පරිශීලක සාකච්ඡාව:Mudith Malinda Induwara

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Mudith Malinda Induwara, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතිවන්තවන අතරම, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. කණගාටුවෙන් වුවත් ඔබ නිර්මාණය කල Mudith Malinda පිටු විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමඟ නොගැලපෙන බව හා ඒවා ඉක්මනින් ඉවත් කරන බව දැනුම්දිය යුතුය.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි! L Manju (talk) 16:18, 4 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

Mudith Malinda ලිපිය විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුව ඇත. මෙය ඉක්මන් මකාදැමීමේ උපමානයෙහි A7 ඡෙදය යටතේ සිදුකර ඇත්තේ මෙම ලිපිය a person or group of people ගැන වන නමුත්, එය විශ්වකෝෂයට ඇතුලත් කිරීම සඳහා සුවිශේෂී බව හෝ වැදගත්කම ගැන සඳහනක් නැති බැවිනි. ඉක්මන් මකාදැමීමේ උපමානය යටතේ මෙවැනි ලිපි ඔනෑම මොහොතක ඉවත් කලහැක. කරුණාකර වැදගත් යයි සැලකිය යුතු ලිපි ගැන මාර්ගදේශනය කියවන්න..

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 16:18, 4 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මා හිතවත් මංජු L Manju මහතාණනි ! ඉහත සදහන් පරිදි "වීදිය බණ්ඩාර මහා විද්‍යාලය" ලිපිය විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා ජෝජනා වීම සම්බන්දව ඔබවෙත ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.මුනිවත සහ ගොළුවත නොරැක පිලිතුරු දෙන්නේනම් මැනවි !
  1. "වීදිය බණ්ඩාර මහා විද්‍යාලය" ලිපිය ඉක්මනින්ම මකාදැමීමට ජෝජනාකරන්නේ කවුරුන්ද ? ඔබද ?
  2. නවකයෙක් ලිපියක් ආරම්භ කල විට ඔබගේ හිසි පුස් ඉංග්‍රීසි වචන සිංහල සමග අච්චාරු සාදා(ඉහත පරිදි ) සිංහල භාෂාවද අවභාවිතාද කරමින් ඔබ නවකයින් අ ෛධර්ය කිරීමේ කටයුත්ත දිගටම කරන්නේ ඇයි? ඔබ සත්භාවයෙන් කරන්නේනම්, ඔබට යම්දෙයක් පැවසීමට ඇත්නම් තේරෙන සිංහලෙන් පහදා දෙන්නේනම් ඉතාමත් වටිනවා නේද? සිංහල විකිපීඩියාව තේරෙන සිංහලෙන් කරන්න බැරි ඔබට හරියට සිංහල බැරි නිසාද ?
  3. තවද ආනන්ද විද්‍යාලය,රාජකීය විද්‍යාලය, පාණදුර ,රාජකීය විද්‍යාලය, කොළඹරාජකීය විද්‍යාලය, හොරණ යන ආදී මෙකි නොකී බොහෝ ලිපි දැනටමත් විකියේ පවතිනවා නේද ? එවැනි ලිපි ආරම්භයේදී මෙවැනි දේ සිදුවී නොමැතිද ? ලිපිය ආරම්භ කල විගසම අදුනිකයෙකුට නීති ගෙන එම හොද නෑ නේද ? #ඉහත 3 හි සදහන් ලෙස එවැනි ලිපි ආරම්භයේදී එම කතුවරුන් ඔබ කියන ආකාරයට "කන්න ගියාම කබරගොයාත් තලගොයා කරගැනීමේ ක්‍රියාවලියට" එකල ඔබ වැන්නකුගේ ගොදුරක් බවට ගොදුරු නොවුනේ මන්ද ? එවැනි කෙනෙක් එකල නොසිටි නිසාද ?
  4. ඉතින් ප්‍රිය මහත්මයාණනි,තවත් පරස්පරයක් මවිසින් නිරීක්ෂණය කලෙමි.එනම් එකම සිදුවීමක දෙපැත්තක් ? හැදී දෙකකින් බෙදීමක් ? , 2016‎ අප්‍රේල් 4 දින(ඊයේ ) 19:02 වෙලාවේදී Roshika Gunarathne යන නවක විකිපීඩියානුවා විසින් ආරම්භ කල උසස් බාලිකා විදුහල, මහනුවර නමැති ආරම්භ කල ලිපිය ඔබ අදහස් කල පරිදි විශ්වකෝෂයට ඇතුලත් කිරීම සඳහා සුවිශේෂී බව හෝ වැදගත්කම ගැන සඳහනක් තිබුණිද ? එමලිපියට කේවට්ට නීති ඇස යොමු නොකළේ ඇය කාන්තාවක් ලෙස ඔබ උපකල්පනය කල නිසාද ? ලිපිදෙක සංසන්දනය කරන්න උසස් බාලිකා විදුහල, මහනුවර සහ වීදිය බණ්ඩාර මහා විද්‍යාලය
  5. මෙම සමස්ත ක්‍රියාවලියේම ක්‍රියාත්මක වන්නේ ඔබගේ පුද්ගලික න්‍යාය පත්‍රය නොවේද ? ඔබඑය වර්ගවාදී පදනමකින් ක්‍රියාත්මක කරනු ලබන්නේද ?

ස්තුතියි ඔබට සුභ දවසක් !--RsEkanayake 08:54, 5 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

නොමග යැවීමක්[සංස්කරණය]

හිතවත් Mudith Malinda Induwara පරිශීලකතුමනි, සිංහල විකිපීඩියාවට දායක වීම සම්බන්ධව ඔබතුමන්ට පළමුව ස්තූතිවන්ත වෙමි. එසේම මෙහිලා හැසිරෙන ඇතැම් පරිශීලකතුමන්ලාගේ හැසීරීම් කෙරේ අවබෝධවන්නැයි කාරුණිකව ඉල්ලා සිටිමි. ඉහත ඔබගේ පරිශීලක සාකච්චා පිටුවෙහි සදහන් වන පරිශීලක RsEkanayake විසින් දක්වා ඇති පරිදි වීදිය බණ්ඩාර මහා විද්‍යාලය යන ලිපිය මා විසින් (L Manju) මකා දැමීමට යොජනා කර ඇතැයි යන්න දක්වා තිබීම ඔබතුමන් නොමග යැවීමට ඔහු සිතාමතා කර ඇති ව්‍යාජ උත්සාහයක් ලෙස කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි. ඔබතුමන් විසින් සැකසූ වීදිය බණ්ඩාර මහා විද්‍යාලය මකාදැමීමේ උපමානයට මා විසින් කිසිවිටෙකත් ලක්කොට නැතැයි එහි ඉතිහාසය පිටුව පරික්ෂා කිරීමෙන් තහවුරු කරගත හැකිවේ. ඇතැම් පරිශීලකයන් විසින් මෙවැනි නොමග යැවීම් හා අනෙක් අයගේ සාකච්ඡා පිටුවල පල්හෑලි එකතු කරන බැව්ද දක්වා සිටීමට කැමැත්තෙමි. ඔබට ජය--L Manju (talk) 09:44, 11 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

@L Manju,එසේ වී නැත්නම් ප්‍රශ්නයක් නෑ,වරදක් වී ඇත්නම් සමාවුව මැන!--RsEkanayake 13:26, 12 අප්‍රේල් 2016 (යූටීසී)[reply]
එසේ වී නැත්නම් කියමින් ලිස්සල යන එක හරි මදි නේද? ලැයිස්තු ගත කර තිබූ චෝදනා අතරේ වර්ගවාදී වාගේ ඒවත් තිබුණ. පැහැදිලි ලෙසින් නොමග යැවීමක් කිරීමට අදහස් කල බවයි පෙනෙන්නේ. අනෙක නවකයෙකුව. එතකොට ඒ අය බය වෙලා මේකෙන් පැනලා යනවා නේද? සියළු වැරදි ප්‍රසිද්ධියේ පිළිගෙන මහත්මයෙක් වගේ සමාවක් බලාපොරොත්තු වුනොත් හොඳයි. සමාව දෙන නොදෙන එක අදාල පාර්ශව වලට විශේෂයෙනුත් ප්‍රජාවට පොදුවේත් බාරයි. -- Shwetha (talk) 15:35, 12 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

Mudith Malinda-මොකක්ද මේකෙ තියෙන්න වැරැද්ද.මේකෙ අසභ්‍ය දෙයක් නැහැනෙ.මේක හොද පළකිරීමක්...මම මේ ගැන විකිපීඩියා ප්රධාන අඩවියට පැමිණිලි කරනවා