රාජා (අලියා)

විකිපීඩියා වෙතින්
රාජා
ශ්‍රී දළදා මාලිගාවෙහි 'රාජා' දළ ඇතා
Speciesආසියානු අලියා
Sexපිරිමි
Born1913 පමණ
එරාවූර්
Diedජූලි 16, 1988 (වයස 75)
මහනුවර
Resting placeරාජා කෞතුකාගාරය
Years active1937 - 1987
Notable roleඇසළ මංගල්‍යයෝත්සවයෙහි ප්‍රධාන කරඬුව වැඩමවාගෙන යන්නා
Predecessorදන්තලූටා
Successorහෙයියන්තුඩුව රාජා
Ownerශ්‍රී දළදා මාලිගාව

රාජා (මාලිගාවේ රාජා ලෙසින්ද හැඳින්වුනු) යනු, මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට අයත්ව සිටි ශ්‍රී ලාංකික දළ ඇතෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=රාජා_(අලියා)&oldid=413935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි