ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන

විකිපීඩියා වෙතින්
ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන
කොලම්බස්ගේ දේශාටන සතර
සහභාගීවූවෝක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ඔහුගේ නාවික සමූහය
ස්ථානයඇමරිකාවන්
දිනය1492 සහ 1504 අතරතුර
ප්‍රතිඵලයඇමරිකාවන් වෙත යුරෝපියානු දේශාටනය

පූර්ව නූතන යුගයෙහිදී, කොලම්බස්ගේ දේශාටන විසින් ඇමරිකානු මහාද්වීපයන් වෙත යුරෝපියානු දේශ ගවේෂණය සහ ඒවායේ ජනාවාසකරණය දියත් කිරීමට දායකත්වය සැපයූ බැවින්, ලෝක ඉතිහාසයෙහි ඉමහත් සුවිශේෂ සිද්ධියක් වෙයි.