Jump to content

රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසමගමස්මාරකයවිස්තරගැසට් අංකයදිනයපිංතූරය
වැලිගෙපොලකොට්ටිඹුල්වලකොට්ටිඹුල්වල ලෙන් විහාරය2631977.04.29
පැරණි ආවාස ගෙය17392011.12.30
වැලිගෙපොලරත්නපුරයරත්නපුර ඕලන්ද කොටුව12642002.11.22
වැලිගෙපොලගංගොඩගම පල්ලෙදෙණිගොඩගලපාත පුරාණ විහාරයපැරණි බුදු පිළිමය සහිත ගල්ලෙන, සෙල්ලපිය සහිත ගල් තලාව12642002.11.22
වැලිගෙපොලබෙලිමාලියද්දලෙන්දොර රජ මහා විහාරයපැරණි පිළිමය සහිත ගල්ලෙන12642002.11.22
වැලිගෙපොලමහවලතැන්නපුස්කඩ ගල්ලෙන12642002.11.22
වැලිගෙපොලගල්පායබිසෝ කොටුවගල් සොරොව්ව, බිසෝ කොටුව, රළ පනා බැම්ම15532008.06.06
වැලිගෙපොලගල්පායතෙළඹුගහ අතුරවල්දෙහිකටුව අකුරු කෙටූ ගලසෙල් ලිපිය15532008.06.06
වැලිගෙපොලගල්පායබිසෝකොටුවවෙහෙරබින්ද යාය නටඹුන්නටඹුන් දාගැබ, වට ප්‍රාකාර බැම්ම16122009.07.24
වැලිගෙපොල219 ගල්පායඅඹගහවෙහෙරපැරණි දාගැබ17392011.12.30
වැලිගෙපොල219 බී ගල්පායගල්පාය බිසෝකොටුවවල්දෙහිකොටුව බෝධිඝරයපැරණි බෝධිඝරය17392011.12.30
පැල්මඩුල්ලපැල්මඩුල්ලපැල්මඩුල්ල සුදර්මෝදය රජ මහා විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය9481996.11.01
පැල්මඩුල්ලගනේගමඅරමණපොළ විහාරය102171951.03.02
පැල්මඩුල්ලපැල්මඩුල්ල නගරයඉද්දමල්ගොඩ බස්නායක නිළමේ සොහොනගිරාවත්ත ඉඩමේ පිහිටි සොහොන හා පැරණි බෝධිය11952001.07.27
පැල්මඩුල්ලපැල්මඩුල්ලගල්පොත්තාවල පුරාණ විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය12642002.01.22
පැල්මඩුල්ලබත්තම්ගොඩඉද්දමල්ගොඩ වලව්ව (වාරිගම වලව්ව)පැරණි වලව්ව14012005.07.08
පැල්මඩුල්ලමීගහගොඩමීගහගොඩ පුරාණ විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය14012005.07.08
පැල්මඩුල්ලකපුහේන්තොටපනාවැන්නඅභයතිලකාරාම විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය ,ප්‍රාකාරය හා ඉපැරැණි සංඝාවාසය14862007.02.23
පැල්මඩුල්ලපැල්මඩුල්ල නගරයපැල්මඩුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරයආවාස ගෙය, දාන ශාලාව හා ධර්ම ශාලාව15532008.06.06
පැල්මඩුල්ලසන්නස්ගමසන්නස්ගමකිරිවැල්දෙණිය පුරාණ විහාරයප්‍රථිමා ගෘහයේ මකර තොරණ සහිත ඉදිරිපස බිත්තිය16122009.07.24
කහවත්තගොඩකවෙලගොඩකවෙල ශ්‍රී මහින්ද රජ මහා විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය9481996.11.01
කහවත්තඅටකලම්පන්න අම්බලන්වත්තවෙහෙරගොඩ පුරාණ විහාරයආවාස ගෙය හා ධර්ම ශාලාව12642002.11.22
රත්නපුරරත්නපුර නගරයඇහැලේපොල වලව්වපැරණි වලව්ව10961999.09.03
රත්නපුරදේවාලේගමරත්නපුර මහා සමන් දේවාලය104181952.06.27
රත්නපුරදේවාලේගමඇලපාත වලව්වරත්නපුර මහා සමන් දේවාලය පිහිටි පරිශ්‍රය15532008.06.06
රත්නපුරරත්නපුරරත්නපුර කොටුවහැන්සාඩ් වාර්ථාව
රත්නපුරබෙලිගල්ලෙනගමබෙලිගල් ලෙනප්‍රාග් ඉතිහාසයම ලෙන11952001.07.27
රත්නපුරරත්නපුරදිසා විනිසුරු නිළ නිවාසයඇහැළෝපොල නිළමේගේ අන්ත:පුරය සේ සැළකෙන12642002.11.22
රත්නපුරරත්නපුරරත්නපුර තානායම12642002.11.22
රත්නපුරගිලීමලේගිලීමලේ ශ්‍රී රන්කොත් රජ මහා විහාරයපැරණි මූර්ති හා සිතුවම් සහිත විහාර ගෙය, පැරණි ශිලා පුවරුව හා බුදු මැදුර12642002.11.22
රත්නපුරරත්නපුරරත්නපුර ඕලන්ද බලකොටුවපැරණි තොරණ දෙක14012005.07.08
රත්නපුරරත්නපුරජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී කාර්යාල ගොඩනැගිල්ලරත්නපුර පැරණි බලකොටුව14012005.07.08
රත්නපුරරත්නපුරපොළිස් අධිකාරී කාර්යාල දෙමහල් ගොඩනැගිල්ලරත්නපුර පැරණි බලකොටුව14012005.07.08
රත්නපුරරත්නපුරජේ‍යෂ්ඨ පොළිස් අධිකාරී කාර්යාල ගොඩනැගිල්ලරත්නපුර පැරණි බලකොටුව14012005.07.08
රත්නපුරරත්නපුරනියෝජ්‍ය පොළිස්පති කාර්යාල දෙමහල් ගොඩනැගිල්ලරත්නපුර පැරණි බලකොටුව14012005.07.08
රත්නපුරරත්නපුරරථවාහන පොළීසිය පවත්වාගෙන යන ගොඩනැගිල්ලරත්නපුර පැරණි බලකොටුව14012005.07.08
රත්නපුරරත්නපුරවර්ථමාන පොළිස් බැරැක්ක ගොඩනැගිල්ලරත්නපුර පැරණි බලකොටුව14012005.07.08
රත්නපුරරත්නපුරවේස් ගොඩනැගිල්ලපුස්ථකාලය14012005.07.08
රත්නපුරරත්නපුරප්‍රාදේශීය මිනින්දෝරු කාර්යාල ගොඩනැගිල්ල14012005.07.08
රත්නපුරරත්නපුර නගරය බටහිරවරිපනම් අංක 4 දරණ ගොඩනැගිල්ලබණ්ඩාරනායක මාවතේ පිහිටි15052007.07.06
රත්නපුරරත්නපුර නගරයවරිපනම් අංක 1/1 දරණ ගොඩනැගිල්ලප්‍රෑන්ක් හෙට්ටිආරච්චි මාවතේ පිහිටි15052007.07.06
රත්නපුරරත්නපුර නගරයවරිපනම් අංක 58/1 දරණ ගොඩනැගිල්ලඕලන්ද බලකොටුවේ පිහිටි15052007.07.06
රත්නපුරවෙරළුපදේවාලේගොඩ ගල්කඩුව පුරාණ ගල්ලෙන් විහාරය15052007.07.06
රත්නපුරරත්නපුරපැරණි දෙමහල් ගොඩනැගිල්ලශාන්ත ඇලෝශියස් ජාතික පාසල15532008.06.06
රත්නපුරරත්නපුරශාන්ත පාවුළු පේදුරු ආසන දෙව්මැදුරපැරණි දේව මන්දිරය15532008.06.06
රත්නපුරතිරුවානාකැටියගණේගොඩ පුරාණ විහාරයපැරණි මූර්ති හා සිතුවම් සහිත විහාර ගෙය15532008.06.06
රත්නපුරතිරුවානාකැටියතිරුවානාකැටියජයසුමනාරාම මූල මහා විහාරයදෙමහල් ධර්ම ශාලාව15532008.06.06
ඉඹුල්පේඅලුත්නුවරඅලුත්නුවර උග්ගල් කතරගම දේවාලයකතරගම දේවාලය10961999.09.03
ඉඹුල්පේවිහාරවෙලඉහලගලගම ගල්ලෙන් රජ මහා විහාරයපැරණි ලෙන් විහාරය හා දාගැබ් දෙක12642002.11.22
ඉඹුල්පේකනතිරියන්වලඑළුගල පුරාණ ටැම්පිට විහාරයටැම්පිට විහාරය12642002.11.22
ඉඹුල්පේකනතිරියන්වලවෙහෙරබින්දයාය නටඹුන්ගරාවැටුනු දාගැබ හා ශිලාමය වට ප්‍රාකාරය15532008.06.06
ඉඹුල්පේකනතිරියන්වලකනතිරියන්වලඉඹුල්පේ ශාන්ත අන්තෝනි රෝමාණු කතෝලික දෙව්මැදුරපැරණි දෙව් මැදුරු ගොඩනැගිල්ල16122009.07.24
ඉඹුල්පේබොල්තුඹේබොල්තුඹේ සමන් දේවාලය12642002.11.22
ඉඹුල්පේබොල්තුඹේ සිසිල්ටන්වත්තහිටුවල ගල්ගේ14012005.07.08
ඉඹුල්පේපිඩලිගන්නාව නියදගලනියදගල පුරාණ ගල්ලෙන් විහාරය14012005.07.08
අටකලන්පන්නඅම්මමුවකතරගම දේවාලය, පත්තිනි දේවාලය, සිංහාසනය හා පැරණි ප්‍රාකාරය2041982.07.30
කොළොන්නමඩුවන්වෙලමඩුවන්වෙල වලව්වමඩුවන්වෙල නින්දගමේ වූ වළව්ව1301974.09.20
කොළොන්නමඩුවන්වෙලදෙදරන්ගමුවමඩුවන්වෙල සුසාන භූමියමඩුවන්වෙල පරම්රාවේ සෙහොන් භූමිය15052007.07.06
කොළොන්නමඩුවන්වෙලදික්වෙලේගොඩපැරණි දාගැබ15052007.07.06
කොළොන්නකොළොන්නකොළොන්න පුරාණ විහාරයපැරණි බුද්ධ ප්‍රථිමාව15052007.07.06
කොළොන්නඅංක 210 දාපනේදාපනේකොළොන්න ශ්‍රී ජයසුන්දරාරාම රජ මහා විහාරයටැම්පිට විහාරය15052007.07.06
කොළොන්නඅංක 208 කඹුරුගමුවහල්වින්නකොළොන්න ශ්‍රී ජය මහා විහාරයපැරණි විහාර මන්දිරය15052007.07.06
කුරුවිටකදන්ගොඩඑක්නැලිගොඩ වලව්වපැරණි වලව්ව951974.01.18
පැරණි සීමා ප්‍රාකාරය14862007.02.23
කුරුවිටබටතොටබටතොට ලෙන11952001.07.27
කුරුවිටදෙල්ගමුවදෙල්ගමු රජ මහා විහාරයදළදා වහන්සේ සඟවා තැබූ කුරහන් ගල, පැරණි විහාරය හා පොත්ගුල12642002.11.20
කුරුවිටකුරුවිටකුරුවිට පුරාණ විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය12642002.11.20
කුරුවිටඑක්නැලිගොඩගුරුබැල්කඩ බණ්ඩාර සොහොනපැරණි සිතුවම් සහිත විහාර ගෙය14862007.02.23
අයගමගවරගිරියමානෙල් ලෙනප්‍රාග් ඓතිහාසික ලෙන11952001.07.27
අයගමපිඹුරකුකුළුවා විහාරයප්‍රාග් ඓතිහාසික ගල් ලෙන11952001.07.27
අයගම194 පිඹුරපිඹුරගුලනගල් ලෙනවේරගම්වත්ත පිහිටි17392011.12.30
කලවානකුකුලේගමශ්‍රී සුමන ගල්ලෙන් විහාරයනෙරවන ලෙන11952001.07.27
ඇඹිලිපිටියපල්ලේබැද්දසංඛපාල රජ මහා විහාරයඵුස්සදේව සොහොන, කටාරම් කෙටූ ගල්ලෙන හා ලෙන් 1512642001.01.22
ඇඹිලිපිටියඕමල්පේඹ්මල්පේ ටැම්පිට විහාරය12642001.01.22
ඇඹිලිපිටියවලල්ගොඩවලල්ගොඩ පුරාණ ටැම්ිට විහාරයටැම්පිට විහාර ගෙය12642001.01.22
ඇඹිලිපිටියපල්ලේගමකාවන්තිස්ස රජ මහා විහාරයපැරණි දාගැබ12642001.01.22
ඇඹිලිපිටියමිරිස්වැල්පොතකෝමාරිකදෙහිගස්ලන්ද මිනිරන් පතල14862007.02.23
ඇඹිලිපිටියමුල්ඇඬියාවලමුල්ඇඬියාවලශ්‍රීතාල රුක්ඛාරාම විහාරයපැරණි දාගැබ17392011.12.30
ඇඹිලිපිටියහල්මිල්ලකැටියපැරණි දාගැබ17392011.12.30
ගොඩකවෙලමාරගලගල්ලෙන්ගොඩ රජ මහා විහාරයගල්ලෙන් විහාරය12642002.11.22
ගොඩකවෙලඇත්තලවත්තඇත්තලවත්ත පුරාණ විහාරයපැරණි විහාර ගෙය12642002.11.22
ගොඩකවෙලමාකඳුරමාකඳුරමාකඳුර පුරාණ විහාරයපැරණි ප්‍රථිමා ගෘහය, ආවාස ගෙය හා ප්‍රාකාරය15052007.07.06
ගොඩකවෙලඇමිටියගොඩඇමිටියගොඩශ්‍රී සුවිසුද්දාරාම පුරාණ විහාරයපැරණි ප්‍රථිමා ගෘහය15532008.06.06
ගොඩකවෙල233/බී, ඇමිටියගොඩඇමිටියගොඩවිජේරත්න වලව්වබෝධි මළුව17162011.07.22
කිරිඇල්ලකිරිඇල්ලනැදුන් රජ මහා විහාරයපැරණි බුදු මැදුර12642002.01.22
කිරිඇල්ල147 බී, දෙහෙරගොඩඑල්ලාවලඑල්ලාවල ශ්‍රී ගංගාරාම විහාරයපැරණි ප්‍රථිමා ගෘහය17392011.12.30
ඇලපාතකරංගොඩකරංගොඩ පොත්ගුල් රජ මහා ලෙන් විහාරයසිතුවම් සහිත ලෙන් විහාර දෙක12642002.01.22
ඇලපාතවේරගමඅළුපත්ගලවව්ලුගල කන්දප්‍රාග් ඓතිහාසික සාධක සහිත ලෙන17162011.07.22
ඕපනායකකන්දේ විහාරගමකන්දේ පුරාණ ගල්ලෙන් රජ මහා විහාරයපැරණි මූර්ති හා සිතුවම් සහිත කටාරම් කෙටූ ගල්ලෙන් විහාරය14012005.07.08
බලංගොඩඅටවක්වෙලබලංගොඩ සුගතාරාම විහාරයපැරණි මකර තොරණ හා සිතුවම් සහිත ප්‍රථිමා ගෘහය14862007.02.23
බලංගොඩකෝටගස්මංකඩවැලිපත පුහුල්යාය පුරාණ ගල්ලෙන් විහාරයබ්‍රාහ්මී අක්ෂර හා කටාරම් සහිත ගල්ලෙන15052007.07.06
බලංගොඩදියවින්නගනේලන්දගමදියවින්න දේවගිරි පුරාණ ගල්ලෙන් විහාරයපැරණි ලෙන් විහාරය හා කටාරම් සහිත ගල්ලෙන15052007.07.06
බලංගොඩමහවලතැන්නමහවලතැන්නශ්‍රී චන්ද්‍රසේකර මුදලින්දාරාම පුරාණ විහාරයපැරණි ප්‍රථිමා ගෘහය හා හේවිසි මණ්ඩපය15052007.07.06
බලංගොඩ260 බී වැලිපතයායවැලිපතයායලංකා පබ්බත ගල්ලෙන් රජමහා විහාරයකටාරම් හා සෙල්ලිපි සහිත සියළුම ගල්ලෙන්17392011.12.30
ඇහැලියගොඩ136 ඒ කැන්දන්ගමුවකැන්දන්ගමුවමදර සිංහාරාම විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය15532008.06.06
ඇහැලියගොඩ136 ඩී මෝරගලඅබන්ඔලුව රජ මහා විහාරයකටාරම් සහිත ලෙන් විහාරය17392011.12.30
ඇහැලියගොඩ126 මාහරමාහර පුරාණ විහාරයපැරණි පිළිම ගෙය17392011.12.30