පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2012දී ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය
Appearance
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2012දී ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය | |||||
ශ්‍රී ලංකාව | පකිස්තානය | ||||
දින වකවානුව | 1 ජූනි – 12 ජූලි | ||||
නායකයන් | මහේල ජයවර්ධන | බිස්බා-උල්-හක් (ටෙස්ට් හා එදිජා) මොහමඩ් හෆීස් (වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
වැඩිම ලකුණු | ටී එම් ඩිල්ෂාන් (124) | අසාර් අලි (99) | |||
වැඩිම කඩුළු | තිසර පෙරේරා (6) ලසිත් මාලිංග (3) නුවන් කුලසේකර (3) |
මොහමඩ් සමී (3) මොහමඩ් හෆීස් (3) උමාර් ගුල් (3) | |||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | ලහිරු තිරිමාන්න (48) | සහීඩ් අෆ්රිඩි (53) | |||
වැඩිම කඩුළු | නුවන් කුලසේකර (4) | සොහේල් තන්වීර් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සොහේල් තන්වීර් (පකිස්) |
පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම, 1 ජූනි 2012 සිට 12 ජූලි 2012 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබෙයි. මෙම සංචාරය සමන්විත වන්නේ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) දෙකක්, එක් දින ජාත්‍යන්තර (එදිජා) පහක් සහ ටෙස්ට් පහක් යන්නෙනි. [1] [2]
කණ්ඩායම්
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ සොහේල් තන්වීර් විසින් අනතුරට ලක්වූ නසීර් ජම්ෂෙඩ් හිලවු කරන ලදි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ සාඩි තවුෆික් (අප්‍රේල් 29, 2012). "පකිස්තාන් සෙට් ෆො ෆුල් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය අප්‍රේල් 29, 2012.
- ^ "පකිස්තාන් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, 2012". සම්ප්‍රවේශය අප්‍රේල් 29, 2012.
- ^ ශ්‍රී ලංකා v පකිස්තාන් – පකිස්තාන් ටෙස්ට් ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 11, 2012
- ^ ශ්‍රී ලංකා v පකිස්තාන් – ශ්‍රී ලංකා වන් -ඩේ ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය May 30, 2012
- ^ ශ්‍රී ලංකා v පකිස්තාන් – පකිස්තාන් වන්-ඩේ ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 11, 2012
- ^ ශ්‍රී ලංකා v පකිස්තාන් – ශ්‍රී ලංකා ට්වෙන්ටි20 ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 30, 2012
- ^ ශ්‍රී ලංකා v පකිස්තාන් – පකිස්තාන් ට්වෙන්ටි20 ස්ක්වඩ්, ESPNක්‍රික්ඉන්ෆො, සම්ප්‍රවේශය මැයි 11, 2012
- ^ උමාර් ෆරුක් (මැයි 16, 2012). "ඉන්ජර්ඩ් ජම්ෂෙඩ් අවුට් ඔෆ් ශ්‍රී ලංකා ටුවර්". ESPNක්‍රික්ඉන්ෆො. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/content/story/564959.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 23, 2012.
- ^ කණිෂ්ක බාලචන්ද්‍රන් (ජූනි 4, 2012). "සොහල් තන්වීර් රිටේන්ඩ් ෆො ශ්‍රී ලංකා ODIs". ESPNක්‍රික්ඉන්ෆො. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/content/story/567211.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 23, 2012.