සැකිල්ල:තෝරාගත් සේයාරුව/03
< සැකිල්ල:තෝරාගත් සේයාරුව(සැකිල්ල:තෝරාගත් සේයාරුව/3 වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
![]() |
සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි. තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය |