Jump to content

ක්‍රිස්තුස් (අභිධානය)

විකිපීඩියා වෙතින්
(ක්‍රිස්තුස් (නාමය) වෙතින් යළි-යොමු කරන ලදි)

ශාන්ත කැතරින් ආරාමයේ ඇති "සර්වබලධාරී ක්‍රිස්තුස්ගේ" පැරණිතම නිරූපකය. මෙහි ඇති ‍රැස් වළල්ල ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍යමය ස්වභාවය නිරූපණය කරන අතර මුහුණ දෙපැත්තේ ඇති විවිධ මුහුණු ඉරියව් දෙක මගින් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍යමය සහ මනුෂ්‍ය ස්වභාවය යන ද්විත්ව ස්වභාවය අවධාරණය කරයි.[1][2]

ක්‍රිස්තුස්,[note 1] යන නාමය කිතුනුවන් විසින් නාමයක් සහ අභිධානයක් ලෙස භාවිතා කරයි. එය බොහෝ සහ සෑමවිටම වාගේ ජේසුස් වහන්සේ සඳහා භාවිතා කරයි.[5][6][7] එය ස්වාධීනව "ක්‍රිස්තුස්" ලෙසද සහ "ජේසුස් ක්‍රිස්තුස්" යන අන්‍යෝන්‍ය ව්‍යවහාරයේ අභිධානයක් ලෙස ද භාවිතා වන අතර, එහි අර්ථය "මෙසියස් ජේසුස්" හෝ "අභිෂේක ලත් ජේසුස්" වේ.[8] නව ගිවිසුමේ පැරණිතම ග්‍රන්ථයක් වන ශුද්ධවූ පාවුළු තුමාගේ ලිපි[9] බොහෝ විට ජේසුස් වහන්සේව හඳුන්වන්නේ “ජේසුස් ක්‍රිස්තුස්” හෝ “ක්‍රිස්තුස්” ලෙසයි.[10]

සටහන්

[සංස්කරණය]
  1. ^ Pronounced /krst/ KRYST. From ලතින්: Christus; from ග්‍රීක: χριστός khristós "anointed, covered in oil"; a semantic loan of Imperial Aramaic: משיחא, romanized: məšīḥā or හීබෲ: מָשִׁיחַ, romanized: māšîaḥ, lit.'messiah'; from Imperial Aramaic: משח, romanized: məšaḥ or හීබෲ: מָשַׁח, romanized: māšaḥ, lit.'to anoint'.[3][4] Alternatively (Messiah or Messias): ලතින්: messias, from ග්‍රීක: μεσσίας (alternative to χριστός), from the same Semitic word.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Schönborn, Christoph (1994). God's human face: the Christ-icon. Ignatius Press. p. 154. ISBN 0-89870-514-2.
  2. ^ Galey, John (1986). Sinai and the Monastery of St. Catherine. American University in Cairo Press. p. 92. ISBN 977-424-118-5.
  3. ^ Zanzig, Thomas (2000). Jesus of history, Christ of faith. Saint Mary's Press. p. 314. ISBN 0-88489-530-0.
  4. ^ "Etymology Online: messiah". Etymonline.com. සම්ප්‍රවේශය නොවැම්බර් 19, 2010.
  5. ^ Prager, Edward (2005). A Dictionary of Jewish-Christian Relations. Cambridge University Press. p. 85. ISBN 0-521-82692-6.
  6. ^ Zanzig, Thomas (2000). Jesus of history, Christ of faith. Saint Mary's Press. p. 33. ISBN 0-88489-530-0.
  7. ^ Espin, Orlando (2007). n Introductory Dictionary of Theology and Religious Studies. Liturgical Press. p. 231. ISBN 978-0-8146-5856-7.
  8. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Pannenberg නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. ^ Borg, Marcus (අගෝස්තු 31, 2012). "A Chronological New Testament". The Huffington Post.
  10. ^ "Saint Paul, the Apostle". Encyclopædia Britannica. https://www.britannica.com/EBchecked/topic/447019/Saint-Paul-the-Apostle. ප්‍රතිෂ්ඨාපනය 2013-05-23. 

වැඩිදුර කියවීම සඳහා

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්තුස්_(අභිධානය)&oldid=725241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි