ගූගල් සෙවුම
![]() | |
URL | google.com (US) |
---|---|
වාණිජ? | ඔව් |
අඩවි වර්ගය | වෙබ් සෙවුම් යන්ත්‍රය |
අයිතිකරු | ගූගල් (ඇල්ෆබට්) |
ඇරඹූයේ | සැප්තැම්බර් 15, 1997[1] |
දැනට තත්වය | සක්‍රීය |
ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට[2] වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්‍ත්‍රයයි[3].
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "WHOIS". සම්ප්‍රවේශය January 27, 2009.
- ↑ Digital Indians: Ben Gomes
- ↑ "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013.