Jump to content

ගූගල් කටහඬ සෙවුම

විකිපීඩියා වෙතින්

ගූගල් කටහඬ සෙවුම
සංවර්ධක(යෝ)ගූගල්
ප්‍රථම නිකුතුවමැයි 20, 2002; වසර 22 කට පෙර (2002-05-20)
ලබාගත හැකි භාෂා ගණනබහු භාෂා
වර්ගයඔබේ ජංගම දුරකථනයෙන් හා පෞද්ගලික පරිගණකයෙන් සෙවිය හැක
වෙබ් අඩවියgoogle.com/search/about/

ගූගල් කටහඬ සෙවුම නැතහොත් කටහඬ මගින් සෙවුම යනු පරිශීලකයන්ට තම ජංගම දුරකථනයෙන් හෝ පෞද්ගලික පරිගණකයෙන් කථා කිරීම මගින් ගූගල් සෙවුම ට ඉඩදෙන ගූගල් සමාගමේ නිපැයුමකි. ඒ කෙසේද යත් සෙවිය යුත්තේ කුමක් දැයි උපකරණයට කටහඬ මගින් ලබා දෙන තොරතුරෙහි දත්ත වලින් සෙවුමක් ලබා දීමෙනි.

එසේම එහි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට කථන විධාන ලබා දෙන කටහඬ ක්‍රියාවක් ද ඇත. මෙම විශේෂාංගය සිංහල බසින්ද ලබා ගත හැකිය. (ඇමරිකානු ඉංග්‍රීසි හා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මානු හා ස්පාඤ්ඤ)

ඇන්ඩ්‍රොයිඩ් 4.1+ (ජෙලි බීන්) හි මෙය ගූගල් නව් මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.

ගූගල්.කොම් හි ගූගල් කටහඬ සෙවුම

[සංස්කරණය]

2011 ජුනි 14 දින ඉදිරි දින වල දී කටහඬ සෙවුම ගූගල්.කොම් හි එළිදක්වන බව ගූගල් සමාගම එහි ගූගල් සෙවුම් වැඩසටහනක දී නිවේදනය කරන ලදී.[1][2]

ගූගල් එයට සහය දක්වා තිබූයේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයෙන් පමණි.

ඉතිහාසය

[සංස්කරණය]

ගූගල් කටහඬ සෙවුම යනු ගූගල් පරීක්ෂණාගාරය වෙතින් යම් අයෙක්ට තම ජංගම දුරකථනයෙන් ගූගල් විමසුමක් ලබා දීමට යොදා ගත් මෙවලමකි.

අනුග්‍රහය දක්වන භාෂා

[සංස්කරණය]

පහත භාෂා හා විචල්‍යන් ගූගල් කටහඬ සෙවුමට අනුග්‍රහය දක්වයි:[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ van Vliet, Wouter (Tue 14 June 2011) Blog on ilikealot.com about the announcement සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 19, 2020 at the Wayback Machine
  2. ^ Google (Tue 14 June 2011) Official announcement
  3. ^ Google Voice Search Availability[permanent dead link]
  4. ^ a b "Voice Search in Underrepresented Languages". Google Research Blog. නොවැම්බර් 9, 2010.
  5. ^ a b c d e f g h i j k l m Google Blog (අගෝස්තු 17, 2012). "Voice Search arrives in 13 new languages". {{cite web}}: |author= has generic name (help)
  6. ^ a b "Voice Search arrives in the Middle East". Google Mobile Blog. දෙසැම්බර් 5, 2011.
  7. ^ a b c d Google Mobile Blog (ඔක්තෝබර් 21, 2010). "Voice Search in Russian, Polish, Czech and Turkish". {{cite web}}: |author= has generic name (help)
  8. ^ a b c d Google Mobile Blog (මාර්තු 30, 2011). "Word of Mouth: Introducing Voice Search for Indonesian, Malaysian and Latin American Spanish". {{cite web}}: |author= has generic name (help)
  9. ^ a b c d Google Mobile Blog (ජූනි 9, 2010). "Salut! Willkommen! Benvenuto! ¡Bienvenido! Google Search by Voice in French, German, Italian and Spanish". {{cite web}}: |author= has generic name (help)
  10. ^ "Teaching a Computer to Understand Japanese". Google Research Blog. දෙසැම්බර් 15, 2009.
  11. ^ ""Annyeong Haseyo! "안녕하세요" to Google Search by Voice in Korean". Google Mobile Blog. ජූනි 22, 2010.
  12. ^ "Google Search by Voice Learns Mandarin Chinese". Google Research Blog. නොවැම්බර් 2, 2009.
  13. ^ "Ig-pay Atin-lay Oice-vay Earch-say". Google Research Blog. අප්‍රේල් 1, 2011.
  14. ^ "Type less, talk more". Google Blog. අගෝස්තු 14, 2017.
  15. ^ "Google Launches Cantonese Voice Search in Hong Kong". Google Research Blog. දෙසැම්බර් 2, 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_කටහඬ_සෙවුම&oldid=690343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි