Jump to content

දළදා වහන්සේ වැඩමකරවූ ඇතුන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
නමඡායාරූපයඋපතඅල්ලාගත් වර්ෂයශ්‍රී දළදා මාලිගාවට පැමිණි දිනයහිමිකරුමියගිය දිනය හා ස්ථානයසටහන්
රාජා
(මාලිගාවේ රාජා)
1913, එරාවුර්, Sri Lanka ලංකාව19251938.07.31ශ්‍රී දළදා මාළිගාව1988 ජූලි 16, මහනුවරහිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා රාජා ජාතික වස්තුවක් ලෙස නම් කළේය.
හෙයියන්තුඩුව රාජා
1924, කට්ටකඩුවන වනය, හම්බන්තොට, Sri Lanka ලංකාවහෙන්රි ගුණසේකර2002 නොවැම්බර් 06, මහනුවර
ඉන්දිරාජා 1980, ඉන්දියාව ඉන්දියාවශ්‍රී දළදා මාළිගාවජීවතුන් අතර
මිල්ලන්ගොඩ රාජා
1938, නවගත්තේගම, Sri Lanka ලංකාව1945මිල්ලන්ගොඩ අප්පුහාමි2011 අගොස්තු 03, කෑගල්ලඔහු ජීවත්ව සිටි සමයේදී දිගුම දළ සහිත ආසියානු හස්තියා ලෙස සැලකීය.
නැදුන්ගමුව රාජා
(නැදුන්ගමුව විජය රාජා)
1953, මයිසූර්, ඉන්දියාව ඉන්දියාවවෛද්‍ය හර්ෂ ධර්මවිජය2022 මාර්තු 07, වැලිවේරියහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොහු ජාතික වස්තුවක් ලෙස නම් කළේය.