ඇපලෝ 4

විකිපීඩියා වෙතින්

SA-501 ලෙසින්ද හැඳින්වෙන, ඇපලෝ 4 (නොවැම්බර් 9, 1967) යනු, අත්‍යන්තයෙහිදී අභ්‍යාවකාශගාමීන් චන්ද්‍රයා වෙත ගෙන ගිය දියත්කෙරුම් යානය වූ සැටර්න් V රොකට්ටුව සඳහා පළමුවන පරීක්ෂණය විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_4&oldid=510747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි