිගු කාලයක් ජිවත් වු බවත් වයිවිධ අපොස්තලික සබාවන්හි කොන්දෙහි හදුනාගත බවත් අපෝසතලික සභාවේ නායකයෙකු සැටියට බලයෙන් ලත් බවත් මෙහි සදහන් වේ. තවද හෙළිදරව් පොතට අනුව හෙළිදරව්වේ දර්ශනය තම කතුවරයා වෙත පිදම් ලැබුවය් පැටිමස් දුපතනි බවද කිව ඇත (හෙලිදරව් 1:9)

ජොහාන්ගේ ශුභරංචිය ඇතුළු නව ගිවිසුමේ ජො‍හාන්ගේ පොත් පහේ කතෘ වුයේ ශාන්ත ජොහාන්ය. කෙසේ වුවත නම විවේචනාතම්ක වියතුන් ජොහාන්ගේ අවසාන සංස්කරණය, පළවන සියවසේ අග හෝ දෙවන ‍සියවස ආරම්භයේ ස්ථානගත කළහ.