පරිශීලක සාකච්ඡාව:තඹරු විජේසේකර/2012

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


සංරක්‍ෂිත ලේඛණ
පරිශීලක

සාකච්ඡා

ඊ-තැපැල්

දායකත්‍ව

සිංහල විකිපීඩියා


ඔබට සුභ නව වසරක්![සංස්කරණය]

සුභ නව වසරක් වේවා!

සිඳු ( සාකච්ඡාව / @ ) 12:00, 1 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔබටත් සුභ නව වසරක් වේවා!--තඹරු විජේසේකර සාකච්ඡාව 14:14, 3 ජනවාරි 2012 (යූටීසී)[reply]

පරිපාලක තනතුරක්[සංස්කරණය]

තඹරු, විකියේ වත්මන් පරිපාලකයින් බොහෝ කාර්යය බහුල වී හෝ අක්‍රිය වී ඇති බැවින් පරිපාලක කටයුතුද අක්‍රිය වී ඇත. මැකිය යුතු ලිපි ගණන අහස උසට නැග ඇත. අනවශ්‍යය පින්තූර ඉවත් කිරීමට මට මහත් පරිශ්‍රමයක් දරන්නට විය. යන්තම් දැන් එය අවම අගයක ඇත. තවත් ඉවත් කිරීමට පින්තූරද ඇත. තනි මට මෙය කිරීම අහපසුය. පරිපාලක තනතුරක් බාර ගැනීම ඔබේ අදහස කුමක්ද? ඡන්දයකට පෙර ඔබෙන් විමසීමට සිතීමි. -- බිඟුවා සාකච්ඡාව 04:38, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

හරි, මම උදව් කරන්නම්. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:44, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
හරි එහෙනම් කරමු. -- බිඟුවා සාකච්ඡාව 04:55, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
අවසාන ප්‍රතිඵලය ([7]/[6]/[0]) ලෙසින් මත විමසීම අවසන් කලා. නමුත් නව පරිශීලක ගිණුම් නිසා පැහැදිළිභාවය අඩුයි. මෙම ඡන්දය මෙටාවට යැවිය යුතුද? -- බිඟුවා සාකච්ඡාව 04:29, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
අවසාන ප්‍රතිඵලය ([7]/[4]/[0]) වෙයි. කැමැත්තක් කරන්න. යවන එකෙන් සාර්ථකත්‍වයක් නොලැබේ යයි හැඟේ නම් ඉතින් තේරුමක් නැහැ. අනික පරණ පරිශීලකයො කොහොමත් මට කැමති නැහැනෙ. ඉතින් බලෙන් ඕක ගන්න මට ඕනැකමක් නැහැ. මේ ඉන්න විදියට ඉන්නවා, මගේ පාඩුවේ. එතකොට එක එක කතා අහන්න වෙන්නෙ නැහැනෙ. මේ වැඩෙන් උනේ වටේ ඉන්න අයගෙ නම් කැත වුණ එක විතරයි. ඒක ඉතින් ලංකාවෙ ඡන්ද වල හැටිනෙ! :P මට තියෙන්නෙ මහ කළකිරීමක්. හැබැයි පසුබෑමක්වත්, මානසික ආතතියක්වත් නැහැ. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:24, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
තීරකයා අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කරලා අහවරයි. ඉලක්කම් ගැන ගැටළු මට තිබුණත් මම එතුමාගේ තීරණයට ගරු කරනවා. ඔබ එය එසේ නොවිය යුතුය යැයි කීම හොඳ නැහැ. ---ශ්වෙත (talk) 07:51, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
තඹරු, මට පේන විදියට පද්මා හතරසිංහ ගේ මනාපය සැලකිය නොහැකියි. http://toolserver.org/~quentinv57/sulinfo/Sashen නම් කමක් නෑ කියලා මට හිතෙන්නේ. ඒක නිසා 6ක් සහය කියලා ගන්න පුලුවන්. http://toolserver.org/~quentinv57/sulinfo/Tailung81 සහ http://toolserver.org/~quentinv57/sulinfo/සරත් යන මනාපත් සලකන්න බෑ. ඒ නිසා අවසන් වශයෙන් ([6]/[4]/[0]) වගේ මට පේන්නේ. මේක ගැන ස්ටුවර්ඩ් කෙනෙක්ට තීරණය ගන්න ඉඩ තියමුද? මගේ අදහස නම් එච්චර සුබ නෑ කියලායි. ඔවට අවැසි නම් මෙය මෙටාවට යොමු කරන්න. එය ඔබටම කල හැකියි. ජය! -- බිඟුවා සාකච්ඡාව 08:33, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මේ ගැන නිලබලධාරියෙකුට යොමු කිරීම අපේක්ෂකයා විසින් සිදු කිරීම කෙතරම් සාරධර්මානුකූලදැයි මම දන්නේ නැත. එය පරිපාලක විසින් කල යුතු යැයි මට සිතේ. අපේක්ෂකයා මෙම කරුණට ඇද ගත්තේ පරිපාලක විසිනි. ඔහු විසින්ම එය කෙලවර කළ යුතු යැයි සිතමි. විකියේ නීති අනුව කටයුතු කළේ නම් මැනවි. --- ශ්වෙත (talk) 09:10, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
Dear පරිශීලක:බිඟුවා
Thank you for shoving data about voters on tool server.
According to data of පරිශීලක:සෝරෝs activity in Tool server he/she has done only 7 edits in sinhala wikipedia. According to this page out of those 7, only 2 are real contributions.
Seems there are no much difference between සෝරෝ & the other 3 voters you have pointed as not valied. So I think it should be ([5]/[4]/[0]).
Singhalawap (talk) 11:06, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
I think this discussion shall be ideally done at (see the link) this page. So I am re locating my question to that page. I request otheres also to discusss there on this topic.
Singhalawap (talk) 11:12, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

සංස්කරණ 5000+ සඳහා[සංස්කරණය]

විශේෂ රන්තරුව
ඔබ සංස්කරණයන් 5000 කට වඩා වැඩි ප්‍රමාණයක් කර ඇති බැවින් එය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව මා විසින් ඔබට වෙත පිදෙන ලදී. -- බිඟුවා සාකච්ඡාව 03:05, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
බෙහෙවින් තුති!--තඹරු විජේසේකර සාකච්ඡාව 12:18, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
The New Page Patroller's Barnstar
තඹරු
අතිමහත් පිටු සංඛ්‍යාවකක් පරික්‍ෂාකිරීම සහ ඉන් මකාදැමියයුතු පිටු සලකුණු කිරීම වෙනුවෙන් ඔබට මාගේ උපහාරය෴
Singhalawap (talk) 17:53, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
බෙහෙවින් තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:02, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]