ගූගල් සෙවුම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගූගල් සෙවුම
Google 2015 logo.svg
URL google.com (US)
වාණිජ? ඔව්
අඩවි වර්ගය වෙබ් සෙවුම් යන්ත්‍රය
අයිතිකරු ගූගල් (ඇල්ෆබට්)
ඇරඹූයේ සැප්තැම්බර් 15, 1997; වසර ගණනකට 20 ක් පෙර (1997-09-15)[1]
දැනට තත්‍වය සක්‍රීය

ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට[2] වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්‍ත්‍රයයි[3].

ආශ්‍රිත[සංස්කරණය]

  1. "WHOIS". සම්ප්‍රවේශය January 27, 2009. 
  2. Digital Indians: Ben Gomes
  3. "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_සෙවුම&oldid=348861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි