හීබෲ භාෂාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| හීබෲ | ||
|---|---|---|
| עִבְרִית ʿIvrit | ||
| Pronunciation | [(ʔ)ivˈʁit] - [(ʔ)ivˈɾit][1] | |
| කතා කරන්නේ | Israel, Jewish settlements in the West Bank;[2] used globally as a liturgical language for Judaism | |
| කතා කරන ජනගහනය | මිලියන 5.3 [3] | |
| භාෂා පවුල | Afro-Asiatic | |
| අක්ෂර ක්‍රමය | හීබෲ හෝඩිය හීබෲ බ්‍රේල් අකුරු |
|
| Official status | ||
| රාජ්‍ය භාෂාව වන රට | ||
| පරිපාලනය කරනු ලබන්නේ | Academy of the Hebrew Language האקדמיה ללשון העברית (HaAkademia LaLashon HaʿIvrit) |
|
| භාෂා සංකේත | ||
| ISO 639-1 | he | |
| ISO 639-2 | heb | |
| ISO 639-3 | either: heb — [[නව හීබෲ භාශාව]] hbo — [[සාම්ප්‍රදායික හීබෲ භාශාව]] |
|
| Linguasphere | 12-AAB-a | |
| Note: This page may contain IPA phonetic symbols in Unicode. | ||
හීබෲ භාෂාව බටහිර සෙමිටික භාශාවකි. එය ඊශ්‍රායෙල ජාතිකයන්ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වාදී ඇත. හීබෲ බසින් ලියවුනු මුල්ම ලේඛනය ක්‍රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වනවිට හීබෲ භාෂාව ලොව පුරා මිලියන 9ක ජනතාවක් විසින් භාවිතා වේ.
ආශ්‍රිත[සංස්කරණය කරන්න]
මූලාශ්‍ර[සංස්කරණය කරන්න]
- ↑ Standard Israeli (Sephardi) [ʕivˈɾit]; Iraqi [ʕibˈriːθ]; Yemenite [ʕivˈriːθ]; Ashkenazi [ˈivʀis]
- ↑ CIA's World Fact Book
- ↑ Hebrew language report. Ethnologue. සම්ප්‍රවේශය 19 November 2012.