අරමණපොළ රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
අරමණපොළ රජ මහා විහාරය
Aramanapola Raja Maha Vihara
විහාර ගෙය සහ ස්තූපය
මූලික තොරතුරු
පිහිටීමගණේගම, පැල්මඩුල්ල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°38′04.3″N 80°31′22.2″E / 6.634528°N 80.522833°E / 6.634528; 80.522833ඛණ්ඩාංක: 06°38′04.3″N 80°31′22.2″E / 6.634528°N 80.522833°E / 6.634528; 80.522833
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයරත්නපුරය
පළාතසබරගමුව පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (2 මාර්තු 1951)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

අරමණපොළ රජ මහා විහාරය හෝ ගණේගම රංකොත් විහාරය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පැල්මඩුල්ල, ගණේගම පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයෙහි (AA004 මාර්ගය), පැල්මඩුල්ල සිට කිලෝමීටර 2.5ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 1951 වර්ෂයේ මාර්තු 2වන දිනදී රජයේ ගැසට් අංක 10217 යටතේ සිදුකොට තිබේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10217. 2 මාර්තු 1951.
"https://si.wikipedia.org/w/index.php?title=අරමණපොළ_රජ_මහා_විහාරය&oldid=402625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි