Jump to content

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

විකිපීඩියා වෙතින්
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ
Kuala Lumpur International Airport
ගුවන් තොටුපළ පාලන කුළුණ සහිත දර්ශනයක්
Summary
ගුවන්තොටුපොළ වර්ගයPublic
හිමිකරුමැලේසියානු රජය
ක්‍රියාකරුMalaysia Airports Holdings Berhad
සේවාව සපයන්නේKlang Valley
LocationSepang, Selangor,
මැලේසියාව
මේවාට නැබ
  • AirAsia
  • AirAsia X
  • Malaysia Airlines
  • Malindo Air
  • MASkargo
Time zone(UTC+08:00)
Elevation AMSL70 ft / [convert: unknown unit]
Websitewww.klia.com.my
Runways
Direction දිග මතුපිට
m ft
14L/32R 4,019 [convert: unknown unit] කොන්ක්‍රීට්
14R/32L 4,000 [convert: unknown unit] කොන්ක්‍රීට්
Statistics (2013)
මගීන් ප්‍රමාණය47,498,157
Airfreight movements in tonnes680,982
Aircraft Fmovements325,537
Source: Aeronautical Information Publication Malaysia[1]

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (KLIA) යනු මැලේසියාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙයි. එය අග්නිදිග ආසියා කලාපයේ ප්‍රධාන ගුවන් තොටුපළ අතරින් එකක්ද වෙයි. ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා අමෙරිකා ඩොලර් බිලියන 3.5 ක් පමණ වැයවූ බව සඳහන්ය.[2] ගුවන් තොටුපළ ක්වාලාලම්පූර් අගනුවර සිට කිලෝ මීටර 45 ක් පමණ දුරින් පිහිටුවා තිබෙයි.

ගුවන් තොටුපළට වාර්ෂිකව මිලියන 40 මගීන් සංඛ්‍යාවක් සහ ටොන් මිලියන 1.2 භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව පවතී. 2010 වසරේදී, එය මගීන් 34,087,636 ප්‍රමාණයක් සහ; 2011 වසරේදී මෙට්‍රික් ටොන් 669,849 ක භාණ්ඩ ප්‍රමාණයක් හසුරුවා තිබෙයි. ලොව 9 වන සහ ආසියාවේ 4 වන කාර්යබහුලම මගී හැසුරුම් ගුවන් තොටුපළ වන්නේද, මෙම ගුවන් තොටුපළයි. 2010 වසරේදී එය ලොව 19 වන කාර්යබහුලතම භාණ්ඩ හැසුරුම් ගුවන් තොටුපළ බවට පත්විය.[3]

ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු Malaysia Airports (MAHB) Sepang Sdn Bhd විසින් සිදු කරයි. ගුවන් තොටුපළ මැලේසියා එයාර්ලයින්ස් (Malaysia Airlines), එම්ඒඑස්කාර්ගෝ (MASkargo), එයාර්ඒෂියා (AirAsia), එයාර්ඒෂියා X (AirAsia X), මලිඳෝ එයාර් (Malindo Air) සහ එරට සිවිල් ගුවන් දෙපාර්තමේන්තුව සඳහා, කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරයි..

ගුවන් පථ

[සංස්කරණය]

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සතුව, එකිනෙකට කිලෝ මීටර් 2 ක් දුරින් පිහිටි, සමාන්තරව විහිදුනු ගුවන් පථ දෙකක් පවතී. ගුවන් යානා ගොඩබැස්සවීමත්, ගුවන් ගත වීමත් එකවර සිදු කිරීමට හැකිවන පරිදි, එම ගුවන් පථ නිර්මාණය කොට තිබෙයි. මින් පළමු ගුවන් පථය මීටර 4000 ක් දිග සහ මීටර 60 ක් පළල වේ. අනෙක් පථය මීටර 4019 ක දිගකින් සහ මීටර 60 ක පළලකින් යුක්තය.

මෙහෙයුම් සහ යටිතල පහසුකම්

[සංස්කරණය]
යටිතල පහසුකම්
මගී පර්යන්ත ගොඩනැගිලි
එකතුව (වර්ථමාන) (LCCT නවීකරණයෙන් පසුව)
භූමි ප්‍රමාණය 514,694m²2 692,627m²
හැසිරවීමේ ධාරිතාවය 40 මිලියන (මගීන්) 70 මිලියන (මගීන්)
Parking bays 46 (aerobridge)
68 (contact)
21 (remote)
LCCT Relocation Plan yet to be unveiled
ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල සහ සම්බන්ධතා ජැටිය
විවෘත කලේ 27 ජුනි 1998 (මෙහෙයුම්)
භූමි ප්‍රමාණය 336,000m2
හැසිරවීමේ ධාරිතාවය 5 මිලියන (මගීන්) වසරකට
Parking bays 20;(ගුවන්පාලම්)
23;(දුරස්ථ)
සැටලයිට් පර්යන්තය A
විවෘත කලේ 27 ජුනි 1998 (මෙහෙයුම්)
භූමි ප්‍රමාණය 143,404m2
හැසිරවීමේ ධාරිතාවය 20 මිලියන (මගීන්) වසරකට
Parking bays 26;(ගුවන් පාලම්)
15;(දුරස්ථ)
Low Cost Carrier Terminal
විවෘත කලේ 23 මාර්තු 2006;(මෙහෙයුම්)
භූමි ප්‍රමාණය 35,290m2
හැසිරවීමේ ධාරිතාවය 15 මිලියන
Parking bays 30
KLIA2[4]
විවෘත කරන්නේ 2 මැයි 2014
භූමි ප්‍රමාණය 242,000 m2
හැසිරවීමේ ධාරිතාවය 45 මිලියන
Parking bays 68
Bunga Raya සංකීර්ණය
විවෘත කලේ 27 ජුනි 1998;(නිල වශයෙන්)
භූමි ප්‍රමාණය
හැසිරවීමේ ධාරිතාවය
Parking bays 1

ගුවන් සේවා සහ ගමනාන්ත

[සංස්කරණය]
මැලේසියා එයාර්ලයින්ස් හී A380 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
එමිරේට්ස් A380 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
KLM බෝයිං 747-400 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
ලුෆ්තන්සා එයාර්බස් A340-600 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එයාබස් A340-300 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං 737-800 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
වියට්නාම් එයාර්ලයින්ස් එයාබස් A321-300 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
උස්බෙකිස්ථාන් එයාර්වේස් එයාබස් A310-200යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)


ගුවන් සේවය ගමනාන්තය පර්යන්තය
එයාර් අස්තානා අල්මාති ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
එයාර් ෆ්‍රාන්ස් Charles de Gaulle Airport Satellite
එයාර් ඉන්ඩියා එක්ස්ප්‍රස් චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
එයාර් කොර්යෝ ප්යොංයැං ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
Air Mauritius Sir Seewoosagur Ramgoolam International Airport Satellite
එයාර් ඒෂියා සුල්තාන් අබ්දුල් හලිම් ගුවන්තොටුපල, සුල්තාන් අජි මුහමඩ් සුලෙයිමාන් ගුවන්තොටුපල, සුල්තාන් ඉස්කන්දර් මුදා ජාත්‍යන්තර ගුවන් තොටුපළ , බ්‍රෘනායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , හුසේන් සස්ට්‍රෙනගර ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Don Mueang International Airport, කෙම්පෙගොඩ්වා ජාත්‍යන්තර ගුවන් තොටුපළ , බින්තුලු ගුවන්තොටුපළ, චියැං මයි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ngurah Rai International Airport, Guangzhou Baiyun International Airport, Guilin Liangjiang International Airport, Noi Bai International Airport, Hat Yai International Airport, Tan Son Nhat International Airport, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, සෙනායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Kalibo International Airport,[5][6] කොචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, නෙටාජි සුභාෂ් චන්ද්‍ර බෝස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ , සුල්තාන් ඉස්මයිල් පෙට්‍රා ගුවන්තොටුපළ, Kota Kinabalu International Airport, Krabi Airport, සුල්තාන් මහ්මුද් ගුවන් තොටුපළ, කුචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Kunming Changshui International Airport, Labuan Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ලැම්බොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මකාවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Sultan Hasanuddin International Airport, Kuala Namu International Airport, Miri Airport, Nanning Wuxu International Airport, Minangkabau International Airport, Sultan Mahmud Badaruddin II International Airport, Sultan Syarif Kasim II Airport, Penang International Airport, Phnom Penh International Airport, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Sandakan Airport, Achmad Yani International Airport, Shenzhen Bao'an International Airport, Sibu Airport, Siem Reap International Airport, Singapore Changi Airport, Adisumarmo International Airport, Juanda International Airport, සුරාත් තානි ගුවන්තොටුපළ, Tawau Airport, Tiruchirappalli International Airport, Wattay International Airport, යැන්ගොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Adisucipto International Airport LCCT
එයාර්ඒෂියා X ඇඩිලේඩ් ගුවන් තොටුපළ, බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Gimhae International Airport, Chengdu Shuangliu International Airport, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ගෝල්ඩ් කෝස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Hangzhou Xiaoshan International Airport, King Abdulaziz International Airport, Tribhuvan International Airport, මෙල්බර්න් ගුවන් තොටුපළ, Chūbu Centrair International Airport,[7] Kansai International Airport, පර්ත් ගුවන් තොටුපළ, Incheon International Airport, Shanghai Pudong International Airport, සිඩ්නි ගුවන් තොටුපළ, Taiwan Taoyuan International Airport, Haneda Airport, Xi'an Xianyang International Airport[8] LCCT
එයාර්ඒෂියා සෙස්ට් Mactan-Cebu International Airport, Ninoy Aquino International Airport LCCT
බැංකොක් එයාර්වේස් සුවර්ණභූමි ගුවන් තොටුපළ, Samui Airport Satellite
Biman Bangladesh Airlines Shahjalal International Airport Satellite
කැතේ පැසිපික් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
Cebu Pacific Ninoy Aquino International Airport LCCT
චයිනා එයාර්ලයින්ස් Taiwan Taoyuan International Airport Satellite
චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් Shanghai Pudong International Airport Satellite
චයිනා සදර්න් එයාර්ලයින්ස් Guangzhou Baiyun International Airport Satellite
සිටිලින්ක් Juanda International Airport Satelite
ඊජිප්ට්එයාර් සුවර්ණභූමි ගුවන් තොටුපළ, කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
එමිරේට්ස් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මෙල්බර්න් ගුවන් තොටුපළ Satellite
ඉතියෝපියන් එයාර්ලයින්ස් Bole International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ Satelitte
එටිහාඩ් එයාර්වේස් අබුඩාබී ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
EVA Air Taiwan Taoyuan International Airport Satellite
ගරුඩා ඉන්දුනීසියාව Soekarno–Hatta International Airport Satellite
ඉන්දුනීසියා එයාර්ඒෂියා Husein Sastranegara International Airport, Ngurah Rai International Airport, Soekarno–Hatta International Airport, Kuala Namu International Airport, Juanda International Airport LCCT
ඉරාන් එයාර් Tehran Imam Khomeini International Airport Satellite
ඉරාකි එයාවේස් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
ජපන් එයාර්ලයින්ස් Narita International Airport Satellite
Jetstar Asia Airways Singapore Changi Airport Satellite
KLM Amsterdam Airport Schiphol, Soekarno–Hatta International Airport Satellite
කොරියන් එයාර් Incheon International Airport Satellite
කුවේට් එයාර්වේස් Soekarno–Hatta International Airport, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
ලයන්එයාර් Soekarno–Hatta International Airport Satellite
ලුෆ්තන්සා ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ Satellite
Mahan Air Tehran Imam Khomeini International Airport Satellite
මැලේසියා එයාර්ලයින්ස් Sultan Abdul Halim Airport, Bintulu Airport, Senai International Airport, Sultan Ismail Petra Airport, Kota Kinabalu International Airport, Sultan Haji Ahmad Shah Airport, Sultan Mahmud Airport, Kuching International Airport, Labuan Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Miri Airport, Penang International Airport, Sandakan Airport, Sibu Airport, Tawau Airport Main (Gates A-B)
මැලේසියා එයාර්ලයින්ස් ඇඩිලේඩ් ගුවන් තොටුපළ, Amsterdam Airport Schiphol, ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ, බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Brisbane Airport, Ngurah Rai International Airport, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Shahjalal International Airport, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Istanbul Atatürk Airport, King Abdulaziz International Airport, ලන්ඩන් හීතෘ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මෙල්බර්න් ගුවන් තොටුපළ, Chhatrapati Shivaji International Airport, Kansai International Airport, Charles de Gaulle Airport, පර්ත් ගුවන් තොටුපළ, Incheon International Airport, Shanghai Pudong International Airport, සිඩ්නි ගුවන් තොටුපළ, Narita International Airport Satellite (Gates C)
මැලේසියා එයාර්ලයින්ස් බ්‍රෘනායී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Kempegowda International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ, චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඩාවින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Guangzhou Baiyun International Airport, Noi Bai International Airport, Tan Son Nhat International Airport, රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, Tribhuvan International Airport, කොචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Kunming Changshui International Airport, Krabi Airport, ඉබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ninoy Aquino International Airport, Kuala Namu International Airport, නොංපෙං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Siem Reap International Airport, Singapore Changi Airport, Taiwan Taoyuan International Airport, යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Xiamen Gaoqi International Airport Main (Gates G-H)
Malindo Air Kota Kinabalu International Airport, Kuching International Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Penang International Airport, Sibu Airport Main (Gates A-B)
Malindo Air Sardar Vallabhbhai Patel International Airport,[9]Don Mueang International Airport,[10] Shah Amanat International Airport, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ngurah Rai International Airport, Shahjalal International Airport, Soekarno-Hatta International Airport, Cochin International Airport,[11] Chhatrapati Shivaji International Airport,[12] Tiruchirappalli International Airport Main (Gates G-H)
මිඩ්ල් ඊස්ට් එයාර්ලයින්ස් Beirut-Rafic Hariri International Airport Satellite
මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
නේපාල් එයාර්ලයින්ස් Tribhuvan International Airport Satellite
ඕමන් එයාර් මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
පාකිස්ථාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් Jinnah International Airport, Allama Iqbal International Airport, Bacha Khan International Airport Satellite
කටාර් එයාර්වේස් දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
රීජන්ට් එයාර්වේස් Shahjalal International Airport Satellite
රෝයල් බ්‍රෘනායි එයාර්ලයින්ස් බ්‍රෘනායී ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite
රෝයල් ජෝර්දාන් Queen Alia International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ Satellite
Saudia King Abdulaziz International Airport, Prince Mohammad Bin Abdulaziz Airport, King Khalid International Airport Satellite
සිල්ක්එයාර් Singapore Changi Airport Satellite
සිංගප්පෝර් එයාර්ලයින්ස් Singapore Changi Airport Satellite
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ Satellite
තායි එයාර්ඒෂියා Don Mueang International Airport LCCT
තායි එයාවේස් ඉන්ටර්නැෂනල් සුවර්ණභූමි ගුවන් තොටුපළ Satellite
තායි ලයන් එයාර් Don Mueang International Airport Satellite
ටයිගර්එයාර් Singapore Changi Airport LCCT
ටර්කිෂ් එයාර්ලයින්ස් Istanbul Ataturk Airport Satellite
යුනයිටඩ් එයාර්වේස් Shahjalal International Airport Satellite
උස්බෙකිස්ථාන් එයාර්වේස් Tashkent International Airport Satellite
වියට්නාම් එයාර්ලයින්ස් Noi Bai International Airport, Tan Son Nhat International Airport Satellite
Xiamen Airlines Fuzhou Changle International Airport, Xiamen Gaoqi International Airport Satellite
යේමනියා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, සනා ජාත්‍යන්තර ගුවන් තොටුපළ Satellite

සංඛ්‍යාත්මක දත්ත

[සංස්කරණය]

වාර්ෂික මගීන් සංඛ්‍යාව

[සංස්කරණය]
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාත්මක දත්ත[13]
වර්ෂයමගීන් ප්‍රමාණයගුවන් යානා ප්‍රමාණයභාණ්ඩ හැසිරවීම (ටොන්)
1998 6,524,405 64,123 156,641
1999 13,172,635 116,589 417,068
2000 14,732,876 109,925 510,594
2001 14,538,831 113,590 440,864
2002 16,398,230 127,952 527,124
2003 17,454,564 139,590 586,195
2004 21,058,572 165,115 651,747
2005 23,213,926 182,537 653,654
2006 24,129,748 183,869 672,888
2007 26,453,379 193,710 644,100
2008 27,529,355 211,228 649,077
2009 29,682,093 226,751 584,559
2010 34,087,636 245,650 674,902
2011 37,704,510 269,509 669,849
2012 39,887,866 283,352 673,107
2013 47,498,157 325,537 680,982

කාර්යබහුලතම ජාත්‍යන්තර ගුවන් මාර්ග පථ

[සංස්කරණය]
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (2013)[14]
අනුක්‍රමයගුවන් තොටුපළමගීන් ප්‍රමාණය% වෙනස
2012 / 13
1 සිංගප්පූරුව- Changi Airport3,437,781Increase 10.5
2ඉන්දුනීසියාව- Soekarno-Hatta International Airport2,029,119Increase 10.1
3හොංකොං- හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ1,515,265Increase 15.8
4 තායිලන්තය- සුවර්ණභූමී ගුවන්තොටුපළ1,030,671 29.1
5 තායිලන්තය- Don Mueang International Airport975,896Increase 390.2
6ඉන්දුනීසියාව- Ngurah Rai International Airport958,957Increase 22.5
7 වියට්නාමය- Tan Son Nhat International Airport879,394Increase 19.9
8 චීන මහජන සමූහාණ්ඩුව- Taiwan Taoyuan International Airport837,890Increase 20.5
9 ඕස්ට්‍රේලියාව- මෙල්බර්න් ගුවන්තොටුපළ793,506Increase 24.9
10එක්සත් අරාබි එමීර්- එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ771,960Increase 22.3
11 තායිලන්තය- පුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ731,490Increase 27.2
12 චීන මහජන සමූහාණ්ඩුව- Guangzhou Baiyun International Airport693,201Increase 13.9
13 ඕස්ට්‍රේලියාව- සිඩ්නි ගුවන්තොටුපළ661,844Increase 30.6
14ඉන්දුනීසියාව- Juanda International Airport620,743Increase 19.1
15 එක්සත් රාජධානිය- ලන්ඩන් හීතෲ ගුවන්තොටුපළ619,849Increase 27.4
16 චීන මහජන සමූහාණ්ඩුව- Shanghai Pudong International Airport613,309Increase 60.9
17 පිලිපීනය- Ninoy Aquino International Airport598,644Increase 41.2
18 බංග්ලාදේශය- ශාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ584,428Increase 31.0
19 කොරියාව, දකුණු- Incheon International Airport581,770Increase 2.8
20 චීන මහජන සමූහාණ්ඩුව- බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ544,999Increase 39.9
21 ඕස්ට්‍රේලියාව- පර්ත් ගුවන්තොටුපළ498,663Increase 6.9
22 ඉන්දියාව- චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ492,277Increase 2.9
23 සවුදි අරාබියාව- King Abdulaziz International Airport442,291Increase 42.0
24නෙදර්ලන්තය- නෙදර්ලන්තය Amsterdam Airport Schiphol396,424Increase 1.7
25කටාර්- දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ395,292Increase 10.2
26 ශ්‍රී ලංකාව- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ377,048 6.5
27 ජපානය- නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ375,920Increase 18.1
28ඉන්දුනීසියාව- Husein Sastranegara International Airport360,617Increase 7.4
29ඉන්දුනීසියාව- Polonia International Airport359,704 38.6
30 බෲනයි- බෲනයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ358,119Increase 15.3
31 ප්‍රංශය- Charles de Gaulle Airport344,910Increase 103.3
32 වියට්නාමය- Noi Bai International Airport341,792Increase 21.8
33 නේපාලය- Tribhuvan International Airport324,993Increase 106.8
34ඉන්දුනීසියාව- Kuala Namu International Airport317,185-
35කාම්බෝජය- නොම් පෙං ජාත්‍යන්තර ගුවන්තොටුපළ316,738Increase 8.0
36 බුරුමය- යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ315,527Increase 25.9
37එක්සත් අරාබි එමීර්- එක්සත් අරාබි එමීර් රාජ්‍යය අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ297,839Increase 22.3
38 ජපානය- කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ294,527Increase 27.6
39 මකාවෝ- මකාවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ288,536 0.6
40 ඉන්දියාව- ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ270,722 5.2
41 ඉන්දියාව- Chhatrapati Shivaji International Airport239,707Increase 21.0
42 ජපානය- Haneda Airport229,957Increase 30.8
43 ඉන්දියාව- Tiruchirappalli International Airport219,713Increase 74.4
44 චීන මහජන සමූහාණ්ඩුව- Shenzhen Bao’an International Airport203,781Increase 1.8
45 තායිලන්තය- Krabi Airport195,997Increase 96.7
46 ඉන්දියාව- බැංගලූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළ188,778Increase 23.0
47 චීන මහජන සමූහාණ්ඩුව- Chengdu Shuangliu International Airport183,737Increase 36.6
48 ඕස්ට්‍රේලියාව- ඇඩිලේඩ් ගුවන්තොටුපළ179,618Increase 27.3
49ඉන්දුනීසියාව- Adisucipto International Airport178,640Increase 60.9
50 චීන මහජන සමූහාණ්ඩුව- Hangzhou Xiaoshan International Airport176,066 19.2

ගැලරිය

[සංස්කරණය]
ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල සහ සම්බන්ධතා ජැටිය

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. WMKK - KL INTERNATIONAL/SEPANG at Department of Civil Aviation Malaysia
  2. "History of KLIA". 1998.
  3. "30 Busiest Airport in the World". ACI Asia Pacific. 28 July 2009.
  4. "MAHB sets May 2, 2014 as KLIA2 revised opening date - Business News - The Star". thestar.com.my. 2013-06-19. සම්ප්‍රවේශය 2013-09-07.
  5. සංරක්ෂිත පිටපත, http://my.news.yahoo.com/airasia-focus-more-routes-070338345.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15
  6. https://www.facebook.com/media/set/?set=a.10152265261027387.1073741871.18801397386&type=1
  7. http://www.btimes.com.my/Current_News/BTIMES/articles/20131118144716/Article/index_html
  8. http://airlineroute.net/2014/02/14/d7-xiy-jul14/
  9. http://airlineroute.net/2013/12/30/od-amd-mar14//
  10. http://www.businesstraveller.asia/asia-pacific/news/malindo-air-to-launch-kl-bangkok-service
  11. සංරක්ෂිත පිටපත, http://www.thesundaily.my/news/954894, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15
  12. සංරක්ෂිත පිටපත, http://indo-aviation.com/2013/12/03/malindo-air-kantongi-izin-terbang-ke-india/, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15
  13. Malaysia Airports Holding Berhad KLIA Operational Statistics, http://www.malaysiaairports.com.my/index.php/component/content/article/17, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15
  14. "MAHB Annual Report 2013" (PDF). http://www.malaysiaairports.com.my/. 2014-02-26. සම්ප්‍රවේශය 2013-03-03. {{cite web}}: External link in |publisher= (help)

වැඩිදුර කියවීම්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]