"ආජ් ඉබාදත්" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
Content deleted Content added
'{{Infobox song | Name = ආජ් ඉබාදත් | Cover = Aaj Ibaadat cover.jpg | Caption = රන්වීර්...' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
04:48, 13 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය
"ආජ් ඉබාදත්" | |
---|---|
ගීතය ගයන්නේ ජාවෙඩ් බෂීර් | |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි | |
භාෂාව | හින්දි |
පටිගත කළේ | වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි |
ගණය | ෆිල්මි |
දිග | 4:45 |
ලේබලය | ඊරෝස් නව් |
ගීතරචක(යන්) | ඒ. එම්. ටුරාස් |
Producer(s) | |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing | |
| |
සංගීත වීඩියෝ | |
"ආජ් ඉබාදත්" යූ ටියුබ් වෙත |
"ආජ් ඉබාදත්" (හින්දි: मेरे मौला) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ජාවෙඩ් බෂීර් විසිනි.[2] මෙහි පද රචනය සිදුකරන ලද්දේ ඒ. එම් ටුරාස් විසිනි.[3] ගීතයේ වීඩියෝවෙහි රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන් රංගනයේ යෙදෙයි. මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "ප්‍රාර්ථනෛ" යනුවෙන් ද,[4] තෙලිඟු බසින් "නාටෝ මුඛා මුඛි" ලෙස ද[5] මුදාහැරිණි. දෙමළ සහ තෙලිඟු ප්‍රභේද සඳහා ජාවෙඩ් අලි, අරුන් ඉන්ග්ලේ, ශ්‍රේයාස් පුරණික්, ශෂී සුමන් සහ මණි අයියර් ගායනයෙන් දායක වූහ.
මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය මදන් කාර්කි විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය රාමජෝගයියා සාස්ත්‍රි විසින් ද සිදුකරන ලදී.
ඇගයුම්
වර්ෂය | සම්මාන උළෙල | නිර්දේශිතයා | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | මිර්චි සංගීත සම්මාන | "ආජ් ඉබාදත්" | වසරේ හොඳම රාග ආභාසය ලද ගීතය | නිර්දේශිත[6] |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- ^ "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
- ^ "Bajirao Mastani (Original Motion Picture Soundtrack) - Sanjay Leela Bhansali". iTunes Store. 24 November 2015. සම්ප්‍රවේශය 13 October 2017.
- ^ "Aaj Ibaadat Lyricist". Eros International. සම්ප්‍රවේශය 13 October 2017.
- ^ "Aaj Ibaadat: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
- ^ "Aaj Ibaadat: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 13 October 2017.
- ^ "8th Mirchi Music Awards: Complete list of winners". The Times of India. 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.