නිකිණි පුර දසවක
පෙනුම
නිකිණි පුර දසවක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දසවන (10) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි විස්සක් (20) ඉතිරිව ඇත.
සිදුවීම්
[සංස්කරණය]- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර පළමු රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර දසවක දිනක දී ය.[1]
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර දසවක තිථිය ලත් සඳු දිනක දී ය.[3]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-09.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-14.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-14.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නිකිණි පුර නවවක |
නිකිණි පුර දසවක | පසු තිථිය නිකිණි පුර එකොළොස්වක |