Jump to content

ද්වාරය:කාලගුණය

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Weather වෙතින් යළි-යොමු කරන ලදි)


හැඳින්වීම

කාලගුණය යනු වායුගෝලයේ තත්වයයි, උදාහරණයක් ලෙස එය වායුගෝලය උණුසුම් හෝ සීතල ද, තෙත් හෝ වියලි ද, සන්සුන් හෝ කුණාටු සහිත ද, පැහැදිලි හෝ වළාකුළු සහිත ද යන්න විස්තර කරයි. පෘථිවියේ බොහෝ කාලගුණ සංසිද්ධි සිදුවන්නේ ග්‍රහලෝකයේ වායුගෝලයේ පහළම ස්ථරය වන ට්‍රොපොස්පියර් තුළ ය.. කාලගුණය යනු දිනෙන් දින උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් වායුගෝලීය තත්ත්වයන් වන අතර, දේශගුණය යනු දීර්ඝ කාලසීමාවන් තුළ වායුගෝලීය තත්ත්වයන් සාමාන්‍යකරණය කිරීම සඳහා වන යෙදුමයි.සාමාන්‍යයෙන් "කාලගුණය" යන්නෙන් අදහස් කරන්නේ පෘථිවියේ කාලගුණය යන්නයි. මේවා පිලිබඳ විද්‍යාව "කාලගුණ විද්‍යාව" වේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට කාලගුණය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:කාලගුණය&oldid=568114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි