පරිශීලක සාකච්ඡාව:Sawini

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Sawini, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 14:38, 26 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

කෙහොමද සැප සනීප[සංස්කරණය]

විකියෙහි වැඩ කරන එකෙන් වින්දනයක්, ප්‍රමෝදයක් හා දැනුමක් ඔබ දැනටමත් ලබනවා ඇති.
පොඩි මතක් කිරීමක් සඳහා අවසර!
සිංහල විකියේ ලිපි තනන විට සිංහලෙන් මාතෘකා යෙදීමට කාරුණික වන්න
ලිපි තුල සබැඳි යොදා තවත් ලිපි වලට යොමු කරන්න
රූප, වගු ආදිය භාවිතා කරන්න
ලිපියෙහි මාතෘකාව දරන වෙනත් භාෂා ලිපි තිබේනම් අන්තර්-භාෂා සබැඳි යොදන්න
ලිපිය ප්‍රවර්ගීකරණය කරන්න

ස්තූතියි ! --අස්ලාන් (talk) 16:27, 28 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් Sawini, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
පණිවිඩය එක් කළේ:03:13, 29 නොවැම්බර් 2011 (යූටීසී). ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.[reply]

මේක බලන්න. -- බිඟුවා සාකච්ඡාව 03:13, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ඉංග්‍රීසි බසින් තිබෙන පිටු නාමය සිංහල බසට හරවන ක්‍රමය[සංස්කරණය]

මෙය සිදු කිරීමට අවැසි විටදී කරුණාකර පිටුව ගෙනගොස් නව පිටු නාමය (සිංහල නම) යොදන්න. පිටුවේ ඉහලින් ඇති ගෙනයන්න විදානය භාවිතා කරන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:20, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

link කරන හැටි[සංස්කරණය]

මේක පොඩ්ඩක් සංකීර්ණයි! විකියෙහි මෙවැනි දෑ සඳහා කේතයන් යෙදුවත් ඒවා බොහෝදුරට ක්‍රියාත්මක නොවේ හැබැයි කරන්නම ඕනේ නම් මෙන්න කේත ->

*<abbr title="Example 1">පළමු උදාහරණය</abbr>

Which renders as:

*පළමු උදාහරණය
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් Sawini, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: පසිඳු කාවින්දගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

--Lee (talk) 12:30, 30 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Sawini.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:03, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sawini&oldid=346652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි