නෙදර්ලන්ත රාජධානිය

විකිපීඩියා වෙතින්
Kingdom of the Netherlands
Flag of Netherlands
Flag
Coat of arms of Netherlands
Coat of arms
උද්යෝග පාඨය: Je maintiendrai  (French)[1]
(I will maintain)
ජාතික ගීය: The Wilhelmus
අගනුවර
සහ විශාලතම නගරය
Amsterdam2
නිල භාෂා(ව)de facto Dutch1 (national);
West Frisian, Papiamento, English (regional)
රජයParliamentary democracy and Constitutional monarchy
• Monarch
Beatrix
Mark Rutte
Edwin Abath
Sheldry Osepa
Mathias Voges
ව්‍යවස්ථාදායකයStates-General
Senate
House of Representatives
Independence
23 January 1579
26 July 1581
9 April 1609
15 May 1648
• Present Kingdom established
16 March 1815
28 October 1954
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
42,508 km2 (16,412 sq mi) (136th)
• ජලය (%)
18.41
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
17,000,000 (61st)
• ජන ඝණත්වය
393/km2 (1,017.9/sq mi) (30rd)
ව්‍යවහාර මුදලEuro (European Netherlands), US Dollar (Caribbean Netherlands), Netherlands Antillean guilder (Curaçao, Sint Maarten) and Aruban florin (Aruba) (€ EUR, USD, ANG and AWG)
වේලා කලාපයUTC+1 and −4 (CET and AST)
• ගිම්හාන (DST)
UTC+2 and −4 (CEST and AST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+31, +297, +599, +1 721
ISO 3166 codeNL
අන්තර්ජාල TLD.nl3, .aw, .an, .bq
  1. Papiamento is an official language in the Caribbean part of the Kingdom[3]. English is an official language on the islands of Bonaire, Saba and Sint Eustatius,[3] as well as Sint Maarten. Spanish, though not among the official languages, is widely spoken on the islands. In Friesland, the West Frisian language has a formal status.[4] Dutch Low Saxon and Limburgish are officially recognised as regional languages in the Netherlands.
  2. The Hague is the seat of the government of the Netherlands; Oranjestad is the capital of Aruba; Willemstad is the capital of Curaçao; and Philipsburg is the capital of Sint Maarten.
  3. Also .eu in the Netherlands, shared with other EU member states.

නෙදර්ලන්ත රාජධානිය හා එයට අයත් ප්‍රදේශ වන්නේ බටහිර යුරෝපය (නෙදර්ලන්තය) සහ කැරිබියන්හි (අරෑබා සහ නෙදර්ලන්ත ප්‍ර‍ාදේශිකයන්ය) මෙම කොටස් 3 රටවල් වශයෙන් හදුන්වන අතර සාමානත්ව සාමාජිකයන් වශයෙන් රාජධානියේ සිටියි. ඔවුන්ගේ ව්‍යවස්ථාදායකයන් සමාන නොවන අතර කැරිබියානු රටවල් ස්වාධීන වන අතර එය නෙදර්ලන්ත රාජධානියේ අධිකාරි පත්‍රයෙන් සනාථ වේ. 1954 සිට එය රජුන්ගේ මුලික ලියකියවිල්ලකි. නෙදර්ලන්තය පාලනය කරනු ලබන්නේ අධිකාරියේ සදහන් රාජ්‍යයේ ආයතන විසිනි. නමුත් නියාමනය වන්නේ නෙදර්ලන්ත රාජ්‍ය ව්‍යවස්ථාව තුල ස්ථාපනය නොවන අතර, නෙදර්ලන්තය වර්තමානයේ තම අභ්‍යන්තර හා බාහිර කටයුතු පවත්වන්නේ නෙදර්ලන්ත රාජධානියේ පරිමාව තුලය. 1954 සිට 195 දක්වා සුරිනේම් රාජධානිය තුල ව්‍යවස්ථාදායක රටක් විය. එය මෙතෙක් නිදහස් සමුහාණ්ඩුවක් විය. 1986 සිට අරෑබා රාජධානිය තුල වෙන්ව පවතින ව්‍යවස්ථාදායකයෙකු විය. 1962 තෙක් නෙදර්ලන්ත නිව්ගිනියා යැපුම් ප්‍ර‍ාදේශිකයන් විය. නමුත් ස්වාධීන රටක් නොවීය.


A5181 නෙදර්ලන්ත රාජධානිය පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - ආර්ෂස්ඩැම් රාජ්‍ය භාෂාවන් - ඕලන්ද, ඉංග්‍රීසි, පැපියාමෙන්වු, ග්‍රිසියන් පිළිගත් ප්‍රාදේශීය භාෂා - ලොව් සැක්සත්, ලිම්බර්ගිෂ්, ස්පාඤ්ඤ රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්තය සහ ව්‍යවස්ථා රාජාණ්ඩුව අධිරාජ්‍යයා - බියට්‍රික්ස් අගමැති - පැන් පීටර් බැල්කෙනෙන්ඩි අරදබාහි අමාත්‍ය - ග්‍රීඩෝ කෝස් නෙදර්ලන්ත අමාත්‍ය - පෝල් කමනෙන්සියා ස්ථාපිත කිරිම - වර්තමාන රාජධානිය ස්ථාපිතය - 1815 නෙදර්ලන්ත රාජධානිය අධිකාරි පත්‍රය - ‍ඔක්තෝම්බර් 28, 1954 වර්ග ප්‍රමාණය - එකතුව 42 508 Km2 16 478 sq mi ජලය (%) – 18.41 ජනගහනය - 2009 තක්සේරැව - 17 000 000 ඝනත්වය - 393 / Km2 1 019 / sq mi මුදල් - යුරෝ (නෙදර්ලන්තය), අරෑබාන් ප්ලොරින් (අරෑබා) සහ නෙදර්ලන්ත ඇන්ටිලියන් ගල්ඩින් (EUR, AWG & ANG) කාල මණ්ඩලය - CET සහ AST (VTC + 1 සහ 4) ග්‍රීෂ්ම සෘතුව (DST) CEST සහ AST (VTC + 2 සහ 4) මං තීරැව - දකුණ අන්තර්ජාල TLD - .n13, aq, .an දුරකථන සංකේත - +31, + 297, +999

තවත් තොරතුරු

https://www.facebook.com/103529134362193/posts/135018891213217/

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Wat is het Koninklijk wapen of Rijkswapen? (Google translate)". Official Dutch government website. සම්ප්‍රවේශය 8 August 2011.
  2. The Prime Minister of the Netherlands is referred to as “Our Prime Minister, in his capacity as chairman of the Council of Ministers of the Kingdom” (Dutch: Onze Minister-President, in zijn hoedanigheid van voorzitter van de raad van ministers van het Koninkrijk) when he acts as a Minister of the Kingdom. An example of this can be found in article 2(3a) of the Act on financial supervision for Curaçao and Sint Maarten. Other ministers of the Netherlands are referred to with the additional line “in his capacity as Minister of the Kingdom” (Dutch: in zijn hoedanigheid van Minister van het Koninkrijk) when they act as Kingdom Ministers, as for example with “Our Minister of Justice in his capacity as Minister of the Kingdom” (Dutch: Onze Minister van Justitie in zijn hoedanigheid van minister van het Koninkrijk), except for the Minister of Foreign Affairs and the Minister of Defence, since they always act in a Kingdom capacity. For more information on this, see Borman 2005 and Borman 2010.
  3. 3.0 3.1 "Tijdelijke wet officiële talen BES" (Dutch බසින්). wetten.nl. සම්ප්‍රවේශය 24 October 2010. Artikel 2: De officiële talen zijn het Engels, het Nederlands en het Papiamentu. (Article 2: The official languages are English, Dutch and Papiamentu){{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. "Wet gebruik Friese taal in het rechtsverkeer" (Dutch බසින්). wetten.nl. සම්ප්‍රවේශය 25 October 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=නෙදර්ලන්ත_රාජධානිය&oldid=573702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි