පරිශීලක:Anuranga7

විකිපීඩියා වෙතින්

මගේ දායකත්වය[සංස්කරණය]

http://toolserver.org/~luxo/contributions/contributions.php?user=Anuranga7 <iframe src="http://free.timeanddate.com/clock/i38n7re3/n1925/tt0/tw0/tm1/ts1/tb4" frameborder="0" width="88" height="34"></iframe>

මගේ සිංහල බ්ලොග් එක. - [සිංහලෙන් හිතන්න]

anuranga7@gmail.com

anuranga7@yahoo.com

anuranga7@hotmail.com

anuranga7@aol.com

anuranga7@walla.com



- K.T.Y.B.අනුරංග

- K.T.Y.B.Anuranga

මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
ගොනුව:Cms logo.jpg මෙම පරිශීලකයා 'ශ්‍රි ජයවර්ධනපුර මහා විදුහලලේහි ආදි සිසුවෙකි.
මෙම පරිශීලකයාසංගීතයටඋනන්දුවක් දක්වයි.
මෙම පරිශීලකයා ලාංකික දේශප්‍රේමීයෙකි
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
මෙම පරිශීලකයා බෞද්ධයෙකි
මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.
පරිශීලක:Ginkgo100/Userboxes/right-handed.
මෙම පරිශීලක පිරිමියෙකි.
මෙම පරිශීලකයාට [{{{1}}} වියුණු සටහනක්] ඇත.
☺ මෙම පරිශීලකයා පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකි.
9,700+ මෙම පරිශීලකයා 9,700 ට වඩා සංස්කරණ දායකත්වයක් සිංහල විකිපීඩියාවට දක්වා ඇත.
කොටියා

කොටියා යනු ශ්‍රී ලංකා වනාන්තරවල හමුවන විලෝපික ක්‍ෂීරපායී සත්ත්‍වයෙකි. ශ්‍රී ලංකා දිවියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුනත්, නවතම පර්යේශනයකින් සොයාගත් තොරතූරු වලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික උද්‍යානය තුළ ලොව විශාලතම දිවි ගහනය වාර්තා වේ.

ඡායාරූපය: Anuranga7
අද විශේෂාංග පින්තූරය

අනුරාධපුරයෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව රාජධානියයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් රාක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි.

ඡායාරූපය: Chindemaya


වයලීනය

වයලීනය ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. 'රාවණ රස්තම්' නම් වූ වාද්‍ය භාණ්ඩය ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝලා නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියැ වේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.




සිතාරය

සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.



මා විසින් යොදාගන්නා ලද සේයාරුවක් තෝරාගැනීම පිලිබදව ඔබට ස්තූතිය...

The featured content star
The featured content star

විකිපීඩියාහි තෝරාගත් ලිපි

කාලෙකින් නේද? මරු මරු. ආයෙත් වැඩට ආපු එක හොඳයි. -- බිඟුවා සාකච්ඡාව 15:22, 4 ජනවාරි 2012 (යූටීසී)

පිංතූර ගැලරිය[සංස්කරණය]

<gallery> ගොනුව:Cms logo.jpg ගොනුව:Polgahawela town.JPG ගොනුව:Mihintalaya.jpg ගොනුව:Gunapala.jpg ගොනුව:Watermark.jpg ‎ ගොනුව:Sechu 2.jpg ‎ ගොනුව:Sechu 1.jpg ගොනුව:Leshan 4 .jpg ගොනුව:Leshan 3.jpg ගොනුව:Eshan 4.jpg ගොනුව:Wieder galle 600x232.jpg ‎ ගොනුව:Gallepanorama 600x118.jpg ගොනුව:ELLEPOLA MAHA.jpg ගොනුව:Z p08-Heroic.jpg ගොනුව:Johnamara.jpg ගොනුව:Bus stand in hakmana.jpg ගොනුව:Hakmana pola.jpg ගොනුව:Hakmana1.jpg ගොනුව:Mahinda-Rajapaksa201.jpg ගොනුව:Martin wikramasingha.jpg ගොනුව:143x200-images-stories-newstext-Art-Akasa Kusum finalposter.JPG ගොනුව:Akasakusum2.jpg ගොනුව:Akasa kusum2.jpg ගොනුව:Akasa kusum.jpg ගොනුව:Bandatanayaka samadhi.jpg ගොනුව:දයානන්ද ගුණවර්ධන.jpg ගොනුව:Madhu Sandini Manjula Wediwardena.jpg ගොනුව:Gamini Fonseka.jpg ගොනුව:Kalidasa.jpg ගොනුව:Jojekit art.jpg ගොනුව:Jojekit.jpg ගොනුව:M2-2.jpg ගොනුව:Ihambanthota port.png ගොනුව:kalaniya soliyas.jpg ගොනුව:kalaniya_tn.jpg ගොනුව:kelaniya_temple2.jpg ගොනුව:soliyas.jpg ගොනුව:monaravila.jpg ගොනුව:sai baba images.jpg ගොනුව:i prashanthi nilayam mages.jpg ගොනුව:Skara art.jpg ගොනුව:Mahagama sekara.jpg ගොනුව:UDAKENDAWALA SARANANKARA.jpg ගොනුව:Udakenadawala saranankara book.jpg ගොනුව:soba2.jpg ගොනුව:soba1.jpg|right ගොනුව:Kiulegedara2.jpg ගොනුව:Kiule gedara.jpg ගොනුව:Ananda rajakaruna.jpg ගොනුව:Sir jhon doyle.jpg ගොනුව:Kumanamap.jpg ගොනුව:Kuma5.jpg ගොනුව:Kuma4.jpg ගොනුව:Kuma3.jpg ගොනුව:Kuma1.jpg ගොනුව:Udarata giwisuma.jpg ගොනුව:Etisalat1.jpg ගොනුව:Etisaiat3.jpg ගොනුව:Sri sumangala.jpg ගොනුව:Galviharaya6.jpg ගොනුව:The-old-Times-of-Ceylon.jpg <gallery>

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Anuranga7&oldid=222022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි