නලින් ප්රනාන්දු
පෙනුම
(නලින් ප්රනාන්දු වෙතින් යළි-යොමු කරන ලදි)
නලින් ප්‍රනාන්දු | |
|---|---|
| Nalin Fernando | |
| වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය | |
| තනතුර දරමින් 20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | ෂෙහාන් සේමසිංහ |
| අනුප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 24 සැප්තැම්බර් 2024 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු 8 මැයි 1973 |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| උගත් ශාස්ත්‍රාලය | නෝර්ත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය |
කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු, (දෙමළ: நளின் பெர்னாண்டோ, ඉංග්‍රීසි: Nalin Fernando; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් නලින් ප්රනාන්දු, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2020 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. [1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.