පරිශීලක සාකච්ඡාව:L Manju/2016

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සුබ නව වසරක් වේවා[සංස්කරණය]

ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- Shwetha (talk) 02:13, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

එසේම වේවා --L Manju (talk) 05:04, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

My new year resolution is to stop lying to myself. What is your new year resolution?.

The New Year , An another Chance for Us to Make It Right. — I too Wish you a Happy New Year. --Rsekanayake (talk) 12:52, 2 ජනවාරි 2016 (යූටීසී)[reply]

එසේම වේවා --L Manju (talk) 12:42, 4 ජනවාරි 2016 (යූටීසී)[reply]

සුබ නව වසරක් වේවා![සංස්කරණය]

එසේම වේවා --L Manju (talk) 12:42, 4 ජනවාරි 2016 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා[සංස්කරණය]

විකිපීඩියාවට අලුතෙන් එක්වන පිරිස නැති තරම්ය.මෙය ලොකු අඩුවක්[සංස්කරණය]

මෙම සංවාදය මාගේ සිත් ගත්තේය.ඔබේ යෝජිත අදහස් ක්‍රියාත්මක කරමු.--Rsekanayake (talk) 08:40, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]

යටගිය නුවමනා හා ඔබට අදාල නොවන පිටුවක ඇති පැරණි දෑ යළි ඉස්මතු කරවීමෙන් ඔබ යමක් බලාපොරොත්තු වනවාද? --L Manju (talk) 13:55, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]

අහෝ ඛේදයකි!.වදින්න ගිය දේවාලය මා හිස මත කඩා වැටුණි.එම සංවාදය තුල 'ඔබගේ වටිනා අදහස'විකිපීඩියාව තුල මාගේ අදහස සමග සමපාත වෙමින් තිබු බැවින්ද එය පොදු මතයක් බව මා විසින් වටහාගෙන තිබු බැවින්ද මා එසේ කලේය.එය මෙහි ඉහතින් මා විසින් පල කල මාතෘකාව සාක්ෂි දරයි.ඔබ කෙසේ සිතුවත් ඔබගේ වටිනා අදහසකින් මා උත්තේජනය කිරීම ගැන ඔබට ස්තුතියි.කොහොම උනත් ඕක මචං එච්චර ගණන් ගන්න දෙයක් නෑ.--RsEkanayake 16:14, 7 ජනවාරි 2016 (යූටීසී)[reply]

මා හිතවත් මංජු L Manju මහතාණනි !ආධුුනිකයින් බිය වැද්දීම සම්බන්දව මෙතැන මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවාද ?--RsEkanayake 09:01, 5 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

Happy New Year!

We are now at the final stage of the Wikipedia Asian Month, which means, we are collecting the address and ready to send postcards. There are basically three things left.

  1. The survey of address collecting is ready, please consider to translate the survey at this page if you are not sure all qualified participants have capability to finish this English survey.
  2. After you translate it, or not, please distribute the survey link with, or without, the page of tranlsation to qualifeid particpants on your Wikipedia. Please make sure the list are also in this page so we can know who is the qualified participants who are organizers. Please update this page once you finish the distribution.
  3. We have a barnstar for whoever submit one article in the event. Please consider to distribute this on your Wikipedia if it haven't done yet. And please update this page as well.

Sorry for all the delays and thank you for being part of it. Please subscribe the mail list for future collaboration in Asia, and for Wikipedia Asian Month in 2016.

Best Wishes,

Addis Wang

Sent byMediaWiki message delivery (talk) 08:01, 13 ජනවාරි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Tireless Contributor Barnstar
for your tireless wiki contribution Manju. Maathavan (talk) 14:10, 5 පෙබරවාරි 2016 (යූටීසී)[reply]
Mikka nandri dear Maathavan --L Manju (talk) 14:27, 5 පෙබරවාරි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
0 🗿කසුන්🗿 18:41, 19 පෙබරවාරි 2016 (යූටීසී)
ඔබට ස්තූතියි--L Manju (talk) 07:27, 20 පෙබරවාරි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
මොකක්ද කඩාකප්පල්කාරී සංස්කරණය 🗿කසුන්🗿 18:39, 21 පෙබරවාරි 2016 (යූටීසී)

වෙනත් වෙබ් අඩවියකින් ගත් උපුටා ගැනීමක් මෙහි(විකිපිඩියාවේ) පල කල නොහැකිද?[සංස්කරණය]

--🗿කසුන්🗿 18:55, 21 පෙබරවාරි 2016 (යූටීසී)වෙනත් වෙබ් අඩවියකින් ගත් උපුටා ගැනීමක් මෙහි(විකිපිඩියාවේ) පල කල නොහැකිද?--🗿කසුන්🗿 18:55, 21 පෙබරවාරි 2016 (යූටීසී)

හිමිකම් ඇවිරූ ඒවා නොහැකියි. අවසරයක් සහිතව නම් පල කල හැකියි.--L Manju (talk) 04:50, 22 පෙබරවාරි 2016 (යූටීසී)[reply]

Organizer feedback for WAM[සංස්කරණය]

Hi WAM organizers!

Please help us improve our judging tool of the Wikipedia Asian Month, and make it better to use in 2016 Edition. It may take around 5 minutes to Fill The Survey, and you will get an additional postcard if you submit your mailing address already. BTW, if you receive question regarding the postcard questions, here is a small updating page for your reference.

Best Wishes,
Addis Wang

MediaWiki message delivery (talk) 23:20, 2 මාර්තු 2016 (යූටීසී)[reply]

නවකයින් අෛධර්යමත් කිරීම සහ ඔවුන්ට තර්ජනය කිරීම.[සංස්කරණය]

Manju මහත්මයාණනි !ආධුනික පරිශිලික Kasun buddhiks වෙත ඔබ විසින් ඔහුගේ මෙම පිටුවේ මෙසේ පවසා ඇත. දිගින් දිගටම මෙවැනි කඩාකප්පල්කාරී සංස්කරණ සිදුකිරීම ඔබේ ගිණුම ඉදිරියේදී වාරණයට ලක්වීමට හේතු සාදක විය හැකියි.. මෙය තර්ජනය කිරීමක් ලෙස මා දකියි.අඩුනිකයෙකු අතින් නොදැනුවත් කම නිසා යම් දේ සිදුවිය හැකි බව අපි දනිමු.මෙතන තියෙන්නේ ඔබ ඔහුගේ ලිපි නොරුස්සන බවකුයි.වරදක් සිදුවී නම් එය යම් කාලයක් ඉවසා සිට ක්‍රමානුකුලව පෙන්වාදීම කල හැකිය .ඔබ මෙහිදී දිහින් දිගටම යන සිංහල යෙදුම පාවිච්චි කර තිබේ .එයින් ගම්‍ය වන්නේ ඔබගේ හෝ වෙන යම් අධිකාරීලත් විකිපීඩියානුවකුගේ අණ නොතකා ඔහු එම වරද කඩාකප්පල් කාරී ලෙස නොනවත්වා කරගෙන යන බවක්ය. නමුත් එය එසේ නොවන බව පැහැදිලිය . අනික අදුනිකයෙකුට ලොකු ලොකු නීති උපුටා දැක්වීම හාස්‍යට කරුණකි.ඇරත් සිංහල විකිපීඩියාවේ ඉංග්‍රීසියෙන්.ඔබට එම නීතිය සිංහලෙන් පැහැදිලි කර දෙන්න තිබුනා නේද ? මොකද මේක සිංහළ විකිපීඩියාව බැවින්.ඔබ ඉංග්‍රීසිය යොදා ඔහුව බයකරන්න දරණ උත්සහයකුත් එඅතරම වේ.

