නිකිණි පුර එකොළොස්වක
Appearance
නිකිණි පුර එකොළොස්වක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ එකොළොස්වන (11) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දහනවයක් (19) ඉතිරිව ඇත.
සිදුවීම්
[සංස්කරණය]- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ මංගල්‍යයේ, දෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර එකොළොස්වක තිථිය ලත් කුජ දිනක දී ය.[3]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-09.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-15.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-14.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නිකිණි පුර දසවක |
නිකිණි පුර එකොළොස්වක | පසු තිථිය නිකිණි පුර දොළොස්වක |