ගූගල් කටහඬ සෙවුම
සංවර්ධක(යෝ) | ගූගල් |
---|---|
ප්‍රථම නිකුතුව | මැයි 20, 2002 |
ලබාගත හැකි භාෂා ගණන | බහු භාෂා |
වර්ගය | ඔබේ ජංගම දුරකථනයෙන් හා පෞද්ගලික පරිගණකයෙන් සෙවිය හැක |
වෙබ් අඩවිය | google.com/search/about/ |
ගූගල් කටහඬ සෙවුම නැතහොත් කටහඬ මගින් සෙවුම යනු පරිශීලකයන්ට තම ජංගම දුරකථනයෙන් හෝ පෞද්ගලික පරිගණකයෙන් කථා කිරීම මගින් ගූගල් සෙවුම ට ඉඩදෙන ගූගල් සමාගමේ නිපැයුමකි. ඒ කෙසේද යත් සෙවිය යුත්තේ කුමක් දැයි උපකරණයට කටහඬ මගින් ලබා දෙන තොරතුරෙහි දත්ත වලින් සෙවුමක් ලබා දීමෙනි.
එසේම එහි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට කථන විධාන ලබා දෙන කටහඬ ක්‍රියාවක් ද ඇත. මෙම විශේෂාංගය සිංහල බසින්ද ලබා ගත හැකිය. (ඇමරිකානු ඉංග්‍රීසි හා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මානු හා ස්පාඤ්ඤ)
ඇන්ඩ්‍රොයිඩ් 4.1+ (ජෙලි බීන්) හි මෙය ගූගල් නව් මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.
ගූගල්.කොම් හි ගූගල් කටහඬ සෙවුම
[සංස්කරණය]2011 ජුනි 14 දින ඉදිරි දින වල දී කටහඬ සෙවුම ගූගල්.කොම් හි එළිදක්වන බව ගූගල් සමාගම එහි ගූගල් සෙවුම් වැඩසටහනක දී නිවේදනය කරන ලදී.[1][2]
ගූගල් එයට සහය දක්වා තිබූයේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයෙන් පමණි.
ඉතිහාසය
[සංස්කරණය]ගූගල් කටහඬ සෙවුම යනු ගූගල් පරීක්ෂණාගාරය වෙතින් යම් අයෙක්ට තම ජංගම දුරකථනයෙන් ගූගල් විමසුමක් ලබා දීමට යොදා ගත් මෙවලමකි.
අනුග්‍රහය දක්වන භාෂා
[සංස්කරණය]පහත භාෂා හා විචල්‍යන් ගූගල් කටහඬ සෙවුමට අනුග්‍රහය දක්වයි:[3]
- අප්‍රිකානු 2010 සිට[4]
- බාස්ක් 2012 සිට[5]
- බල්ගේරියානු 2012 සිට[5]
- කැටලෝනියානු 2012 සිට[5]
- අරාබි (උප භාෂා 7) 2011 සිට[6]
- චෙකොස්ලෝවැකියානු 2010 සිට[7]
- ලන්දේසි 2010 සිට[8]
- ඉංග්‍රීසි (ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, මහා බ්‍රිතාන්‍යය, ඇමරිකාව) 2008 දියත් කිරීමේ සිට
- ෆින්ලන්ත 2012 සිට[5]
- ප්‍රංශ 2010 සිට[9]
- ගැලේෂියානු 2012 සිට[5]
- ජර්මානු 2010 සිට[9]
- හෙබ්‍රෙව් 2011 සිට[6]
- හංගේරියානු 2012 සිට[5]
- අයිස්ලන්ත 2012 සිට[5]
- ඉතාලි 2010 සිට[9]
- ඉන්දුනීසියානු 2011 සිට[8]
- ජපන් 2009 සිට[10]
- කොරියානු 2010 සිට[11]
- ලතින්
- මැන්ඩරින් චීන (සාම්ප්‍රදායික තායිවාන, සුළු කළ චීන, සුළු කළ හොං කොං) 2009 සිට[12]
- මැලේසියානු 2011 සිට[8]
- නෝර්වීජියානු 2012 සිට[5]
- පෝලන්ත 2010 සිට[7]
- පිග් ලතින් 2011 අප්‍රියෙල් 1 සිට[13] නමුත් එය සැබැවින්ම ඇතුලත් කරන ලද අතර ඒ අප්‍රියෙල් මෝඩයින්ගේ දිනය නිසාම නොවේ. එසේ වුවත් එය නිල වශයෙන් ලැයිස්තු ගත කර නැත.
- පෘතුගීසි (බ්‍රසීලියානු; යුරෝපීය 2012 සිට[5])
- රුමේනියානු 2012 සිට[5]
- රුසියානු 2010 සිට[7]
- සිංහල 2017 සිට[14]
- සර්බියානු 2012 සිට[5]
- ස්ලෝවැකියානු 2012 සිට[5]
- ස්පාඤ්ඤ (ආර්ජන්ටිනා, බොලිවියා, චිලී, කොලොම්බියා, කොස්ටරිකා, දොමිනිකානු ජනරජය, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ගෝතමාලාව, හොන්ඩුරාස්, මෙක්සිකෝ, නිකරගුවා, පැනමා, පැරගුවේ, පේරු, පුවටෝරිකෝ, ස්පාඤ්ඤය, ඇමරිකාව, උරුගුවේ, වෙනිසියුලාව) 2010 සිට[9] සහ ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ 2011 සිට[8]
- ස්වීඩන් 2012 සිට[5]
- තුර්කි 2010 සිට[7]
- යූ චීන (සාම්ප්‍රදායික හොං කොං) 2010 සිට[15]
- සුලු 2010 සිට[4]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ van Vliet, Wouter (Tue 14 June 2011) Blog on ilikealot.com about the announcement සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 19, 2020 at the Wayback Machine
- ^ Google (Tue 14 June 2011) Official announcement
- ^ Google Voice Search Availability[permanent dead link]
- ^ a b "Voice Search in Underrepresented Languages". Google Research Blog. නොවැම්බර් 9, 2010.
- ^ a b c d e f g h i j k l m Google Blog (අගෝස්තු 17, 2012). "Voice Search arrives in 13 new languages".
{{cite web}}
:|author=
has generic name (help) - ^ a b "Voice Search arrives in the Middle East". Google Mobile Blog. දෙසැම්බර් 5, 2011.
- ^ a b c d Google Mobile Blog (ඔක්තෝබර් 21, 2010). "Voice Search in Russian, Polish, Czech and Turkish".
{{cite web}}
:|author=
has generic name (help) - ^ a b c d Google Mobile Blog (මාර්තු 30, 2011). "Word of Mouth: Introducing Voice Search for Indonesian, Malaysian and Latin American Spanish".
{{cite web}}
:|author=
has generic name (help) - ^ a b c d Google Mobile Blog (ජූනි 9, 2010). "Salut! Willkommen! Benvenuto! ¡Bienvenido! Google Search by Voice in French, German, Italian and Spanish".
{{cite web}}
:|author=
has generic name (help) - ^ "Teaching a Computer to Understand Japanese". Google Research Blog. දෙසැම්බර් 15, 2009.
- ^ ""Annyeong Haseyo! "안녕하세요" to Google Search by Voice in Korean". Google Mobile Blog. ජූනි 22, 2010.
- ^ "Google Search by Voice Learns Mandarin Chinese". Google Research Blog. නොවැම්බර් 2, 2009.
- ^ "Ig-pay Atin-lay Oice-vay Earch-say". Google Research Blog. අප්‍රේල් 1, 2011.
- ^ "Type less, talk more". Google Blog. අගෝස්තු 14, 2017.
- ^ "Google Launches Cantonese Voice Search in Hong Kong". Google Research Blog. දෙසැම්බර් 2, 2010.