මා හිතවත් L Manju මහතාණනි  ! උතුමාණනි! පොදුවේ යම් යම් දේ නොපවසා ඉලක්කයට යොමුකොට අදාළ කරුණු පෙන්වන්නේනම් මැනවි.ඔහු නවකයෙකු බැවින් ඔහු අෛධර්යමත් නොකරන්න. මක්නිසාද යත් වරක ඔබද නවකයෙකු වු බැවිනි.(අවශ්‍යනම් ඔබ මුල්කාලයේ කරපු වැරදි බලන්න )ඔබ පවසන පරිදි සිංහල ජාතියට සම්බන්ධ මූලාශ්‍ර රහිත තොරතුරු එකින් එක පෙන්වාදෙන්න!අපි බලමු ඔබ එම මුලාශ්‍ර දෙන්න. ඔබට සුබ දවසක් !--RsEkanayake 17:40, 15 මාර්තු 2016 (යූටීසී)[reply]
No comments for you --L Manju (talk) 03:04, 16 මාර්තු 2016 (යූටීසී)[reply]
For me, no comments. Very funny. It sounds like trying to hide from a problem.it is what makes you who you are.Deny is to invite madness? may think that you are more intelligent than the newcomer you are in the conflict with, which gives a temporary boost in your-confidence and then u did threatening ? also considered others as a troll to evade reality? ඔබතුමාගේ පෞද්ගලික න්‍යායපත්‍රය නිසා අර අහිංසකයෙකුට විකි නීති වලින් පහරදුන් නිසා මෙන්න මේක ඔලුවට අරන් If a rule prevents you from improving Wikipedia, ignore it.පහත විකි නීති ගැනත් හිතලා බලලා නවකයින්ට පහරදෙන ඒක ඉදිරියේදීවත් ඔබතුමාට නවත්තන්න පුලුවන් නම් හොදයි නේද ? යම් දිනක එම නවකයා ඔබට වඩා වඩා දක්ෂයෙක් විය හැකි නොවේද ?

If in good faith, it is not vandalism or troll.Please do not bite the newcomers,Assume no clue ,Edits you don't like--RsEkanayake 18:30, 18 මාර්තු 2016 (යූටීසී)[reply]

පිස්සු නැත්නම් ෂෝක්--L Manju (talk) 03:20, 19 මාර්තු 2016 (යූටීසී)[reply]
දැන්නම් ඉතින් ඉදලා වැඩක් නෑ .සුසයිඩ් කිට් එකක් දෙනවද මටත් ?--RsEkanayake 06:53, 19 මාර්තු 2016 (යූටීසී)[reply]
කෝ නෑනේ? එකක්වත් නැද්ද ඉතුරුවෙලා ? එහෙනම් සයනයිඩ් කරලක්වත් ?--RsEkanayake 12:59, 21 මාර්තු 2016 (යූටීසී)[reply]

විකිපොත[සංස්කරණය]

Manju, මේ සබැදිය බලන්න. මේ විකිපොතට ඔබටත් පුළුවන්නම් දායකත්වයක් ලබාදෙන්න. HTML කෝඩ් ඩිසයින් කරන්න දන්න කෙනෙක්ගෙත් උදව් ඕනෙ. තව ඕඩියෝ ෆයිල් අප්ලෝඩ් කරන්නත් තියෙනවා. ඔබ දන්න පරිශීලකයො ඉන්නවනම්, කියලා උදව්වක් අරන් දෙනවද? ලොකු පොතක් ලියන්න නම් ලොකු කණ්ඩායමක් ඕනෙ වෙයි. -- හරිත සාකච්ඡාව 11:19, 7 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

හිතවත් හරිත
මමත් හැකි විලස මීට සහය ලබා දෙන්නම්.--L Manju (talk) 10:43, 10 අප්‍රේල් 2016 (යූටීසී)[reply]
බොහොම ස්තූතියි -- හරිත සාකච්ඡාව 05:55, 11 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

Request for help[සංස්කරණය]

Hi Manju! I am a Vietnamese wikipedian. Could you please create a short article for en:Hoang Phuc Pagoda in si.wikipedia.org! Thank you very much for your help.Toanvungtau (talk) 02:57, 26 මැයි 2016 (යූටීසී)[reply]

I will translate it as i can.;)--L Manju (talk) 10:05, 26 මැයි 2016 (යූටීසී)[reply]

Invitation from WAM 2016[සංස්කරණය]

Hi WAM organizers!

Hope you receive your postcard successfully! Now it's a great time to sign up at the 2016 WAM, which will still take place in November. Here are some updates and improvements we will make for upcoming WAM. If you have any suggestions or thoughts, feel free to discuss on the meta talk page.

  1. We will launch a pre-event, which is new-user exclusive training event, that will help new users get involved in the Wikipedia community and contribute more in the Asian Month.
  2. We want to host many onsite Edit-a-thons all over the world this year. If you would like to host one in your city, please take a look and sign up at this page.
  3. We will largely improve the tool, that participants can directly report their contribution on the tool, and will be easier for judges to use.
  4. We will try to send Ambassador certificate physically this year, as well as awarding second and third participants with a WAM button.
  5. We will pre-made all postcards and souvenirs, so we can send them all immediately after the event.

If you no longer want to receive the WAM organizer message, you can remove your username at this page.

As always, reach me at meta talk page if you have any questions.

Best Wishes,
Addis Wang

12:54, 22 ජූනි 2016 (යූටීසී)

Lady and the Tramp[සංස්කරණය]

What should Lady and the Tramp be called in Sinhala? 2602:30A:C037:A450:FC93:77B5:7AA0:628C 21:27, 16 ජූලි 2016 (යූටීසී)[reply]

For the film names in other languages, we use same pronunciation. So it is suitable to call Lady and the Tramp as ලේඩි ඇන්ඩ් ද ට්‍රෑම්ප්--L Manju (talk) 04:01, 17 ජූලි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
ඔබ විසින් කළ දැනුවත් කිරීම් සහ උපදෙස් වලට... Ravindu Navin (talk) 07:59, 9 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඔබේ තරු ඇගයීමට බෝහොමත්ම ස්තූතියි.--L Manju (talk) 08:13, 9 අගෝස්තු 2016 (යූටීසී)[reply]

පෞරාණික කතරගම දේවාල ලයිස්තුව සහ පෞරාණික කතරගම දේවාල ලැයිස්තුව යන දෙකෙහිම සාකච්ඡා පිටුව එකක් වන අතර පෞරාණික කතරගම දේවාල ලයිස්තුව සහ පෞරාණික කතරගම දේවාල ලැයිස්තුව යන එම ලිපි දෙක අනන්‍යවූ ලිපි දෙකකි. මෙය නිවැරැදි කරන්න. --- Shwetha (talk) 16:42, 20 අගෝස්තු 2016 (යූටීසී)[reply]

දැන් හරි. ---- Shwetha (talk) 16:44, 20 අගෝස්තු 2016 (යූටීසී)[reply]
වැරදමකින් හරවා යැවූ ලිපිය මතම සංස්කරණයක් කොට තිබුනේ. නිවැරදි කලා. ස්තූතියි.--L Manju (talk) 16:45, 20 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ගැටලුවක්[සංස්කරණය]

හිතවත් පරිශීලක මහතාණෙනි මෙම පිටුව මදකට කියවා බලන්න...උදව්:නව පිටුවක් අරඹන්න මොකක්ද හිතෙන්නෙ.?--Ravindu Navin (talk) 13:22, 25 අගෝස්තු 2016 (යූටීසී)[reply]
අදාල පරිශීලකතුමාගේ නොදැනුවත්කම නිසා මෙවැනි පිටුවක් තනන්නට ඇති. මාතෘකාව දොස් සහගතයි. ඒ වගේම අන්තර්ගතයෙහි එතරම් වැදගත් කරුණු නොවන බැවින් මකා දැමීම සුදුසු යැයි සිතමි.--L Manju (talk) 13:25, 25 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ලිපි මකා දැමීම[සංස්කරණය]

තේ චං ගම් ලිපිය ඔබ විසින් මකා දැමුණු බවක් දුටිමි. ඔබට ලිපි මකා දැමීමේ පරිපාලක හැකියාව තිබේද? ----- Shwetha (talk) 12:00, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]

මෙහි ඔබගේ නම නැති විට ඔබ විසින් ලිපි මකා දැමීම සිදු කලේ කෙසේද?------Shwetha (talk) 12:13, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]
මා විසින් එම ලිපිය අදාල නාමය වෙත සාමාන්‍ය පරිදි ගෙන ගියා පමණයි. ලිපිය මකාදැමීමේ ලොග් සටහන පිළිබදව මටද පැහැදිලි අවබෝධයක් නැහැ.--L Manju (talk) 12:16, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]

මකාදැමුම් සටහනෙහි ඔබ විසින් මකා දැමූ ලිපි තවමත් නිල් පාටින් දිස්වෙනවා.(ඒවා මැකී නොමැත)--Ravindu Navin (talk) 12:20, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ලිපි මකා දැමීමට අදාලව ඇතිවූ කුකුසට පිළිතුරු ලැබෙන්නට ඇතැයි සිතමි.--L Manju (talk) 17:52, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]
අපට වී ඇති දේ අනුව කිසිකෙනෙකු විශ්වාස කල නොහැකි බවක් සිංහල විකිය තුල පවතියි. මෙම ක්‍රියාකාරිත්වය ලඟදී ඇති කල එකක් බව ඔබ දැන සිටියේ නම් ඔබ ප්‍රාඥයෙකි. මම එය දැන සිටියේ නැත. --- Shwetha (talk) 17:59, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඔබ විසින් මා විකී පද්ධතිය මත ඔත්තු බලන සොක්පපට්වරයෙකු ලෙස සැක කිරීම සම්බන්ධව ඔබට යමක් කියන්නට තිබෙනවාද යන්න දැනගැනීමට කැමතියි? ඕනෑනම් සොක්පපට් කේස් එකක් ෆයිල් කරන්න.--L Manju (talk) 08:05, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
මම ඒ බව ලිවුවේ ඔබගේ පරිහීලක පිටුවේ නොවන අතර එය මගේ පුද්ගලික මතයයි. මේ විදහට ගියොත් අපගේ පුද්ගලික මතය කොතනක හෝ ලියන්නට කලින් කෝපිකඩේ වගේ තැනක දාලා හැම අයගෙන්ම අහලා බලන්න වෙනවා නේ. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මගේ ඉංග්‍රීසි හොඳ නැහැ. මම ලියන්න අදහස් කලේ අපගේ විකි ඉතිහාසයේ ඇඩ්මින් කෙනෙක් හිටියා අප ගැන ඔත්තු බලපු. ඔබ පපට් කෙනෙක් හෝ පද්ධතිය හැක් කල අයෙක් විය හැකි බව මම සිතුව බව කිවුවා. ඔබ ඔත්තු බලපු බවක් කීමට මම අදහස් කලේ නැහැ. මගේ ඉංග්‍රීසි හොඳ නැති නිසා කොහොම ලියවුනද දන්නේ නැහැ. මුලින්ම මට උත්තර දුන්න ස්ටුවර්ඩ් හෝ දෙවනියට උත්තර දුන්න ස්ටුවර්ඩ් හෝ මෙසේ ලඝු සටහන් වල අමුතු ලියන ක්‍රමයක් මෑතදී හඳුන්වා දුන් බවක් පැවසුවේ නැහැ. ඒ වනවිට මට තීරණය කරන්න තිබුනේ ඔබ පපට් කෙනෙක් හෝ හැකර් කෙනෙක් හෝ බවයි. පද්ධතිය විසින් නොකෙරෙන දෙයක් ඒ වන විට ඔබ කර තිබුණේ. තෙවන ස්ටුවර්ඩ් තමයි මෑතදෘ සංශෝධන කතාව කිවුවේ. ඒ වන විට මම කාරණය නොවිසඳනෙ බව තීරණය කරලා මගේ හිතේ තුබුණු සාධාරණ සැකය කියලා ඉවරයි. ඉන්පසුව මම ස්ටුවර්ඩ්ලගෙන් සමාව ඉල්ලුව කර්කශ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. --- Shwetha (talk) 09:23, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]

බබාලාගේ දැනගැනීමට නම් සංස්කරණ සාරාංශයක් සහිත සටහන[සංස්කරණය]

ඔබ විසින් කරන ලද පිටු ගෙන යෑමක් මකාදැමීමේ ලඝුසටහනෙහි පිටුව මකාදැමීමක් ලෙසින් පිළිබිඹු වීම නිසා එය පිළිබඳ කරුණු සොයා බැලුවෙමි. මෙලෙස පිටු මකාදැමීමේ හැකියාව පරිපාලකයන් සතුව පමණක් වන බැවින් පරිපාලක හැකියාවන් ඔබ සතුද යන්න ඔබගන් පළමුව විමසු විට මෙසේ මකාදැමීමේ ලඝු සටහන තුල සටහනක් පිළිබිඹු වීම පිළිබඳ ඔබද විමතියට පක්ව ඇති බව ඔබ විසින් පවසන ලදි. පසුව මා විසින් තේරුම් ගත්තේ ලඝු සටහන් වල මෙය පෙන්වාදීමේ ක්‍රමවේදය මෑතදී සංශෝධනයකට ලක්ව ඇති නිසා මෙසේ සිදුව ඇති බවයි. මේ පිළිබඳව. විශේෂයෙන් ඔබ හට පරිපාලක හැකියාවන් ලැබුණේ කෙලෙසදැයි මා විමසීම පිළිබඳ ඔබ නොසතුටට පත්ව ඇති බව පෙනෙයි. එය ප්‍රදක්ෂිණා කිරීමට දෝ බබාලාගේ දැනගැනීමට නම් සංස්කරණ සාරාංශයක් සහිතව ඔබගේ පරිශීලක පිටුවෙහි සටහනක් ඉංග්‍රීසියෙන් තබමින් කීමට උත්සාහ කරන්නේ "මෙම පරිශීලකයා පරිපාලකයෙකු නොවෙයි....ඔබ විසින් එසේ විශ්වාස කිරීමටද හේතු නොමැත" ( This user is not an administrator... not that you would have any reason to assume he is.) යන්න විය යුතුයි. ඔබ බබාලා යනුවෙන් හැඳින්වූයේ මා විය යුතුයි. මාගේ දැනුම (මා මිය යන තෙක්) සම්පූර්ණ නොවන බැවින් බබෙක් ලෙස සිටිමින් දැනුම උකහා ගැනීමට මම උත්සාහ දරන බව කියා සිටිමි. -----Shwetha (talk) 00:26, 28 අගෝස්තු 2016 (යූටීසී) .[reply]

මේ--Ravindu Navin (talk) 01:13, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
බබාට මොකක්ද කියන්නේ. පැහැදිලි කරන්න. ඔබ මාසයක් විතර පැරණිව සිට සරසවිය අඩවියෙන් පිටපත් කිරීම පමණක් කල බව පෙනුනත් විකිපීඩියාව පිළිබඳ හා එහි අංග, ක්‍රමවේද පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධව ඇති අයෙකු බව පෙනෙයි. බොරුවට නේද බබා පාට් දාන්නේ? ---- Shwetha (talk) 01:38, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
@Shwetha : ගරු පරිශීලකතුමනි, මා විසින් ඔබ හුවා දක්වන සංස්කරණ සාරාංශය සිදුකොට ඇත්තේ මාගේ පරිශීලක නාමය පවතින පරිශීලක මුල් පිටුවෙයි. ඔබ විසින් අසාධාරණ ලෙස ඒවා සදහාද විවිධ අර්ථ කථන ලබාදෙන්නට පෙළඹෙන්නේ කුමක් අරඹයාද යන්න මම නොදනිමි. මෙලෙස කරුණු සිදුවුවහොත් මට මාගේ පරිශීලක පිටුවෙහි සංස්කරණයක් සිදුකිරීමට පෙර අන් අයගෙන් අවසර ගැනීමට සිදුවනු ඇතැයිද මා නොදනිමි. මා එම සංස්කරණය සිදුකලේ මාගේ අභිමතය පරිදියි. එය කිසිවෙකුත් ඉලක්ක නොකරන්නේ සාරාංශය යොදා ඇත්තේ විකියේ නොපවතින දෙයකට බැවිනුයි. කෙසේ නමුදු එම සාරාංශය හේතුවෙන් ඔබට යම් රිදවීමක් සිදුවීනම් සමාව පතමි.--L Manju (talk) 02:59, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
@Ravindu Navin : ඔබ මොකක්ද මෙම සබැදිය දැක්වීම මගින් අදහස් කරන්නේ--L Manju (talk) 02:59, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
සංස්කාරක තුමනි, මම අර්ථකථනය කලේ ඔබගේ සංස්කරණ සටහන වූ බබාලාගේ දැනගැනීමට යන්නයි. මෙය කිසියම් අයෙකු ඉලක්ක නොකරන ලද බව ඔබ විසින් පවසා ඇති බව දුටිමි. මම කිසිවෙකින් කණගාටු නොවෙමි. ජොලියෙන් සිටිමි. -- Shwetha (talk) 03:09, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
එම රොබෝවරයාගේ යම් කිසි බලපෑමක් එහිදී සිදු වී ඇත. මෙලෙස ඉදිරියටත් සිදුවුවහොත් ගෙන යෑම්, මකාදැමුම් ලෙස සිදුවිය හැකියි. මා දුටුවා ශ්වේතයන්ගේ ගෙනයෑමක්ද එලෙසම සටහන් වූවා. මෙම සිද්ධාන්ථය සිදු වී ඇත්තේ එම රොබෝවරු වැනි අයගේ යම් විපර්‍යාසයක් නිසාදෝ යැයි මට සිතේ. ඉහළ නඩත්තුකරුවන් මෙය නිරාකරණය නොකළ හොත් යම් බරපතළ ප්‍රශ්නයක් උද්ගත වීමට ඉඩ ඇත.--Ravindu Navin (talk) 07:20, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
හිතවත් Ravindu Navin පරිශීලකතුමනි, ඊයේ දිනයේදීම මෙම සිදුවීම වෙනත් පරිශීලකයෙකු විසින් ස්ටුවර්ඩ්වරයෙකුට ආරංචි කරවා තිබීම නිසා මේ සම්බන්ධ කරුණු දෙළිදරව් වී තිබිණා. මෙය දෝෂයක් නොවේ. අළුතින් සිදුකරන ලද සංශෝධනයක ප්‍රථිපලයක්. ඉදිරියට මෙය සාමාන්‍ය පරිදි සිදුවේවී. මේ සිදුවීම සම්බන්ධ තාක්ෂණික පැහැදිලි කිරීම මෙම පිටුවේ පවතී. --L Manju (talk) 07:57, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]
මෙහි ඇති ගැටලුව තාක්ෂණික දෝෂයක් හා පෙර කී රොබෝවරයාගේ දායකත්වය බව මම යලිත් ප්‍රකාශ කරමි. එය මෙමගින් පෙන්වා දෙමි. මෙලෙස සටහන් විය යුත්තේ (මෙම මකාදැමුම් ලිපියෙහි) නැවතත් ආරම්භ කළ පිටුය. මා විසින් නැවත ආරම්භ කළ දෙනවක හාමිනේද එවැන්නකි. ශ්වේත සහ ඔබ මෙය ඉබේ පහල වූ පරිපාලක වරප්‍රසාදයක් යැයි නොසිතා දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.(එසේ නොවේ නම් සමාවෙන්න) මා හට නම් පෙනී යන්නේ සියලුම විකිපීඩියා පරිහානියට පත්වන ආකාරයයි (ඉංග්‍රීසි විකිපීඩියාවෙහිද මෙවැනි දෝෂ වෙමින් පවතියි). මෙම තාක්ෂණික දෝෂයට හේතුව පෙර පරිදි කී රොබෝවරයා යම් උවදුරකට හෝ වෛරස වැනි තාක්ෂණික රෝගාබාධයකට හසුව ඇත. ඔහුව නඩත්තු කිරීම හෝ ඉවත් කිරීම විකිපීඩියා නඩත්තුකරුවන්ගේ රාජකාරියකි. මෙවැනි දෙයක් ඔබගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි දැක්වූයේ එම හේතු පෙන්වා දීමටය. මෙහි ඇති දෑ ප්‍රයෝජනවත් නොවේ නම් හෝ නිෂ්ඵල වේ නම් ඔබගේ සාකච්ඡා පිටුව මා විසින් හානි කළේ නම් ඒ පිළිබඳව මා සමාව අයදිමි. මෙම ගැටලුව මෙතැනින් නිම වේවා! යැයි සිතමි. ස්තූතියි--Ravindu Navin (talk) 11:44, 28 අගෝස්තු 2016 (යූටීසී)[reply]

පරිශීලක අඩෝ[සංස්කරණය]

කිසියම් නිර්නාමිකයෙකු විසින් පරිශීලක අඩෝ නම් පරිශීලක පිටුවක් තනා එය තුල ලියාපදිංචි පරිශීලකයන් කිහිපදෙනෙකුගේ පරිශීලක පිටු වල පිටපත් බහා ඇත. මෙය නීතික පරිශීලක පිටුවක්ද? එය සම්බන්ධයෙන් කුමන පියවරක් ගත හැකිද? ---- Shwetha (talk) 00:36, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට අයත් නොවන කෘතිමව වැරදි අවකාශයක තැනූ අර්ථරහිත ලිපියක් නිසා සහ පරීශීලකයන් කිහිපදෙනෙකුට අයත් විවිධ ලියවිලි කොටස් ඔවුන්ගේ අත්සන් සහිතව පැවතීම නිසා අනිවාර්ය මකා දැමිය යුතු යැයි සිතමි. මෙය වන්ද්‍යලනයක්දෝ හැගේ.--L Manju (talk) 11:58, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ඕයි දැන් උබේ සයිස් එක වැඩියි නේ. උඹට කලින් අපි මේවට ආවේ.--103.21.164.19 13:09, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

Hutch අංකයක් භාවිතා කරන ඔබ අත්සන යොදා කතා කරන්න තරම් ඉතා දුර්වලයි.--L Manju (talk) 13:54, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ඇයි ප්‍රශ්නයක් ද?--103.21.164.19 15:09, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

Since both our administrators are not very active these days, I advice you to take the attack by this anonymous to stewards. The anonymous had used the similar IP for creating and editing the user page under microscope and then to attack your page and then used a similar IP to edit one page on a film too. You can refer all this to the steward. If you guess who this IP anonymous is get that too investigated. This person should have attacked me. I do not know why you were chosen. Please act fast. -- Shwetha (talk) 16:05, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]

Shwetha do you think that this is the same person who mostly contributed on films articles? I think it's someone else; Someone who only contributed on talk pages to just argue with users.---Randeer (talk) 16:58, 30 අගෝස්තු 2016 (යූටීසී)[reply]
I can not guess who is the real vandalizer over this incident exactly. but definitely know he is suffering with some psychological problem. I also suspect those two guys, who are indirectly indicated in your comments.--L Manju (talk) 01:30, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඉංග්‍රීසි බසින් කතා කරන්නට ඇත්තේ මාගෙන් සැඟවිය යුතු සාකච්ඡාවක් යැයි සිතුවෙමි. ඒත් අද තාක්ෂණය දියුණුයි.
මම ඔබට පෝස්ට් එකක් ලිව්වා. දැන් මම ඒක ඔබේ පිටුවේ දාන්නම්. මෙතන සගවමින් සාකච්ඡා කිරීමට වුවමනා නම් අපි විදුලි තැපැල් භාවිතා කරනවා. ඒත් එහෙම නොකරන්නේ අපි විවෘත නිසා. ඔබත් ඒ වගේ වෙන්න. ගූගල් පරිවර්තනනම් තවම ඇත්තටම අන්තිමයි.--L Manju (talk) 14:50, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]
ඉහත අත්සන නොයෙදූ පරිකථනය එක් කර තිබෙන්නේ රවිඳු නවින් විසින් නේද? cyber attack එක සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් තියෙනවද?----Randeer (talk) 16:40, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]
I suggested to Manju that he should refer this matter to stewards and solve it. We could have identified this person who bosts that he/she joined wikipedia earlier than Manju. But Manju does not want. Now he wants pardon to this troublemaker Ravindu. I do not think he knows whether Ravindu is involved with cyber attack. We have a saying "Puhul hora Karen danei" ---Shwetha (talk) 17:08, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]
මට පැහැදිලි නැහැ මේ සිද්ධියට රවිඳු නවින්ගේ සම්බන්ධයක් තියෙනවද කියලා. නමුත් සිදුවීම් මාලාවේ ඔහුගේ සම්බන්ධයක් ඇති බවට නිර්නාමිකයා විසින් ඇගවීමට පැහැදිලිවම උත්සාහ කරනවා දුටුවා (පරිශීලක අඩෝ පිටුවෙහි ශ්වේත හා මම හැරුණු විට රවිඳුගේ අන්තර්ගතයන් යොදා තිබුනා). ඔහු විසින් අද ප්‍රකාශ කල විදිහට ඔහු මීට සම්බන්ධතාවයක් නැති බවයි පෙනෙන්නේ. නමුත් පරිශීලක රවිඳු ගිණුමට මෙවැනි චෝදනාවක් තිබීම ඔහුට දැන් උදාවී ඇති වාරණ අවධානමෙන් මිදෙන්න පැහැදිලිවම සහයක් දක්වන්නේ නැහැ. මේ නිසා මෙම චෝදනා වලින් ඔහුගේ ගිණුම මුදවන එකයි සුදුසු. මගේ ගිණුමට පළවෙනි වතාවට මෙවැනි දෙයක් සිදුවූ නිසා කලයුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ. මේ කරුණු නිසා පරිශීලක රවිඳුගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට එම ගිණුම පරික්ෂාකරවිය යුතුද?--L Manju (talk) 18:48, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]
What's this cyber attack? Whose this? Now what happened? Shwetha you always writing English. But it no problem to me. This translated. Thank you!, நந்ரி!,ස්තූතියි!.--Ravindu Navin (talk) 01:13, 1 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
සයිබර් ඇටෑක් සම්බන්ධව යම් කිසි කරුණු කිහිපයක් මා විසින් ඉදිරිපත් කළ යුතුයි කියා සිතූ නිසා,

ඔබ තිදෙන මෙය සයිබර් ඇටෑක් එකක් ලෙස හැඳින්වූවාද මා එය පිළිනොගනිමි. මන්ද පරිශීලක අඩෝ ගිනුම හා ආයුබෝවන් ඔබ සියලුදෙනාට පිටු නිර්මාණය කළ පුද්ගලයා‎ කිසියම් වින්දනයක් ලබා ගැනීමට එවැනි ක්‍රියාවක් කළ බව මා සිතමි. දෙවැන්නා පැරැණි සාමාජිකයෙකු බවත් ඔහුට මන්ජු සමඟ හිත් අමනාපකමක් ඇති බව පෙනේ. සාකච්ඡා කොට අත්සන් යොදන්නේ හුදෙක් පැරැණි සාමාජිකයන්ය. ඔහු යැයි සිතිය හැකි අයෙකු විසින් ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති ජනාධිපතිතුමන්ගේ පිටුව හිස් කර අනවශ්‍ය ශීර්ෂ ඡේදයන් එක් කොට ඇත. 175.157. වැනි ලිපින ඩයලොග් ලිපින යැයි සිතමි. මන්ද මාගේ නිර්නාමික දායකත්වයන් 175.157.... යටතේ සටන් වී තිබුණා. අනෙක මෙම විකිපීඩියාවල සටහන් වන පරිදි නම් අයිපී ලිපිනටන් වෙනස්වන සුළු හෝ සාවද්‍ය ලිපියන් පෙන්වනවා විය හැක. අයිපී ලිපින සටහන් වන ක්‍රමය මෙහි ඉතාම දුර්වලයි. අද දිනයේ (1) මා හට උපකාර කළ විකිමාද්‍ය බලධරයෙකුගේ සිංහල විකි ගිනුම පල් හෑලි කර තිබුණා. මෙය සයිබර් ඇටැක් එකක් යැයි එත්තු ගැන්වී ඇත්තේ නිර්නාමිකයන් සියල්ල එක් දිනක් තුල ක්‍රියාලකාරීව හැසිරීම විය යුතුයි.--Ravindu Navin (talk) 17:55, 1 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

පුහුල් හොරා කරෙන් දැනෙයි්++Shwetha (talk) 19:18, 1 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ඒකාබද්ධ කිරීම[සංස්කරණය]

L Manju සැකිල්ල:තොරතුරුකොටුව'''තද පැහැති අකුරු පෙළ''' පුද්ගලයා‎ හි මා විසින් වෙනස් කරනු ලැබූ අන්තර්ගතය සුජාතා අත්තනායක ලිපිය හා ඒකාබද්ධ කිරීමට උපදෙස් පතමි.--Ravindu Navin (talk) 15:40, 1 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

වෙනස් කල කොටස් සුජාතා අත්තනායක පිටුවට පේස්ට් කරන්න. කෙසේවූවත් මේ පිටුව එම ලිපිය වෙත හරවා යැවීම සුදුසු නැත්තේ එය වැරදි අවකාශයක තැනූ වැරදි මාතෘකාවක් සහිත ලිපියක් වීම නිසයි.--L Manju (talk) 03:25, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
එය නම් මා කිසිසේත් නොකරමි. මට අවුලක් උනේ © ගැටලුව.--Ravindu Navin (talk) 04:17, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

යෝජනාව[සංස්කරණය]

මට සිතන්නට යම් කාලයක් දෙන්න--L Manju (talk) 17:36, 8 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ස්තූතියි ඔබ විසින් බලා නොසිට, මා විසින් වැරදි අදහස් නිසා කළ දේ නිවැරැදි කිරීමට. හැකි ඉක්මනින් මෙම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දෙන ලෙස ඉල්ලා සිටිමි.--Ravindu Navin (talk) 01:00, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
හිතවත් Ravindu Navin පරිශීලකතුමනි. පරිපාලක තනතුර සඳහා මාගේ නාමය යෝජනා කිරීම සම්බන්ධව පළමුව ස්තූතිවන්ත වෙමි. කෙසේනමුදු ඔබ විසින් නාම යෝජනාව කල සමයේ ඔබගේ පරිශීලක රටාව සම්බන්ධව පැහැදිලි අවබෝධයක් නොමැති වූ හෙයින් එම යෝජනාව පිළිගැනීම මා කල්දැමුවෙමි. නමුත් මේ වන විට ඔබේ ගිණුම සම්බන්ධව පැහැදිලි අවබෝධයක් මා හට පවතී. එහි වූ කරුණු හේතුවෙන් ඔබ ගිණුම විසින් කරන ලද නාම යෝජනාව මට පිළිගත නොහැකියි. සමාවන්න.--L Manju (talk) 13:11, 14 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

10 සැප්තැම්බර් 2016[සංස්කරණය]

පරිශීලක:L Manju මහතාණනි, පොත්වල ඇති දෑ අප හට උපුටා දැක්වීමට හැකිද? (අන්තර්ජාලයේ නොවේ)
තවත් එකක් මේ ගැන මොකක්ද හිතෙන්නෙ? මෙම ලිපියෙන් කරුණු ගැනීම ගැන උපදෙසක් දෙන්න.--Ravindu Navin (talk) 13:52, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
පොතෙහි හිමිකම් අවුරා ඇත්නම් එවැනි දෑ අපිට කතෘ අවසරයකින් තොරව කෙලින්ම මෙහි පළකල නොහැකියි. අර දක්වා ඇති ලිපියෙහි වැදගත් කරුණු වෙනම් ඒවා කෙලින්ම කොපි නොකොට අපිට භාවිතයට ගත හැකියි.--L Manju (talk) 13:56, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඉස්කෝලෙ පොත් වල කතෲ කෙනෙකු නැහැනෙ. ස්තූතියි!--Ravindu Navin (talk) 14:17, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඉස්කෝලෙ පොත් වල කතෲ කෙනෙකු දක්වා නොමැති වුවද ඒවයෛ් කතෘ හිමිකම් අයත් වන්නේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයට බැවින් හිමිකම් අවුරා ඇත. ---Shwetha (talk) 14:42, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
Wikiquotes වල දැක්වෙන උපදෙස් අනුව පොත් වලින් කරුණු උපුටා ගත හැකිද? එසේ හැකි නම් උපුටා ගත හැකි වනු ඇත්තේ යම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්/කියමනක් පමණද?----Randeer (talk) 14:57, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
එහි බලධාරීන්ගේ අභිප්‍රාය දැනුම වර්ධනය කිරීමයි. මෙතැනදී වානිජ පරමාර්ථයන් සඳහා භාවිතා නොවන්නේය. හුදෙක් දැනුම ප්‍රවර්ධනය සඳහායි. මා නිවැරැදි නොවේද?--Ravindu Navin (talk) 15:09, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
විකිපීඩියා සහෝදර ව්‍යාපෘති වලින් කරුණු උපුටා ගත හැකිය. විකිපීඩියාවෙන් පිටත මූලාශ්‍ර වලින් කරුණු කොපි කර ගත නොහැක. ----Shwetha (talk) 15:31, 10 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මගේ මතය පුළුවන් කියලයි.--RsEkanayake 15:04, 11 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මංජු මහතාණනි, මේ නිර්නාමිකයාගේ සංස්කරණයන් බලන්න. ඔහු ඉංග්‍රීසි විකිපීඩියාවේ {{flagcountry|... තිබූ නිසා ඔහු {{ ධජයරට|... ලෙස යොදා මා විසින් යෙදූ {{ධජය|... සංස්කරණ අහෝසි කරනවා. මීට පෙර ඔහු, මා යෙදූ සර්බියා රාජධානිය වෙනස් කර සර්බියාව ලෙස වෙනස් කරනවා. කරුණාකර මට උදව්වක් දෙන්න.

තව දෙයක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන හා සබැඳි සමහර පිටු මා හට නිවැරැදි යැයි සිතුන මාතෘකා වෙත ගෙන ගියා. ඒවා වැරදි නම් නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටිමි.--Ravindu Navin (talk) 07:01, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

කියන්න කලිං ගෙනිහිල්ලා ස්තූතියි.--Ravindu Navin (talk) 07:24, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Defender of the Wiki Barnstar
සිංහල විකිපීඩියාවේ ආරක්ෂකයා. Ravindu Navin (talk) 15:03, 13 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබේ ඇගයීමට ස්තූතියි--L Manju (talk) 13:30, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

18 සැප්තැම්බර් 2016[සංස්කරණය]

L Manju පරිශීලක පංකජගොඩමුන්න විසින් {{pp-template|small=yes}} වැනි ආරක්ෂක සැකිලි යෙදූ ලිපිවල එම සැකිලි ඉවත් කරමින් සිටිනවා. එය නීති විරෝධී ක්‍රියාවක් ද?--Ravindu Navin (talk) 13:03, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
එම සැකිල්ල/සැකිලි තිබූ ලිපි "විකිපීඩියාවෙහි වැරදි ආරක්‍ෂිත සැකිලි අඩංගු පිටු" ලෙස ප්‍රවර්ග කෙරී තිබුණු ඒවායි. ඒවා ඉවත් කිරීම මගින් ලිපි වලට හානියක් වූ බවක් පෙනෙන්නට නැහැ. මේ නිසා නීති විරෝධී වගේ පෙනෙන්නැහැ නේද? --L Manju (talk) 13:30, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබගෙන් උපදෙස් පැතූ මහතා/මහත්මිය ඒවා අළුයම ලූ කෙළ ගණනකට වත් නොතකා මගේ සංස්කරණය ආපිට හරවයි. මැදිහත් වන්න. - Pankajagodamunna (talk) 13:58, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මොහු මා පෙළයි. නවකයන්ට ඔබලා සලකන්නේ මෙසේද? කරුණාකර ඔහුට අවවාද කරන්න. - Pankajagodamunna (talk) 14:17, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබ කියන දේ ඔහුට නොතේරේද? මෙම සිංහල විකිපීඩියාව කිසියම් පාතාල කණ්ඩායමක් විසින් මෙහෙයවයිද? - Pankajagodamunna (talk) 14:31, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
දෙවියනි ඔබ කොහිද? (මේ වේලාවේ මෙම අඩවිය වනසනවුන් ලඟද?) - Pankajagodamunna (talk) 14:39, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔය උදේ පාන්දර කෙල ගහන අයියේ මේක ගැන මොකක් හරි කියන්න.--Ravindu Navin (talk) 14:43, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මේවා අපටත් කිරීමට පුළුවන් ද? ඇයි මේවා මෙලෙස යටපත් කරන්නේ එල් මංජු--Ravindu Navin (talk) 16:41, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ගරු පරිශීලකවරුනි, මම මෙහි සාමාන්‍ය පරිශීලකයෙකු පමණයි. මේ වෙලාවෙහි ඔබ දෙදෙනාටම පැවසිය හැක්කේ කරුණාකර සන්සුන් වන ලෙසයි. මෙම සිංහල විකිපීඩියාවෙහි පරිපාලකතුමන්ලා දෙදෙනෙකු සිටියි. කරුණාකර මෙම ගැටළුව ඔවුන් වෙත දන්වන්න. (පරිපාලක Lee සහ Singhalawap) ඔවුන් විසින් යම් විසදුමක් මීට ලබා දේවී.--L Manju (talk) 14:52, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබට බැරිද මේක ඒ අයට දන්වන්න. - Pankajagodamunna (talk) 14:55, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබතුමන් විසින් මෙය ඔවුන්ට පැහැදිලි කරන්නේනම් වඩා සුදුසු වේවි. මෙම සංස්කරණ ගැටළුව ඇතිවීමට හේතුව ගැන කරුණාකර Ravindu Navin සමග සංවාදයෙන් මෙම සිදුවීම නිරාකරණය කර ගන්න. මම ඔහුටත් කියන්නම්.--L Manju (talk) 15:00, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මෙවැනි අඩවියකට දින කිහිපයක් හෝ දායක වීම ගැන මම පසුතැවිලි වන්නේ මගේ කාලය අපතේ යෑම පිළිබඳවයි. මෙය මෙහෙයවන අණ ගුණ කැති අයවළුන් සමග මට දායක වීමට නොහැක. - Pankajagodamunna (talk) 15:07, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබේ කැමැත්තක් කරන්න අළුතින් තැනූ ගිණුමක් සහිත පරිශීලකතුමනි.--L Manju (talk) 07:20, 20 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

සංස්කරණයට බාධා කිරීම[සංස්කරණය]

ගරු පරිශීලකතුමණි, Shwetha විසින් මා හට නොයෙක් බාධා එල්ල කරයි. මා ටෙඩී විද්‍යාලංකාර ලිපිය තැනූ විගස ම එහි ඇති ව්‍යාකරණ දෝෂ ගැන කියා භිය වද්දවයි. කරුණාකර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වූ ලිපිය සහ ටෙඩී විද්‍යාලංකාර ලිපි සංසන්දනය කර බලන්න. මා තැනූ ලිපියේ ඇති දෝෂයන් සොයා බලා දෙන්න. ස්තූතියි!--Ravindu Navin (talk) 06:36, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
චූටි පැටියා කක්ක දා ගෙන අඬන්න එපා. කුක්කු දීලා නලවන්නම්. --- Shwetha (talk) 06:58, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
මම හැකි විදිහට පසුව ඒ ලිපිය ගැන බලන්නම්.--L Manju (talk) 07:12, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
@Ravindu Navin, ඔබව වාරනය කිරීමට මුලින්ම යෝජනා කල මහත්මයා ගෙන්ම ඔබ උදවු ඉල්ලීම අප මවිත කරවයි.කෙහෙල් කැන වැටෙන් එලියට ගියාට වැඩක් නෑ හොරු වත්තේ.අහුවෙලා ඉවරයි. --RsEkanayake 20:14, 20 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ඊයා. මේ සාකච්චා පිටුවෙත් වසුරු හෙළලා.--L Manju (talk) 04:25, 21 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
වසුරු ගොඩට තව වසුරු වැටුනට මොකද වෙන්නේ?--Ravindu Navin (talk)

One Week Notice[edit | edit source][සංස්කරණය]

Hi WAM organizers!

Thanks again for organizing Wikipedia Asian Month. There are only 7 days before it starts. Here are some notices and guidelines for organizing.

Page Set up[සංස්කරණය]

  • Our Sample page with the new logo is ready to be translated. There are only a few adjust if you had this page for 2015 already.
    • Article Requirement is 4
    • Article criteria is 3k bytes and 300 words. NO 2k bytes for smaller Wikipedia.
    • According to the tool's limit, IP users can not participate. Please encourage them register an account.

Localization[සංස්කරණය]

  • Please localize this template and used on sign up page. I will update the template once the tool is ready to be used.
  • You can also localize this template and use as an invitation letter. en:Template:WAM Welcome
  • You may localize this Q&A page, but you can also just put a link towards the meta page. m:Wikipedia Asian Month/QA

Stragety[සංස්කරණය]

  • You may want to invite some of your Wikipedia friends or active Wikipedians from your home WIKI to help you organize.
  • You may want to send some invitation to last year participants, active Wikipedians, and Wikipedians who has a special interest.
  • Central Notice will be used but the effect could be limited due to the active Wikimedia Fundraising Campaign. You may use the Site Notice if you don't see the CN is deployed.

Reward[සංස්කරණය]

  • We will keep sending postcards (new design) this year, and as an organizer you will receive an additional postcard as well.
  • We will send the Ambassador a regular paper copy of the certificate through the basic mail.

Question[සංස්කරණය]

Please feel free to contact me on my meta talk page, send me an email by Email this User or chat with me on facebook.

Best Wishes,
Addis Wang
MediaWiki message delivery (talk) 15:12, 24 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Central Notice of Wikipedia Asian Month[සංස්කරණය]

Only four days left before we enter November, the Wikipedia Asian Month!
We are going to set up the Central Notice, which will help you achieve more sucess in upcoming WAM event and attract more people join your home Wikipedia.

  1. Step 1, make sure your event page is fully set up and translated. Link to the Sample page (You need to localize This template)
  2. Step 2, translate the banner at here, make sure tranlsate the link to the event page of your home wiki.
  3. Step 3, when you finish the two steps, update this page. When both "Main Page" and "CN"(tranlsation) marked as done, I will enbale the CN in your language all the way to the end of November.
  • You can find me on facebook by searching Addis Wang, and feel free to add me as well as chat with me for any question. Feel free to contact me with other language, I will try to understand it by google translate.

Best Wishes,
Addis Wang
MediaWiki message delivery (talk) 19:32, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

WAM Organizers Update (Nov.5)[සංස්කරණය]

Hi WAM Organizer! Hopefully everything works just fine so far! Need Help Button, post in any language is fine

  • Here are some recent updates for you, and as always, let me know if you have any idea, thought or question.
    • IMPORTANT: Asian Language Wikipedia will exclude the language speaking country from the Asian Month so we can encourage editors write something about other part of Asia. E.g., Chinese Wikipedia will exclude Mainland China, Taiwan, Hong Kong, and Macau. Indian language Wikipedia will exclude India. If you have problems with that, please let me know.
    • I've posted the tool instruction and newest postcard rules on each Wiki' event page. Make sure you translate it. In short: 4 articles get one card, 15 get another one (Special one), and the Ambassador gets another one.
    • We will still allow two Ambassadors if top and second contributors have more than 30 accepted articles, just like last year. Please send this information to high-quantity participant to encourage them.
    • Please create this talk page template and linked in Wikidata. Judging tool will add this template to submitted articles automatically.
    • The judging tool should work fine. If not, talk to me.
    • You may put this template on your user page if you like it. en:Template:User WAM organizer
    • Optional: Judging Tool Interface may not available in your language. If you feel needed, you can translate the interface at here.
    • Invite some active contributors from your wiki to participate. And please encourage editors who can speak more than one language participate to other WAM edition.
    • Indic Community: CIS-A2K will provide fund if you would like to organize an offline event of Wikipedia Asian Month. Apply at here.

Best Wishes,
Addis Wang
Sent by MediaWiki message delivery (talk) 18:55, 5 නොවැම්බර් 2016 (යූටීසී) [reply]

විකිපීඩියා ආසියානු මාසය පිළිබඳ විනිශ්චයයන්[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය පිළිබඳ විනිශ්චයයන් ඉක්මනින් ලබා දෙන්නේ නම් ඉදිරි දායකත්වයන් පිළිබඳ කටයුතු කිරීමට පහසු වනු ඇත. --- Shwetha (talk) 23:42, 7 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

කරුණාකර හැකිනම් ඉදිරිපත් කරන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එවිට ලිපියට විනිශ්චයක් ලබා දීම පහසුයි.--L Manju (talk) 11:19, 8 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

WAM Organizers Update (Nov.12)[සංස්කරණය]

Hi WAM Organizer! Hopefully everything works just fine so far! Need Help Button, post in any language is fine

  • Here are some recent updates for you, and as always, let me know if you have any idea, thought or question.
    • Additional souvenirs (e.g. Stickers, bookmarks) will sent to Ambassadors and active organizers.
    • I'm doing some basic statistics at Result page every week, in case you are interested.
  • I've already sent noticfication to global top 20 users that WMF will give global top 3 contributors a free Wikimedia T-shirt. Here are the rules:
    • A participant's article count is combined on all language Wikipedias they have contributed to
    • Only Wikipedia Asian Month on Wikipedia projects will count (no WikiQuote, etc.)
    • The global top 3 article count will only be eligible on Wikipedias where the WAM article requirement is at least 3,000 Bytes and 300 words.
    • Please make sure enforce the rules, such as proper references, notability, and length.
    • International organizers will double check the top 3 users' accepted articles, so if your articles are not fulfilling the rules, you might be disqualified. We don't want it happened so please don't let us make such a decision.
    • Rest of Global top 10 users will also get some WAM souvenirs.

Best Wishes,
Addis Wang
Sent by MediaWiki message delivery (talk) 03:01, 13 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

WAM Tool Update[සංස්කරණය]

Hi WAM organizers, due to unexpected maintenance on wmfLabs, which host our judging tool, the tool is currently down and can not be used in around next 48 hours or less. Please inform local participants for such problem, and tell them they can submit their contribution after the maintenance. I will send another update when the tool comes back. If you have further questions regarding the tool, please feel free to reach me or the tool developer Le Loi. Best, Addis Wang/ sent by MediaWiki message delivery (talk) 22:07, 14 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

Update (Nov. 16)[සංස්කරණය]

Hi WAM organizers! It's now half way! Good job! Here are some updates:

  • As many of you may notice, that the judging tool has came back to normal.
  • I've set up a result page with some numbers in it. It may not accurate, just as a reference at this time.
  • WAM should get more media coverage. If you can help (either locally or internationally), please let me know!
  • Please considering start judging articles if you have not yet. it's really important to give feedbacks to participants so they can improve articles or get motivated.
  • With your help, I may start the first round of address collection before WAM ends for who already have four accepted articles and organizers, as I promised to improve the postcard sending process this year.
  • Feel free to reach out to me for any question! At my meta talk page.

Best Wishes,
Adds Wang
sent by MediaWiki message delivery (talk) 05:31, 16 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

What's Next (WAM)[සංස්කරණය]

Congratulations! The Wikipedia Asian Month is almost ending and you've done amazing work of organizing. What we've got and what's next?

Here are some number I would like to share with you (by UTC Nov. 30 2am)
Total submitted: 7289; 669 unique users
Tool problem
If you can not submit articles via judging tool, use this meta page to do so. Please spread this message with local participants.
Here are what will come after the end of WAM
  • Make sure you judge all articles before December 5th, and participants who can improve their contribution (not submit) before December 10th.
  • Participates still can submit their contribution in November before December 2nd at this page. Please let your local wiki participates know. Once you finish the judging, please update this page after December 5th
  • There will be three round of address collection scheduled: December 2nd, December 7th, and December 20th.
  • Please report the local Wikipedia Asian Ambassador (who has most accepted articles) on this page, if the 2nd participants has more than 30 accepted articles, you will have two ambassadors.
  • I will announce the name of Wikipedians who will able to pick a Wikimedia T-shirt from Wikimedia Store for free after I re-check their contributions.
  • There will be a progress page for the postcards.
Some Questions
  • It could be a case that local organizer does not agree on an article if shall accept it or not. In this situation, the judging tool will highlight the conflict articles in the "article's list". Please review other's opinion, and resolve the conflict by changing your decision or discuss with other judges.
  • In case you wondering how can you use the WAM tool (Fountain) in your own contest, contact the developer Le Loi for more information.

Best Wishes,
Addis Wang; Sent by MediaWiki message delivery (talk) 14:19, 30 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

Address Collection[සංස්කරණය]

We are starting collecting address! Please fill this form to receive an additional postcard as being a WAM organizer. You may receive this message because you on the receipt list. You don't have to fill the form if you are not organizing this year. This form is only accessed by me and your username will not distribute to the local community to send postcards. All personal data will be destroyed immediately after postcards and other souvenirs are sent. Please help your local participants in case they have any problem understanding the survey. If you have any question, feel free contact me on my meta talk page. You can remove yourself from the list at this page.

  • Some deadline:
    Dec. 5th: Finish Judging
    Dec.10th: Last day to improve the content and change the judge

Best, Addis Wang; Sent by MediaWiki message delivery (talk) 08:04, 3 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

ආසියානු මාසය තරගාවලිය[සංස්කරණය]

ආසියානු මාසය තරගාවලිය සඳහා ලිපි ඉදිරිපත් කිරීම අවසන් යැයි සිතමි. ඉන් පසු ඔබතුමාට සිදු කිරීමට ඇත්තේ ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණි. එනමුත් සමහරක් ලිපි ඔබ විසින් සංස්කරණය කිරීමෙන් ඒවා සුදුසුකම් ලැබූලිපි බවට පත් කිරීම නුසුදුසු යැයි සිතමි. නිදසුනක් දක්වමි --- Shwetha (talk) 04:49, 4 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියාවේ ලිපි සංස්කරණය කිරීමට කිසිවකින් බාදා එල්ල කල නොහැකි බැවින් එසේ කලෙමි. ආසියානු මාසය තරගාවලිය තුල ලිපි තනනු ලබන පරිශීලකයා හැරුණු විට අනෙක් පරිශීලකයින් වෙත එම ලිපි සංස්කරණය කිරීමට බාධා පමුණුවා නැත. --L Manju (talk) 04:55, 4 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]
එසේම නිදසුනෙහි දක්වා ඇති ලිපිය පිළිගෙන ඇති බව මා දක්වා ඇත්තේ Yasasuruගේ දෙසැම්බර් 30 සංස්කරණය පාදක කරගෙනයි. මෙය බලන්න. (*නෝගුක් රැජින- ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2016 නොවැම්බර් 30වන දිනය වන විට (14:41 යූටීසී) ලිපියේ වූ, වචන සංඛ්‍යාව - 480, පිටුවේ ධාරිතාවය (බයිට) - 12,334,L Manju (talk) 15:40, 3 දෙසැම්බර් 2016 (යූටීසී))--L Manju (talk) 05:01, 4 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]
"ලිපිය ඊට අදාල ප්‍රකට කළ යුතු උපමාන සංතෘප්ත කළ යුතුයි." යනුවෙන් නීති රීති වල සඳහන් වන කරුණෙහි අර්ථය කුමක්ද? ---- Shwetha (talk) 06:04, 4 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]
Please report the local Wikipedia Asian Ambassador (who has most accepted articles) on this page, if the 2nd participants has more than 30 accepted articles, you will have two ambassadors. සංවිධායකවරුන් විසින් ඔබ වෙත දන්වා තිබූ ඉහත දැන්වීම (දෙවන සහභාගිකරුවෙකු 30 කට වැඩි ලිපි ප්‍රමාණයක් බාරගැනීමට සුදුසු වූයේ නම් ඔහු/ඇයද දෙවන තානාපති වන බව) ඔබ විසින් අපගෙන් වසන් කර ඇත. මෙය සියළු සහභාගිකරුවන් වෙත දැනුම් දිය යුතුව තිබුණි. --- Shwetha (talk) 08:19, 4 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]
ව්‍යාපෘතිය සංවිධානයේදී ගියවර මෙන් මෙවර වෙනත් කිසිදු පරිශීලක සහයක් නොලැබුණු නිසා Shwetha පෙන්වූ කරුණ සේම තවත් නොපෙනුනු අඩුපාඩු රැසක් මෙම ව්‍යාපෘතිය පුරා තිබීමට හැකියි. මෙවැනි කාරණා මට මගහැරී ගිය දෑ මිස වසන් කල දෑ නොවන බව පැවසිය යුතු වන්නේ වසන් කිරීම් මගින් මට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොවන නිසයි. එබැවින් මෙවැනි අඩුපාඩු සිදුවිනිනම් සංවිධායකවරයා වශයෙන් සමාව පතමි. කෙසේ නමුදු මෙම ව්‍යාපෘතියට සහභාගී වූ ඔබ ඇතුළු අනෙක් පරිශීලකවරුන්ට මාගේ ස්තූතිය හිමි විය යුතුයි.--L Manju (talk) 11:08, 4 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

I can't use my page to do what I want? I mean, I use my account in several different languages ​​of the wikipedias to save my things. I'm using here to save the name of porn actors & actress that I liked. If you're planning to delete please let me know first so I can save it somewhere else. --HunteWinchester123 (talk) 03:07, 10 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]

සුභ නත්තලක් වේවා![සංස්කරණය]

සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා!
ලැබුවා වූ නත්තල ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!
ලබන්නා වූ නව වසර වාසනාවන්ත සෞභාග්‍යමත් සුභ නව වසරක්ම වේවා!
    --- හරිත සාකච්ඡාව 02:43, 25 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]
ඔබටත් එසේම වේවා හරිත. ස්තූතියි ඔබට.--L Manju (talk) 02:47, 25 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:L_Manju/2016&oldid=400240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි