බංගලිදේශය

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 23°N 90°E / 23°N 90°E / 23; 90

The People's Republic of Bangladesh

গণপ্রজাতন্ত্রী বাংলাদেশ
Gônoprojatontri Bangladesh
Bangladesh හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Amar Shonar Bangla
My Golden Bangla
Bangladesh හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Dhaka
නිල භාෂා(ව)Bengali
ජාති නාම(ය)Bangladeshi
රජයUnitary state and parliamentary democracy[1]
• President
Zillur Rahman
Sheikh Hasina Wazed
• Speaker
Ad.Abdul Hamid
Independence 
• Declared
March 26, 1971
December 16, 1971
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
147,570 km2 (56,980 sq mi) (94th)
• ජලය (%)
6.9
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
162,221,000[2] (7th)
• ඝණත්වය
1,099.3/km2 (2,847.2/sq mi) (9th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$241.269 billion[3]
• ඒක පුද්ගල
$1,487[3]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$94.602 billion[3]
• ඒක පුද්ගල
$583[3]
ගිනි (2005)33.2[4]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2007)Increase 0.543[5]
දෝෂය: අනීතික HDI අගය · 146th
ව්‍යවහාර මුදලTaka (BDT)
වේලා කලාපයUTC+6 (BST)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය880
ISO 3166 codeBD
අන්තර්ජාල TLD.bd
  1. Adjusted population, p.4,


බංගලිදේශය ( බංග්ලාදේශය ) , නාමිකව බංගලිදේශ ජන සමූහාණ්ඩුව ( Bengali: গণপ্রজাতন্ত্রী বাংলাদেশ Gônoprojatontri Bangladesh ) දකුණු ආසියානු රටකි.

බංගලාදේශය නිල වශයෙන් බංගලාදේශ මහජන සමුහාණ්ඩුව වශයෙන් නම් කරන ලද අතර එය දකුණු ආසියාවෙහි පිහිටි රටකි. කුඩා බර්මානි තීරුව හැරුණු කොට එහි මායිම් වන්නේ ඉන්දියාවයි. එය බුරුමයට (මියන්මාරය) ට මායිම් වන්නේ ගිනිකොනින් හා දකුණු බෙංගාල බොක්කෙනි. ඉන්දියානු බටහිර බෙන්ගාල් රාජ්‍ය සමඟ බෙංගාල ප්‍රදේශය සම්බන්ධ වී ඇත. නිල වශයෙන් බෙංගාල භාෂාවෙන් බංගලාදේශය යනු බෙංගාලි රට යන්නයි. වර්තමාන බංගලාදේශ මායිම් සැකසී ඇත්තේ 1947 ඉන්දියාවට අයත්ව තිබු ප්‍රදේශයන්ගේ කොටසකින් හා බෙංගාලයේ කොටසකිනි. එය ඊට පසු ඉන්දියාවෙන් වෙන්වුණු පකිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශය විය. කෙසේ වෙතත් එය ඉන්දියානු දේශයෙන්, බටහිර ප්‍රදේශයෙන් කි.මි. 1600 දිගින් යුත් ප්‍රදේශයකින් වෙන් විය. දේශපාලනය හා භාෂාව අතර වෙනස් කම් හා ආර්ථිකය කෙරෙහි දැක්වු නොසැලකිල්ල නිසා බටහිර පකිස්ථානයේ ජන කැලඹීම් ඇතිවුණි. 1971 නිදහස උදෙසා යුද් වැදීමට හා බංගලාදේශය ගොඩනැගීමටද එය හේතු විය. නිදහස දිනා ගැනීමෙන් පසු නව රාජ්‍යය දුර්භික්ෂ, ස්වභාවික විපත්, දිළිඳුකම, දේශපාලන, කලබල හා යුදමය තත්ත්වයන්ට මුහුණ පෑමට බංග්ලාදේශයට සිදුවිය. 1971 නිදහස ස්ථාපිත කළ පසු සාමකාමී තත්ත්වයක් හා ආරථික වර්ධනයක්ද ඇති විය. බංගලාදේශය ලෝකයේ 7 වැනි ජනාකිර්ණ රට වන අතර ජනගහනය මෙන්ම අධික දිළිඳු ජන අනුපාතයන් පවතින රටද වෙයි. නමුත් ඒක පුද්ගල ආදායම වර්ෂ 1975 සිට දෙගුණ විය. 1990 වසරේ සිට එරට දිළිඳු ජන අනුපාතය 20% දක්වා අඩු විය. ලොව මීළඟ එකළොස්වැනි ආර්ථිකය පවතින රට ලෙස ලැයිස්තුගත කර ඇති අතර මෙයට ප්‍රධාන වශයෙන් මූලික වී ඇත්තේ අගනුවර වන ඩකා හා අනෙකුත් ප්‍රදේශයන්ය. භූගෝලාත්මකව බංග්ලාදේශය සරුසාර බිම්කඩක් වන අතර බ්‍රහම්ප්‍රත්‍ර ඩෙල්ටාව වාර්ෂික මෝසමේ බලපෑමෙන් ගංවතුර කුණාටු වලට ලක්වේ. බංගලාදේශයේ කොක්සස් බසාර් හි ලෝකයේ දිගම නොගැඹුරු මුහුදු තීරය පිහිටා ඇත. රාජ්‍ය පාර්ලිමේන්තු පාලනය සමුහාණුඩුවකින් සිදු කෙරේ. බංග‍ලාදේශය සාමාජිකත්වය දරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය OIC සාර්ක් BIMSTEC සහ D8 හිය. ලෝක බැංකු වාර්තාවලට අනුව 2005 ජුලි සිට එරට මානව සංවර්ධනය, සාහිත්‍යය, පාසල් අධ්‍යාපනය තුළ හා ස්ත්‍රි පුරුෂ සමානත්වයේද ජනගහනය වර්ධනයේද දියුණුවක් එරට ලබා ඇත. නමුත් බංගලාදේශය මුහුණ දෙන ප්‍රධාන අභියෝග ලෙස රටපුරා පැතිරුණු දේශපාලන වාදය හා නිලධාරිවාදය, ආර්ථික අරගලය, අධි ජනගහන හේතුකොට ව්‍යාප්තිය පැතිරුණු දිළිඳුකම, ජලය ආශ්‍රිත කොට ඇතිවන ස්වාභාවික උවදුරු ද සඳහන් කළ හැකිය.

References[සංස්කරණය]

  1. Constitution of Bangladesh සංරක්ෂණය කළ පිටපත 2012-03-06 at the Wayback Machine, Part V, Chapter 1, Article 66; University of Minnesota, retrieved: 2010-08-28
  2. Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)
  3. 3.0 3.1 3.2 3.3 "Bangladesh". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-10-06.
  4. "Distribution of family income – Gini index". The World Factbook. CIA. සම්ප්‍රවේශය 2009-09-01.
  5. "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 2009-10-05.

External links[සංස්කරණය]

Find more information on බංගලිදේශය by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

  • නිල වෙබ් අඩවිය
  • Bangladesh entry at The World Factbook
  • බංගලිදේශය at the Open Directory Project
  • Wikimedia Atlas of Bangladesh
"https://si.wikipedia.org/w/index.php?title=බංගලිදේශය&oldid=626787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි