පස්සර
Appearance
| පස්සර Passara | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | SLST (UTC+5:30) |
| තැපැල් කේතය | 90500[1] |
පස්සර යනු ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති සුළු නගරයකි. නගරය පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ, බදුල්ල සිට 17 km (11 mi) පමණ දුරින් පිහිටා තිබේ.