දක්ෂිණ අප්‍රිකාව
Jump to navigation
Jump to search

දක්ෂිණ අප්‍රිකාව (එජා උපප්‍රදේශය)
භූගෝලීය, ඉහත ප්‍රදේශයද ඇතුළුව
දක්ෂිණ අප්‍රිකාව යනු අප්‍රිකානු මහාද්වීපයෙහි දකුණුම දිග ප්‍රදේශය වන අතර, භූගෝල විද්‍යාව හෝ භූදේශපාලනය අනුව වෙනස් ලෙසින් අර්ථදැක්වන එහි, රටවල් කිහිපයක් අඩංගු වෙයි.
දක්ෂිණ අප්‍රිකාව යන පදයට සාමාන්‍යයෙන් අඩංගු වන්නේ ඇන්ගෝලාව, බොට්ස්වානා, ලෙසොතෝව, මලාවි, මොසැම්බික්, නැමිබියාව, දකුණු අප්‍රිකාව, ස්වාසිලන්තය, සැම්බියාව, සහ සිම්බාබ්වේ වෙති.