පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2012දී ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය

විකිපීඩියා වෙතින්
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2012දී ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය
ශ්‍රී ලංකාව
පකිස්තානය
දින වකවානුව 1 ජූනි – 12 ජූලි
නායකයන් මහේල ජයවර්ධන බිස්බා-උල්-හක් (ටෙස්ට් හා එදිජා)
මොහමඩ් හෆීස් (වි20ජා)
ටෙස්ට් තරගමාලාව
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
වැඩිම ලකුණු ටී එම් ඩිල්ෂාන් (124) අසාර් අලි (99)
වැඩිම කඩුළු තිසර පෙරේරා (6)
ලසිත් මාලිංග (3)
නුවන් කුලසේකර (3)
මොහමඩ් සමී (3)
මොහමඩ් හෆීස් (3)
උමාර් ගුල් (3)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු ලහිරු තිරිමාන්න (48) සහීඩ් අෆ්රිඩි (53)
වැඩිම කඩුළු නුවන් කුලසේකර (4) සොහේල් තන්වීර් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා සොහේල් තන්වීර් (පකිස්)

පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම, 1 ජූනි 2012 සිට 12 ජූලි 2012 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබෙයි. මෙම සංචාරය සමන්විත වන්නේ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) දෙකක්, එක් දින ජාත්‍යන්තර (එදිජා) පහක් සහ ටෙස්ට් පහක් යන්නෙනි. [1] [2]

කණ්ඩායම්[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20ජා
 ශ්‍රී ලංකාව  පකිස්තානය[3]  ශ්‍රී ලංකාව[4]  පකිස්තානය[5]  ශ්‍රී ලංකාව[6]  පකිස්තානය[7]
මිස්බා-උල්-හක් (c) මහේල ජයවර්ධන (c) මිස්බා-උල්-හක් (c) මහේල ජයවර්ධන (c) මොහමඩ් හෆීස් (c)
අබ්දුර් රෙහ්මන් දිනේෂ් චන්දිමාල් අබ්දුර් රෙහ්මන් දිනේෂ් චන්දිමාල් අහ්මඩ් ෂෙෂාඩ්
අඩ්නාන් අක්මල් (wk) තිලකරත්න ඩිල්ෂාන් අයිසාස් චීමා තිලකරත්න ඩිල්ෂාන් හමාඩ් අසාම්
අෆාක් රහීම් නුවන් ප්‍රදීප් අසාඩ් ෂෆීක් චාමර කපුගෙදර හැරිස් සොහේල්
අයිසාස් චීමා දිල්හාර ප්‍රනාන්දු අසාර් අලි නුවන් කුලසේකර කාලිඩ් ලටීෆ්
අසාඩ් ෂෆීක් රංගන හේරත් ඉම්රාන් ෆර්හාට් කෞෂල් ලොකුආරච්චි මොහමඩ් සමී
අසාර් අලි නුවන් කුලසේකර මොහමඩ් හෆීස් ලසිත් මාලිංග රාසා හසන්
ෆයිසල් ඉක්බාල් ලසිත් මාලිංග මොහමඩ් සමී ඇන්ජලෝ මැතිව්ස් සයීඩ් අජ්මාල්
ජුනයිඩ් කාන් ඇන්ජලෝ මැතිව්ස්(c) රහාට් අලි තිසර පෙරේරා සහීඩ් අෆ්රිඩී
මොහමඩ් අයුබ් ජීවන් මෙන්ඩිස් සයීඩ් අජ්මාල් කුමාර් සංගක්කාර (wk) ෂකීල් අන්සාර් (wk)
මොහමඩ් හෆීස් තිසර පෙරේරා සෆ්‍රාස් අශ්මඩ් (wk) සචිත්‍ර සේනානායක ෂොයිබ් මලීක්
මොහමඩ් සමී කුමාර් සංගක්කාර (wk) සහීඩ් අෆ්රිඩී උපුල් තරංග සොහේල් තන්වීර්
සයීඩ් අජ්මාල් සචිත්‍ර සේනානායක සොහේල් තන්වීර්[8][9][note 1] ලහිරු තිරිමාන්න උමාර් අක්මල්
තව්ෆීක් උමාර් උපුල් තරංග උමාර් අක්මල් ඉසුරු උදාන උමාර් ගුල්
උමාර් ගුල් ලහිරු තිරිමාන්න උමාර් ගුල් යසීර් අරෆාට්
යූනිස් කාන් යූනිස් කාන්

සටහන්[සංස්කරණය]

  1. සොහේල් තන්වීර් විසින් අනතුරට ලක්වූ නසීර් ජම්ෂෙඩ් හිලවු කරන ලදි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. සාඩි තවුෆික් (අප්‍රේල් 29, 2012). "පකිස්තාන් සෙට් ෆො ෆුල් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය අප්‍රේල් 29, 2012.
  2. "පකිස්තාන් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, 2012". සම්ප්‍රවේශය අප්‍රේල් 29, 2012.
  3. ශ්‍රී ලංකා v පකිස්තාන් – පකිස්තාන් ටෙස්ට් ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 11, 2012
  4. ශ්‍රී ලංකා v පකිස්තාන් – ශ්‍රී ලංකා වන් -ඩේ ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය May 30, 2012
  5. ශ්‍රී ලංකා v පකිස්තාන් – පකිස්තාන් වන්-ඩේ ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 11, 2012
  6. ශ්‍රී ලංකා v පකිස්තාන් – ශ්‍රී ලංකා ට්වෙන්ටි20 ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 30, 2012
  7. ශ්‍රී ලංකා v පකිස්තාන් – පකිස්තාන් ට්වෙන්ටි20 ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 11, 2012
  8. උමාර් ෆරුක් (මැයි 16, 2012). "ඉන්ජර්ඩ් ජම්ෂෙඩ් අවුට් ඔෆ් ශ්‍රී ලංකා ටුවර්". ESPNක්‍රික්ඉන්ෆො. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/content/story/564959.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 23, 2012. 
  9. කණිෂ්ක බාලචන්ද්‍රන් (ජූනි 4, 2012). "සොහල් තන්වීර් රිටේන්ඩ් ෆො ශ්‍රී ලංකා ODIs". ESPNක්‍රික්ඉන්ෆො. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/content/story/567211.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 23, 2012.